අපිට අමතක හලාල් නීතිය

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අපිට අමතක හලාල් නීතිය

    මචංලා අපේ ජාතිය හරි පුදුමාකාර ජාතියක් උබලට මතකද කාලෙකට කලින් අපේ නීති විද්යාලෙ හම්බයන්ට ගියා කියලා සතියක් විතර නහින්න හැදුවා..

    පස්සෙ අපිට ඒක අම්තක උනා නේද...

    ආ.. ඒක අපේ ජාතියේ හැටිනේ

    ප්‍රභාකරනුත් කිව්වෙ...

    ඔන්න දැන් ප්‍ර්ශ්න ප්ත්තර ටික ඉංග්‍රිසියෙන්ම දෙනවලු,, මොකද හම්බයෝ ව්තරනෙ ඕක ඉන්ග්ලිශ් මීඩියම් ලියන්නෙ..

    දැන් මේකටත් සතියක් විතර කෑ ගහමු...

    ඊට පස්සෙ අමතක කරමු


    +++++++++++++++++++=


    හකීම්ගේ පටි රෝල්... 2012 නීති ප්‍රවේශයේ ප්‍රතිඵල ජවාරාමේ සුළමුළ හෙළි වේ... බලධාරීන් මරනින්දේ... නුදුරු දිනකම අධිකරණයත් හලාල් වෙයිද?



    නුදුරු අනාගතයේදීම ආකස්මිකව පහළ වන්නා වූ ආසියාවේ ආශ්චර්යයක් ගැන සිහින මවමින් අපි සියල්ලෝම උදම් අනමු. නමුත්, එසඳ උදාවන ආසියාවේ ආශ්චර්යය වූ කලි කවර ස්වරූපයක් උසුලත්දැ’යි යන්න වඩාත් අවිනිශ්චිත වනුයේ, දැන් දැන් කෙමෙන් කෙමෙන් රට තුළ උද්ගත වන තත්ත්වයන් දෙස හොඳින් විමසා බලද්දීය. ලෝකයේ ජනවර්ග කොතෙකුත් හිටියත් ජාතීන් සිටිනුයේ විසි හතරක් තරම් අතලොස්සකි. එයිනුත්, "සිංහලයා" යනු වසර දහස් ගණනක අදීන ඉතිහාසයකට උරුමකම් කියන්නෙකි. සුද්දා වැද්දා කාලේ අපේ සිංහලයෝ මහවැව් තනමින්, අහස සිඹින මහා දාගැබ් තනමින් ලෝකයා මවිත කළෝය. පෙරදිග ධර්මද්වීපය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය යනාදී විරුද නාමයන් අපේ රටට පටබැඳුණේ සිංහලයාගේ ශ්‍රේෂ්ඨත්වයේ තරම විදහා පාමින් නොවේ යැයි කවරෙකුට නම් කිව හැකිද? කෙසේ නමුත්, සාටකය සමඟින් සැදී පැහැදී පෙළ ගැසී අභිනවයෙන් මේ දකින්නට යන ආසියාවේ ආශ්චර්යය තුළ සිංහලයාගේ එකී අදීන උරුමය අහිමිව යනු ඇතැ’යි යන්න කුළුගැන්වෙන විට හදට දැනෙනුයේ මහත් වූ බියකි; කුහුලකි. එය හුදෙක් අවිනිශ්චිත බියක් හෝ කුහුලක් නම් නොව, සර්ව සාධාරණ වූ එකකි.
    මෙවර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟින් ඒ බිය - කුහුල වඩවඩාත් තීව්‍ර වනුයේ අකල් විනාශයක් ළඟ ළඟම ඇති බවට ඒත්තු යාමත් සමඟයි. නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පැහැදිලි සැකයක් මතුවන අතර, මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ජාතික විද්වත් සභාවේ සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා කියා සිටියේ මෙවර නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ජාතිවාදී පදනමකින් ලබා දී ඇති බවයි. එමතුද නොව, අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා යටතේ අධිකරණ ක්ෂේත්‍රයටත් ජාතිවාදයේ සෙවණැලි වැටී ඇති බවත්, නිකුත් වූ නීති විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වහාම රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. වසර දහස් ගණනක් තිස්සේ සිය උරුමය ආරක්ෂා කරගැනීමට තතනමින් ඒ වෙනුවෙන් හඬ නැඟන සිංහලයන්, "ජාතිවාදීන්" යැයි වැඩිවැඩියෙන් හංවඩු ගැසෙන යුගයක එකවරම සුළු ජනවර්ගයකට අයත් මුස්ලිම් ඇමතිවරයෙකු යටතේ "මුස්ලිම් ජාතිවාදී ලේබලයක්" කරලියට ඒම සිංහල ජාතිවාදීන්ටද මහත් අස්වැසිල්ලක් වූයේය. මගේ අදහස අනුව නම් සැබැවින්ම එය මුස්ලිම් ජාතිවාදී පදනමක් නොවේ. එය මුස්ලිම් වාර්ගික මූලධර්මවාදයයි. මේ රට තුළ ජාතියක් වෙත් නම් ඒ සිංහලයන් පමණකි. රවුෆ් හකීම් ඇමතිවරයාගේ මුස්ලිම් මූලධර්මවාදී පදනම කවරක් වෙතත්, සියලු දෙනාගේම පාහේ නොසන්සුන් අවධානය නිරායාසයෙන්ම යොමු වූයේ ඉතිහාසයේ අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි නීති විභාග ප්‍රතිඵලයේ ඇති වී තිබෙන මේ විලම්භීතය කවරක්ද යන්න පිළිබඳවයි.

