අපිටම කෙලපන් නන්දලාල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,433
    75,152
    113
    OP අවුරුදු 3කට කලින් බඩුමිල 3X වැඩි උනාම ඒකෙන් මිනිස්සුන්ට උන බලපෑම අමතකවුන කෙනෙක් වගේ.

    මේ කියන කතාවෙ වරදක් නෑ.දේසපාලුවොයි මහ බැංකු ආර්ථික ඔස්තාර්ලයි රට වලපල්ලට ගෙනිහින් උන්ගෙ මෝඩ ප්‍රතිපත්ති වලට ගෙවන්න ඕන වන්දියත් වැඩකරපු, වැඩකරන මිනිස්සුන්ගෙ කරටම දාපු හැටි අපිටනම් අමතක නෑ.
    ඔක්කෝටම කලින් කියපන් උඹට බදු වදින පඩියක්ද තියෙන්නෙ කියලා පොන්නයෝ? 🤭

    පොල්ගස් නගින උන් කාර් වල ගනන් ගැන ත්‍රේඩ් දානව වගේ තමා උඹලගෙත් ඇඬිල්ල 🤭 🤭

    උඹ කාලෙකට පස්සෙ නේද ඇඳ යටින් මතු උනේ. ඩිග්‍රී සීන් කාලේ කොහෙද හැංගිලා හිටියෙ 🤭🤭

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,255
    113
    OP අවුරුදු 3කට කලින් බඩුමිල 3X වැඩි උනාම ඒකෙන් මිනිස්සුන්ට උන බලපෑම අමතකවුන කෙනෙක් වගේ.

    මේ කියන කතාවෙ වරදක් නෑ.දේසපාලුවොයි මහ බැංකු ආර්ථික ඔස්තාර්ලයි රට වලපල්ලට ගෙනිහින් උන්ගෙ මෝඩ ප්‍රතිපත්ති වලට ගෙවන්න ඕන වන්දියත් වැඩකරපු, වැඩකරන මිනිස්සුන්ගෙ කරටම දාපු හැටි අපිටනම් අමතක නෑ. ඒවෙලාවෙ වෙන ඔප්ශන් එකක් නෑ තමා. හැබැයි ඒතැනට රට ගෙනාපු ක්‍රමේ විවේචනයකරන්න අයිතියක් තියෙනව.
    harry potter dobby GIF
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ගේ විවේචන අහලා මිනිස්සු බෑන්කු වලින් සල්ලි ඈද්දා නම් එදා තමා ලන්කාවට කෙලමවෙලා යන්නේ. හොද වෙලාවට ඒ වෙලාවේ මිනිස්සු මුන් කියන ඒවා විශ්වාස කලේ නෑ. එහෙනම් අද මාලිමා ආණ්ඩුවකුත් නෑ. චන්ද තියන්නවත් තත්වයක් ලන්කාවේ තියෙන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,255
    113
    මුන්ගේ විවේචන අහලා මිනිස්සු බෑන්කු වලින් සල්ලි ඈද්දා නම් එදා තමා ලන්කාවට කෙලමවෙලා යන්නේ. හොද වෙලාවට ඒ වෙලාවේ මිනිස්සු මුන් කියන ඒවා විශ්වාස කලේ නෑ. එහෙනම් අද මාලිමා ආණ්ඩුවකුත් නෑ. චන්ද තියන්නවත් තත්වයක් ලන්කාවේ තියෙන්නේ නෑ
    ඔන්න වැටුණ මෙන්න වැටුණ කියන්න බලාගෙන හිටියේ. අනික චතුරංග උගේත් මේ වගේම හෑල්ලක් ශෙයා වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම ක්‍රමය ලෙස අයවැය හිඟය සතේට බැලන්ස් කරන තුරු දුප්පත් මිනිහාගේ ඇට මිරිකීමම පමණක් දන්නා රනිල්ලා හා නන්දලාල්ලා සමඟ ලංකාවට යා හැකි සීමාව දැන් පැහැදිලිවම පනිමින් තිබේ.
     
