ela:yes:
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jun 8, 2013 #23 fatta wadak machan... habai carefully kare naththan naaganda wenne neda okkoma puchchagena... anyway great! +rep
fatta wadak machan... habai carefully kare naththan naaganda wenne neda okkoma puchchagena... anyway great! +rep
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jun 8, 2013 #24 dgvirajm said: fatta wadak machan... habai carefully kare naththan naaganda wenne neda okkoma puchchagena... anyway great! +rep Click to expand... ඔව් ඔව්, motherboard එක පැත්තෙ වැඩ කරනවානම් ඉවසීමෙන් සිහිබුද්දිය තියන වෙලාවක කොහොමත් කරන්න ඕනෙ. වැඩ වරදින්න පොඩි දෙයයි ඕන. motherboard එකට අදාල නැති දේවල් පුළුවන් තරම් අඩුවෙන් touch වෙන විදිහට හයි කරන්න ඕනේ. මගේ එකේ බටය touch වෙන්නේ heatsink එකේ විතරයි. වෙන කොහෙවත් ගෑවෙන්නේ නෑ.
dgvirajm said: fatta wadak machan... habai carefully kare naththan naaganda wenne neda okkoma puchchagena... anyway great! +rep Click to expand... ඔව් ඔව්, motherboard එක පැත්තෙ වැඩ කරනවානම් ඉවසීමෙන් සිහිබුද්දිය තියන වෙලාවක කොහොමත් කරන්න ඕනෙ. වැඩ වරදින්න පොඩි දෙයයි ඕන. motherboard එකට අදාල නැති දේවල් පුළුවන් තරම් අඩුවෙන් touch වෙන විදිහට හයි කරන්න ඕනේ. මගේ එකේ බටය touch වෙන්නේ heatsink එකේ විතරයි. වෙන කොහෙවත් ගෑවෙන්නේ නෑ.