    මේ සම්බන්ධයෙන් කතිකාව කරලියට එද්දී බොහෝ දෙනෙකු අන්දුන් කුන්දුන් වී බලා සිටියේ සිදු වූයේ කුමක්ද? කුමක් අරභයාද? යන්න පවා නොදන්නාක් මෙනි. සැබැවින්ම මේ රටේ ජනතාව නීති විද්‍යාලය - නීතීඥ වෘත්තිය - නීති ක්ෂේත්‍රය - නීති විභාග ආදී දෑ කෙරෙහි ඇති අල්පමාත්‍ර වූ දැනීම එයින්ම ස්ඵුට වූයේය. සරලව කිවතොත් අපේ රටේ ජනතාව නීති ක්ෂේත්‍රය ගැන දන්නේ "පෙරකදෝරු මහත්තයා", "නඩුකාර හාමුදුරුවෝ" වැනි සාම්ප්‍රදායික පාරිභාෂික වචන මාලාවක් තුළ පමණි. එහෙයින් නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවක් සිදු වූයේ යැයි කියද්දී නීති ප්‍රවේශ විභාගය යනු කුමක්ද කියා පවා නොදන්නවුන් බහුතරයක් ඒ පිළිබඳව විමසා සිටිනු ඇත. එහෙයින්, ඒ නොදන්නවුන්ගේ දැනගැනීම පිණිසත්, දන්නවුන්ගේ දැනීම වර්ධනය කරනු පිණිසත් නීති විද්‍යාලය හා නීති ප්‍රවේශ විභාගය යන්න පළමුව සරලව හඳුන්වාදී අපගේ මූලික තේමා ධාරණය වෙත යොමු වෙත් නම් එය වඩාත් උචිත යැයි හඟිමි.