    • Like
    Reactions: gnilukshi

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඔක්කෝටම කලින් කියපන් උඹට බදු වදින පඩියක්ද තියෙන්නෙ කියලා පොන්නයෝ? 🤭

    පොල්ගස් නගින උන් කාර් වල ගනන් ගැන ත්‍රේඩ් දානව වගේ තමා උඹලගෙත් ඇඬිල්ල 🤭 🤭

    උඹ කාලෙකට පස්සෙ නේද ඇඳ යටින් මතු උනේ. ඩිග්‍රී සීන් කාලේ කොහෙද හැංගිලා හිටියෙ 🤭🤭
    මම නම් බදු වදින රේන්ජ් එකේ තමා පොන්නයෝ ඉන්නෙ. ඒ වුනාට උඹනම් බදු වදින රේන්ජ් එකේ එකෙක්ද කියල ෂුවර් නෑ. කියපං බලන්න IIT ගෙවනකොට FD වලට tax calculat කරන්න එකොහොමද කියල. වේසා මායම් දාල දුවන්න ඔට්ටු නෑ 🤣🤣

    උඹට වගේ රස්සාවක් නෑ කියල හිතුවද මේකෙ ලැගගෙන උදේ ඉඳන් රෑවෙනකම් අඬ අඬා ඉන්න 🤣🤣🤣
     
    • Haha
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,433
    75,152
    113
    මම නම් බදු වදින රේන්ජ් එකේ තමා පොන්නයෝ ඉන්නෙ. ඒ වුනාට උඹනම් බදු වදින රේන්ජ් එකේ එකෙක්ද කියල ෂුවර් නෑ. කියපං බලන්න IIT ගෙවනකොට FD වලට tax calculat කරන්න එකොහොමද කියල. වේසා මායම් දාල දුවන්න ඔට්ටු නෑ 🤣🤣

    උඹට වගේ රස්සාවක් නෑ කියල හිතුවද මේකෙ ලැගගෙන උදේ ඉඳන් රෑවෙනකම් අඬ අඬා ඉන්න 🤣🤣🤣
    හහා මගේ පඩියට ටැක්ස් ගැහූවොත් ලක්ශ 7 පනිනවා මාසෙකට. ඒත් මම ගෙවන්නෙ නෑ foreign currency වලින් ගන්න නිසා. IRD එකට null රිටර්න් දාල නිකන් ඉන්නවා. FDසීන් එක ඇහුවෙ යාලුවෙක්ට මිසක් මට නෙවී පොන්නයෝ. මට FD නෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    @nul මේ වගේ ලොජික් ගේන්න පුලුවන් තව එකෙක් හිටියා. ඌ වද වෙලා ගියා.
    ඒකාලෙ රටේ උනදේවල් අමතකයි වගේ අවුරුදු 3කට කලින් එකක් දැන් උස්සගෙන ඇවිත් ඇඹරෙද්දි ඇත්ත පෙන්නුවාම චව් චව් ගාල වැඩක් නෑ.

    Don't ever forget that most of the time the Opinions are shaped by social and temporal context. Forgetting the context would lead to misinterpreting or oversimplifying them.

    එහෙම උනාම ඊටපස්සෙ ඔය උඩින් දැම්ම වගේ කමෙන්ට් එකක් කොටල මාරුවෙන්න තමා තියෙන්නෙ 🤣
    🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හහා මගේ පඩියට ටැක්ස් ගැහූවොත් ලක්ශ 7 පනිනවා මාසෙකට. ඒත් මම ගෙවන්නෙ නෑ foreign currency වලින් ගන්න නිසා. IRD එකට null රිටර්න් දාල නිකන් ඉන්නවා. FDසීන් එක ඇහුවෙ යාලුවෙක්ට මිසක් මට නෙවී පොන්නයෝ. මට FD නෑ. 🤭 🤭
    හරි කියපං බලන්න 2324දි Nil RETURN සබ්මිට් කරනකොට ඊට කලින් අවුරුදු වලට වඩා තියෙන වෙනස මොකක්ද කියල.

