අපිට අමතක වූ සැබෑ රවුෆ් හකීම්
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Jun 12, 2019 #1 අපිට අමතක වූ සැබෑ රවුෆ් හකීම් Last edited: Jun 12, 2019 Reactions: hodakolla
ruchira55 Well-known member Mar 23, 2012 39,978 40,865 113 Jun 12, 2019 #4 ඒ දවස් වල මෝඩකමට කියව කියව වැඩ කරාට දැන් උන් කියවන්න යන්නෙ නෑ. උන් හරි වෙනස්. 2008දි මෙහෙම කියෙව්ව එකාව 2010දි මහින්ද මූව දේශප්‍රේමි කරලා රෙද්ද අස්සෙ දාගත්තා. මෙච්චර විනාශයක් කරලත් රනිල් මූව රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවා. සිංහළුන්ට කෙලවෙන එක අහන්න දෙයක්ද
ඒ දවස් වල මෝඩකමට කියව කියව වැඩ කරාට දැන් උන් කියවන්න යන්නෙ නෑ. උන් හරි වෙනස්. 2008දි මෙහෙම කියෙව්ව එකාව 2010දි මහින්ද මූව දේශප්‍රේමි කරලා රෙද්ද අස්සෙ දාගත්තා. මෙච්චර විනාශයක් කරලත් රනිල් මූව රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවා. සිංහළුන්ට කෙලවෙන එක අහන්න දෙයක්ද
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Jun 12, 2019 #5 Hakeem nikam halmassek. Ranil, Mahinda, Rajitha. Gamini lokuge. Jonatan, sb , chandrika. Gota, basil, namal athulu goda aya attatama kauda kiyala apita amatakai.
Hakeem nikam halmassek. Ranil, Mahinda, Rajitha. Gamini lokuge. Jonatan, sb , chandrika. Gota, basil, namal athulu goda aya attatama kauda kiyala apita amatakai.
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Jun 12, 2019 #6 ruchira55 said: ඒ දවස් වල මෝඩකමට කියව කියව වැඩ කරාට දැන් උන් කියවන්න යන්නෙ නෑ. උන් හරි වෙනස්. 2008දි මෙහෙම කියෙව්ව එකාව 2010දි මහින්ද මූව දේශප්‍රේමි කරලා රෙද්ද අස්සෙ දාගත්තා. මෙච්චර විනාශයක් කරලත් රනිල් මූව රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවා. සිංහළුන්ට කෙලවෙන එක අහන්න දෙයක්ද Click to expand... අන්න ඒකනම් හැබැව.... දැනටන්ම උදය ගම්මන්පිල කියන්නේ හකීම් අන්තවාදියෙක් නෙවෙයි කියලා නේ.... සහය දෙනවා නම් ඉතින් ඕන කෙනෙක් ගන්න පක්ෂ තියෙන රටක් මේක....
ruchira55 said: ඒ දවස් වල මෝඩකමට කියව කියව වැඩ කරාට දැන් උන් කියවන්න යන්නෙ නෑ. උන් හරි වෙනස්. 2008දි මෙහෙම කියෙව්ව එකාව 2010දි මහින්ද මූව දේශප්‍රේමි කරලා රෙද්ද අස්සෙ දාගත්තා. මෙච්චර විනාශයක් කරලත් රනිල් මූව රෙද්ද අස්සෙ දාගෙන ඉන්නවා. සිංහළුන්ට කෙලවෙන එක අහන්න දෙයක්ද Click to expand... අන්න ඒකනම් හැබැව.... දැනටන්ම උදය ගම්මන්පිල කියන්නේ හකීම් අන්තවාදියෙක් නෙවෙයි කියලා නේ.... සහය දෙනවා නම් ඉතින් ඕන කෙනෙක් ගන්න පක්ෂ තියෙන රටක් මේක....
KDH Well-known member Jul 4, 2014 18,389 8,554 113 රූකඩ රාජ්ජේ Jun 13, 2019 #7 මු කතාකරන්නේ ඇල්වතුරත් නිවලා බොන ගානට