    1874 වසරේදී , ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය විධිමත් කීරීම සඳහා නීති අධ්‍යාපන සභාව "Counscil of legal education" පිහිටුවන ලදී. එම සභාව විසින් පාලනය කරන ශ්‍රී ලංකා නීති විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. නීති වෘත්තිය සඳහා‘‘වෘත්තීය අධ්‍යාපනය’’ ලබා දෙන එකම ආයතනයද ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. නීතිවේදී "LL .B" උපාධිධාරීන්ද නීතිඥ වෘත්තියට ඇතුලත් වීම සඳහා අයදුම් කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී එහි අවසාන විභාගය සමත් විය යුතුය. ශ්‍රි ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ප්‍රධාන ක්‍රම දෙකකි. නීති ප්‍රවේශ විභාගය සමත් වී නීති විද්‍යාලයේ ප්‍රථම වසරට ඇතුළත් වීම ප්‍රථම ක්‍රමය වන අතර නීතිවේදී "LL .B" උපාධියක් ලබා ගෙන නිති විද්‍යාලයේ අවසාන වසර සඳහා කෙලින්ම ඇතුළත් වීම දෙවන ක්‍රමයයි. (උද්ගත වී තිබෙන අර්බුදය මෙම පළමු ක්‍රමය මුල් කොට ගෙන ඇති වී තිබේ.) නීති ප්‍රවේශ විභාගය සමත් වී ප්‍රථම වසරට ඇතුළත් වන සිසුන්ට නීති විද්‍යාලය තුළ වසර තුනක විභාග සඳහා මුහුණ දිය යුතු වන අතර ඉන් පසුව මාස 06 ප්‍රායෝගික පුහුණුවකින් පසුව නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දිය හැකිය. ප්‍රායෝගිකව සලකන විට එම ක්‍රමයට නීති විද්‍යාලයට ඇතුලත් වී වසර හතරක් ඇතුලත නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී නීතිඥ වෘත්තියට ඇතුලත් වීය හැකියි.මෙය ශ්‍රේෂ්ඨතම හා සශ්‍රීකම වෘත්තියක් වන නීතිඥ වෘත්තියට ඇතුළත් වීම සඳහා ඇති කෙටිම පහසුම සහ වියදම අඩුම මාර්ගයි. සැම වසරකම ජූලි මස මුල් සතියේ නීති ප්‍රවේශ විභාගය පැවැත්වේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙනුවෙන් විභාග දෙපාර්තුමේන්තුව මෙම තරඟ විභාගය පවත්වනු ලබයි. අයදුම්පත් කැඳවීම සාමාන්‍යයෙන් අදාළ වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සිදුවේ. අයදුම්පත් කැඳවීමේ කාල සීමාව පුවත්පත්වල පළකරනු ලබන අතර විටින් විට වෙනස් විය හැකියි. නීති විද්‍යාල ප්‍රවේශය සඳහා දැඩි තරඟකාරි බවක් ඇති බැවින් අයදුම්පත් කැඳවීමට පෙර සිටම ආධාරක පාඨමාලා සඳහා සහභාගි වී විභාගය සඳහා සූදානම් වීම සෑම අපේක්ෂකයෙකු තුළම පවතින සාධාරණ පෙළැඹවීමකි. මෙහි තරඟකාරී බව කොතෙක්ද කිවතොත්, සාමාන්‍යයෙන් වසරකට 11,000ත්, 12,000ත් අතර ප්‍රමාණයක් නීති ප්‍රවේශය සඳහා අයදුම් කරනු ලැබේ. එයින්ද විභාගය සඳහා 7000 - 8000ත් අතර ප්‍රමාණයක් වාඩිවන අතර එයින්ද නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා වරම් ලබන්නේ 250ත්, 300ත් අතර ප්‍රමාණයකි. නීති විද්‍යාලය සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් පහත සුදුසුකම් සම්පූර්ණ කොට තිබිය යුතුය.


    1. අ.පො.ස.(උසස් පෙළ) නව නිර්දේශය එකවර සාමාන්‍ය සාමාර්ථ (3) තුනක් හෝ
    2. අ.පො.ස. (උසස් පෙළ) පැරණි නිර්දේශය එකවර සාමාන්‍ය සාමාර්ථ (4) හතරක් හෝ
    3. නීති අධ්‍යාපන සභාව අනුමත කරන වෙනත් විකල්ප සුදුසුකම් (නීති විද්‍යාලයේ ලේඛකාධිකාරීගෙන් විමසා දැනගත හැකිය)
    4. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සම්මාන සාමාර්ථ සහ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථ තිබීම.
    නීති විද්‍යාලය තුළ විභාග සඳහා සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂාවලින් ඕනෑම එකකින් පිළිතුරු ලිවීමට සිසුන්ට අයිතිය ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනීම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා හෝ නීති විද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් ලෙස නොසැලකිය යුතුය. ජාතිය - ලියාපදිංචි ප්‍රදේශය හෝ ප්‍රවේශ විභාගය සඳහා අයදුම් කරන භාෂාව අනුව ඇතුළත් කර ගැනීමක් නැත. සියලු දෙනාගේ ලකුණු එක ලෙස සලකා වැඩිම ලකුණු ලබාගන්නා සිසුන් ඇතුළත් කරගනු ලබයි. නමුත් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී සමත් වූ අපේක්ෂකයින්ගේ විභාග අංක, ලිපිනයන්, පෙනී සිටි භාෂා මාධ්‍යය දැක්වීම සාමාන්‍යය සම්ප්‍රදාය වේ. එය විභාග ප්‍රතිඵලයන්හි විනිදභාවය තහවුරු කරලන්නකි.