    ඌ tution දෙනවද කොහෙද දැන්.
    උඹ මට දෙයක් කියල දුන්න කෙනෙක් නිසා මම ඉතින් මොකුත්ම කියන්නෙ නෑ. ඒත් මොකද බං මේ හැම ත්‍රෙඩ් එකේම අඬාගෙන යන්නෙ
    ------ Post added on Dec 22, 2024 at 10:57 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ඕවා දැම්මට උබලත් ඉතින් ඒ කාලෙ චූන් උනේ ඔය බයිලා අහලා
    සිරාවට.. හොද වෙලාවට චුන් වුනාට විනාසයක් කරන්න බෑරි වුන එක නම් ලොකු දෙයක්. තේරෙන්න කල් ගියා. දෑන් නම් දන්නවානේ මුන්ගේ තරම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,255
    113
    උඹ මට දෙයක් කියල දුන්න කෙනෙක් නිසා මම ඉතින් මොකුත්ම කියන්නෙ නෑ. ඒත් මොකද බං මේ හැම ත්‍රෙඩ් එකේම අඬාගෙන යන්නෙ
    ------ Post added on Dec 22, 2024 at 10:57 AM
    අඩෝ එහෙම අවුලක් නෑ. මම එහෙම තරහ වෙලා ඉන්නේ නෑ කා එක්කවත්. මේ කතාව මේ නූලට විතරයි. එතනින් ඉවරයි ආයේ වෙන එකකට උබ එක්ක ඒක හිතේ තියාගෙන රිප්ලයි දාන්නේ නෑ. උබ කැමති දෙයක් කියපන් 🤗🤗
     
    • Haha
    • Like
    Reactions: tharakaf and nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,433
    75,152
    113
    හරි කියපං බලන්න 2324දි Nil RETURN සබ්මිට් කරනකොට ඊට කලින් අවුරුදු වලට වඩා තියෙන වෙනස මොකක්ද කියල.

    උඹ මට දෙයක් කියල දුන්න කෙනෙක් නිසා මම ඉතින් මොකුත්ම කියන්නෙ නෑ. ඒත් මොකද බං මේ හැම ත්‍රෙඩ් එකේම අඬාගෙන යන්නෙ
    ------ Post added on Dec 22, 2024 at 10:57 AM
    මගෙ ටැක්ස් කරන එකාගෙ නම්බ එකක් දෙන්න තිබ්බා කතා කරලා අහන්න.ඒත් ඊටපස්සෙ උඹලා වගේ පොන්නයෝ මාව හොයාගත්තොත් තව ප්‍රශ්නයක් වෙනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: nul

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    බය වෙන්න දෙයක් නෑ, අනුර කරන්න මුන් කියන ඒවා නෙමේ. අනුර කරන්නෙත් කලින් ගිය පාරෙම යන එක හින්දා බය නොවී ඉදපල්ලා
    ඒ කියන්නෙ මාස 6න් වැටෙන එකක් නැති වෙයිද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මගෙ ටැක්ස් කරන එකාගෙ නම්බ එකක් දෙන්න තිබ්බා කතා කරලා අහන්න.ඒත් ඊටපස්සෙ උඹලා වගේ පොන්නයෝ මාව හොයාගත්තොත් තව ප්‍රශ්නයක් වෙනවා. 🤭 🤭
    උඹයි මායි ගෙවන ටැක්ස් 🤣🤣🤣. ඔය ටයිප් කරපු තරම් ටයිප් කරන්න ඕන නෑ මම අහපු එකට උත්තර දෙන්න 🤣🤣🤣.

    විනාඩි 2ට Nil retun දාන්න ටැක්ස් කරන එකෙක් ඉන්නවලු 🤣🤣. බොරුවෙන්ම ජීවත් වෙන ෆේක් ලයිෆ් 🤣🤣🤣. අඩුගානෙ IRD එකේ IIT submit කරන්න ඕන කාලෙවත් දන්නවද? 🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කියන්නෙ මාස 6න් වැටෙන එකක් නැති වෙයිද?
    අනුර මුන්ව ගණන් නොගෙන ඈදන් යන තාක් කල් අවුලක් වෙන්නේ නෑ. නෑත්නම් මුන් වගේ ඔස්තාර්ලා කියන ඒවා කරන්න ගියොත් ගෝඨා පාට් 2 තමා, ගෝඨා ඈන ගත්තෙත් පාදෙණියගේ උදව්වෙන්නේ
     
    • Like
    Reactions: CohenLenstra