    නීති ප්‍රවේශ විභාගයට අයදුම් කළ හැක්කේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විෂයක් ලෙස හැදෑරු අයට පමණකැයි අතැමෙකු තුළ වැරදි වැටහීමක් ඇත. එම අදහස සම්පූර්ණයෙන්ම වැරදිය. උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ යන ඕනෑම අංශයකින් විෂයන් තුනක් සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ ලබාගත් ඕනෑම කෙනෙකුට විභාගයට අයදුම් කිරීමට කිසිදු බාධාවක් නැත. නීති ප්‍රවේශ විභාගයට අයදුම් කිරීමේ උපරිම වයසක්ද නොපවතින අතර ඉහත විස්තර කළ මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.


    නීති ප්‍රවේශ විභාගයේ විෂය නිර්දේශය මෙසේයි.


    1 නීතියේ ස්වභාවය සහ සමාජය තුළ නීතිය සතු කාර්යභාර්යය
    2 නීති මූලාශ්‍රය සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ විකාශනය
    3 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
    4 නීතිය සම්බන්ධ සමාජ ප්‍රශ්න
    5 නීතිඥ වෘත්තිය


    නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය; නීතියේ පසුබිම "Counscil of legal education" නම් වූ නීතිය පිළිබඳ සහ නීතිය හා සම්බන්ධ සමාජ ප්‍රශ්න පිළිබඳ සාමාන්‍ය දැනුම පරික්ෂා කරන ප්‍රශ්න පත්‍රයකින් සමන්විතය. එම ප්‍රශ්න පත්‍රයට පැය02 ක කාලයක් තුළ පිළිතුරු සැපයිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතියේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ මූලධර්ම මෙන්ම කාලීන නෛතික තොරතුරු පිළිබඳ ප්‍රශ්නවලින්ද විශ්ලේෂණ හැකියාව සහ භාෂා දැනිම පරික්ෂා කරන ඡේද ආශ්‍රිතව අසනු ලබන ප්‍රශ්න කිහිපයකින්ද එකී ප්‍රශ්න පත්‍රය සකස් වී ඇත.


    මූලික ප්‍රස්තූතය කරලියට ගෙන ඒමට දැන් සුදුසුම අවස්ථාවයි. ඉහත කී පරිදි සකස් කැරෙන ප්‍රශ්න පත්‍රය මූලික වශයෙන් සැකසෙනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉනික්බිති; එය සිංහල හා දමිළ භාෂාවන්ට පරිවර්තනය කෙරෙයි. මෙසේ පරිවර්තනය කිරීමේදී ඇතැම් තන්හි පරිවර්තන දෝෂ ඇතිවීම සාමාන්‍යය සංසිද්ධියකි. ලකුණු දීමේ පටිපාටිය අනුව එවැනි අවස්ථා යම් පමණකට සාධාරණීකරණය කරනු ලැබේ. මෙසේ සකස් කෙරෙන ප්‍රශ්න පත්‍රය දමිළ භාෂාවට පරිවර්තනය කරන කමිටුවේද බහුතරය මුස්ලිම් වෙති. මෙවර නීති ප්‍රවේශ විභාගයේ සමත්ව සිටින මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බහුතරය (ඇතැමෙකුගේ අදහස අනුව නම් සමස්තයම) දමිළ මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයෝය. විභාග ප්‍රතිඵලයේ කිසියම් අක්‍රමිකතාවක් සිදුවිණි නම් සමත්ව ඇති නම් ඒ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කරණකොටගෙන බව නිගමනය කළ හැකිය. එය මඳක් පැත්තකින් තබමු.

    යමෙකු මෙසේ කියයි. කවරක්ද යත්: "මෙවර නීති ප්‍රවේශ විභාගයෙන් මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි වශයෙන් සමත්ව ඇත්නම් ඒ ඔවුනගේ දක්ෂතාව මිස අනෙකක් නොවේ." මේ ප්‍රකාශයෙහි පවතින සත්‍යතාව අසත්‍යතාව සම්බන්ධයෙන් ආසන්න වශයෙන් හෝ නිගමනයකට එළැඹිය හැක්කේ රවුෆ් හකීම් අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යධූරයට පත්වීමට පෙරාතුව හා අධිකරණ අමාත්‍යධූරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලය සඳහා ඇතුළත් කරගත් මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව දෙස අවධානය යොමන විටයි. පසුගිය වසරවල නීති ප්‍රවේශ විභාගයන්හි ප්‍රතිඵල ලේඛනයන් මා වෙත ලබා දීමට කාරුණික වූ (ඇති වී තිබෙන අර්බුදය මත නම් සඳහන් නොකෙරේ) අදාළ 'ජ්‍යෙෂ්ට නීතීඥ මහත්වරුන්ට'ත්, එම ප්‍රතිඵල ලේඛනයන්හි ප්‍රවේශ විභාගය සමත් මුස්ලිම් අපේක්ෂකයින් ප්‍රමාණය හඳුනා ගැනීමටත්, ගණනය කිරීමටත් සහාය වූ සාධාරණය ගරු කරන 'මුස්ලිම් නීති ශිෂ්‍යයාට'ත් ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමින්, එකී ගණනය කිරීම් ඇසුරින් තහවුරු කරගත් සංඛ්‍යාත්මක අගයන් පහත වගුව තුළින් ඉදිරිපත් කරමි. ශ්‍රි ලංකා නීති ප්‍රවේශ විභාගයේ සැලකිය යුතු තරම් මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවක් නීති විද්‍යාලයට ඇතුළත් වූ 2003 වසරේ සිට මෙම ගණනය කිරීම් සිදු කොට තිබේ. එබැවින් පහත වගුව තුළින් 2003 වසරේ සිට මේ දක්වා (2012) නීති ප්‍රවේශ විභාගය සමත්ව නීති විද්‍යාලයට ඇතුළත් වූ සමස්ත අපේක්ෂකයින් ප්‍රමාණයත්, ඒ අතර සිටින මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවත් වෙන් වෙන්ව පහසුවෙන් හඳුනාගත හැකිය. අදාළ තොරතුරු සියල්ල සත්‍ය හා නිවැරදි බව සලකන්න.





    ඉහත වගුවට අනුව සෑම වසරකම පාහේ නීති ප්‍රවේශ විභාගය සමත්ව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාවත්, ඒ ශිෂ්‍යයින් අතර සිටින මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවත් ප්‍රමාණනය කරගත හැකිය. රවුෆ් හකීම් මහතා අධිකරණ අමාත්‍යධූරයට පත්වන්නේ 2011 වසරේ සිටය. ඒ අනුව, රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ ධූරකාල සීමාව තුළ නීති විද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව (එනම් 2011 හා 2012 වසරවල) ඔහු එකී ධූරයට පත්වීමට ප්‍රථම නීති විද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සමඟ කෙතරම් සාපේක්ෂතාවක් දක්වද්දැයි යන්න විමසිය යුතුය. රවුෆ් හකීම් අධිකරණ ඇමති වීමට පෙරාතුව නීති විද්‍යාලයට පිවිසීමට වරම් ලැබූ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමය සඳහන් වනුයේ 2009 වර්ෂයයි. එයද උපරිමය මුස්ලිම් 14කි. 2010 වසරේදී එය 09 දක්වා යළිත් අඩු වී තිබේ. 2004 වැනි වර්ෂයන්හි ඇතුළත් කරගෙන තිබෙන මුස්ලිම් නීති ශිෂ්‍යයින් ගණන උපරිමය 03කි. එසේ නම්, 2011 වසරේ සිට එම තත්ත්වයෙහි එකවරම අසාමාන්‍යය වර්ධනයක් පෙන්නුම් කිරීම හුදු ආකස්මිකව සිදුවූවක් හෝ අපේක්ෂකයින්ගේ දක්ෂතාව නිසාම සිදුවූවක් යැයි කිසිසේත්ම කිව නොහැක. මෙතැන පැහැදිලි ලෙසම බලවත් අසාධාරණයක් හා අක්‍රමිකතාවක් සිදු වී ඇති බව නිගමනය කිරීමට එයම ප්‍රමාණවත්ය. මේ සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව ගවේෂණය කිරීමේදී තොරතුරු රාශියක් අනාවරණය වූ නමුත්, දැනටමත් රහස් පොලිස් මෙහෙයුමක් බලාත්මක වෙමින් පවතින නිසා වැඩිමනක් තොරතුරු එළිදරව් කළ නොහැක. ඒ සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් මෙවර ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ සැලකිය යුතු අපේක්ෂකයින් ප්‍රමාණයක් අගතියට පත්ව ඇති බැව් පැහැදිලිය. ඒ අගතියට පත් අපේක්ෂකයින් අතර, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විභාගයට පෙනී සිටි සිංහල - දමිළ - මුස්ලිම් සිසුන් වේ. අසාධාරණයට ලක්ව ඇති බහුතරය සිංහල සිසුන්ය. උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනා පොදුවේ දක්වන අදහස් මෙසේ දක්වනු කැමැත්තෙමු. පහත දැක්වෙන සියලු ප්‍රකාශයන් චිරප්‍රසිද්ධ ජ්‍යෙෂ්ට නීතීඥයින් ඉදිරියේ ඔවුන්ගෙන් ලිඛිතව ලබා ගත් ඒවා වන අතර ඒ සම්බන්ධයෙන් සැකසංකා තැබීම කිසිසේත්ම අවශ්‍යය වන්නේ නැත.


    “මේ සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් වටහා ගැනීමට කළ යුතු සුදුසුම දෙය වන්නේ පසුගිය වසර කිහිපය තුළ, එනම් රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමති වීමට පෙරාතු යුගය තුළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල පිරික්සා බැලීමයි. එසේ පිරික්සා බලන විට පැහිදිලිවම පෙනී යන කරුණක් වන්නේ එකල විභාගයට පෙනී සිටි මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව විභාගය සමත් වී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව සාධාරණ අගයක් ගන්නා බවයි. එසේම, එම අගයන් සඛ්‍යාත්මකවත් හොඳින් සැසඳෙන බවයි. නමුත්, රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමති ධූරයට පත්වූවාට පසුව, එනම් 2011 වසරේ සිට නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණක්. දළ වශයෙන් ගත්තොත් 2010 වසරේ ප්‍රතිඵලයන්ට සාපේක්ෂව 2011 වසරේ ප්‍රතිඵලයේ මුස්ලිම් ප්‍රතිශතය 700% - 800%ත් අතර ප්‍රමාණයකිනුත්, 2012 වසරේ ප්‍රතිඵලයේ මුස්ලිම් ප්‍රතිශතය 1100% - 1200%ත් අතර ප්‍රමාණයකිනුත් අසාමාන්‍යය ලෙස වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය වී ඇති ප්‍රමාණය හරියටම කිව නොහැක්කේ එය නිසි පරිදි ගණනය කළ නොහැකි මට්ටමට ප්‍රතිඵල ලේඛනය නිකුත් කර තිබීමයි. 2011ට පෙර නීති විභාගයේ ප්‍රතිඵල නිකුත් කරද්දී විභාග අපේක්ෂකයින් ඉදිරිපත් වූ මාධ්‍යය - ලිපිනයන් - විභාග අංක ආදී සියලුම තොරතුරු ඇතුළත් කොට තිබුනා. නමුත්, 2011 – 2012 වසරවල සමත් වූ අපේක්ෂකයින් විභාගයට පෙනී සිටි මාධ්‍යය හෝ ලිපිනයන් දක්වා නෑ. ඒවා කිසිවෙකුට ලබා ගන්නවත් බැරි විදිහට තමයි හකීම් ඇමතිවරයා විසින් ක්‍රමවේදය සකසා තිබෙන්නේ. කොහොම වුණත් මෙවර නීති ප්‍රවේශයේ සමත්ව ඇති මුස්ලිම් ප්‍රතිශතය 1200%ක් තරම් උපරිමයකට යටත් බව පැහැදිලි ලෙසම කිව හැකියි. සාමාන්‍යයෙන් මුස්ලිම් සිසුන් වුවත් නීති ප්‍රවේශය සඳහා පෙනී සිටින්නේ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. බහුතරය සිංහල මාධ්‍යයෙන්. දමිළ මාධ්‍යයෙන් පෙනී සිටින්නේම නැති තරම්. එසේ සමත්වන මුස්ලිම් ශිෂ්‍යයන්ගෙනුත් 4/5ක්ම අනිවාර්යයෙන්ම සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අය. නමුත්, පසුගිය වසරේදී සහ විශේෂයෙන් මේ වසරේදී නීති ප්‍රවේශය සමත් වූ සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා නොසලකා හැර තිබෙනවා. දැනට අපිට හෙළිදරව් වන අන්දමට මෙවර සමත්ව ඇති සියලුම මුස්ලිම් අපේක්ෂකයින් දමිළ මාධ්‍යයෙන් පෙනී සිටි අය. දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය බලවත් සැකයට තුඩු දෙන්නේ මෙන්න මේ නිසයි. ඇරත් සිසුන් පෙනී සිටි භාෂා මාධ්‍යය හකීම් ඇමතිවරයා විසින් හංගාගෙන සිටින්නේත් අන්න ඒ නිසයි. ඔවුන්ගේ ලිපිනයන් පවා මෙවර ප්‍රතිඵල ලේඛනයේ නොදැක්වීමෙන් මේ සමත්ව ඇති මුස්ලිම් සිසුන් පවා කොහේ කොහොම අයද කියලා කිසිවෙකුට හඳුනා ගන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙය මෙරට නීති ක්ෂේත්‍රයේ ඉතිහාසය පුරාවටම කවරදාවත්ම සිදු නොවූ සිද්ධියක්. එසේම, ඉතාම අහිතකර තත්ත්වයක්. 2004 වසරේදී නීති විභාගයේ ප්‍රතිඵල අනුව සමත්ව තිබෙන මුස්ලිම් ශිෂ්‍යය සංඛ්‍යාව 03ක් තරම් ඉතාම සුළුතරයක්. එසේම ඒ සංඛ්‍යාව ඉතාම සාධාරණයි. 2009 වසරේදී නම් 14ක් මුස්ලිම් සිසුන් සමත්ව තිබෙනවා. මිලින්ද මොරගොඩ ඇමතිවරයාගේ කාලයේදී නම් උපරිමය 14ක් දක්වා වැඩි වී තිබුණා. සෙසු කරුණු අනුවත් සසඳා බලනකොට ඒ ප්‍රතිඵල පිළිගත හැකි සාධාරණ ඒවා. නමුත්, 2011 සහ 2012 ප්‍රතිඵලය කිසිසේත්ම පිළිගත හැකි මට්ටමක නෑ. 2011 වසරේදී පමණක් සමත් වූ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව 51ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. එය 2012 වසරේදී 78 දක්වා තවත් ඉහළ ගිහිල්ලා. ඉදිරිපත් වූ මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව 500ටත් අඩුයි. නමුත්, අපි එදා ඉඳලා දන්න තරමින් සිසුන් නීති ප්‍රවේශය හැදෑරූ මාධ්‍යයන් සමඟ සසඳන විට එය මේ සමත්ව ඇති ප්‍රමාණය කිසිසේත්ම පිළිගත නොහැක්කක්. මුස්ලිම් ප්‍රතිශතය මෙසේ අසාමාන්‍යය ලෙස වර්ධනය වෙන්න නම් සිංහල - දමිළ මාධ්‍යයන්ගෙන් විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ගේ සෑම පිළිතුරු පත්‍රයකින්ම 1/3ක් වැරදී තිබිය යුතුයි. එය කිසිසේත්ම සිදුවිය නොහැක්කක්. මෙවර ප්‍රශ්න පත්‍රය පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ලෙහෙසි ප්‍රශ්න පත්‍රයක්. යම් අපේක්ෂකයෙකුට මඟ හරිනවා නම් මඟ හරින්න තියෙන්නේ උපරිමය ප්‍රශ්න 2ක් හෝ 3ක් පමණයි. පසුගිය වසරේ නම් විභාගය හොඳටම අමාරුයි. ඇතැමෙකු ප්‍රශ්න 10ක් 12ක් තරම් ප්‍රමාණයක් මඟ හැරී තිබුණා. නමුත්, සමත් කිරීමේ ලකුණු සීමාව සමඟ සසඳන කල 2011 ප්‍රතිඵලය කිසියම් සාධාරණයකට ලක්කොට හිතහදාගන්න අපේක්ෂකයින්ට පුළුවන්කම තිබුණා. නමුත්, මෙවර ප්‍රතිඵලයට අත්ව ඇති ඉරණම දෙස බලන විට පසුගිය වසරේ ප්‍රතිඵලයත් ඉතාමත් සැකයට තුඩු දෙන්නක්. මෙය කිසිසේත්ම පිළිගත නොහැක්කක්. අධිකරණ අමාත්‍යවරයා යටතේ කිසියම් හෝ අක්‍රමිකතාවක් අනිවාර්යයෙන්ම සිදු වී තිබෙන බව පරීක්ෂණයක් නොපවත්වාම පැහැදිලිව කියන්න පුළුවන්. මේවායින් සිදු වන්නේ සිසුන්ගේ ජීවිත අඳුරේ හෙළිමයි. නීති ප්‍රවේශය හදාරන්නම අපේ දෙමව්පියෝ විශාල මුදලක් වියපැහැදම් කරනවා. ඒ සියලුම සිහින බොඳ වැටෙනවා මෙවැනි අසත්පුරුෂ ක්‍රියා තුළින්. අනෙක් අතට ලංකාව වැනි රටක බහුතර මුස්ලිම් ශිෂ්‍යයින් ප්‍රමාණයක් නීති විද්‍යාලයට ඇතුළත් වීම ඉතාම භයානක ප්‍රතිඵල අත්කර දෙන්නක්. මොකද, හකීම් ඇමතිවරයාගේ අත්තනෝමතික ප්‍රතිපත්තිය අනුගමනය කරලා, ඇමතිවරයාගේ පිහිටෙන් නීති විද්‍යාලයට ඇතුළත් වූ සෑම අයෙකුම ඒ අත්තනෝමතික ප්‍රතිපත්තිය දිගින් දිගටම රකින්න උත්සාහ කරන නිසා. සැබැවින්ම මෙය ජාතිවාදී පදනමටත් වඩා භයානක කුමන්ත්‍රණයක්...”

     
    • Like
    Reactions: Arcadian

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතෙකුද මෙසේ පැවැසීය:

    "මෙවර නිකුත් වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල දිහා බැලුවහම රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ අත්තනෝමතික ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා. ජනතාවට ඉදිරිපත් කරපු චින්තනයේ නම් මෙවැනි ප්‍රතිපත්තියක් දකින්න තිබුණේ නෑ. නමුත්, මේ විභාග ප්‍රතිඵලය දෙස බලන කොට ජනතාවගේ සිතේ මුලින්ම සිහි ගැන්වෙන කාරණය තමයි ජනතාවට කොකා පෙන්නලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කාටත් හොරා 'හකීම් චින්තනයක්' ක්‍රියාත්මක කරනවාද කියන එක. රවුෆ් හකීම් කියන්නේ පරිසමාප්තයෙන්ම පටු මුස්ලිම් ජාතිවාදියෙකුට වඩා මූලධර්මවාදියෙක්. අන්තවාදියෙක්. ඕනෑම දෙයක් කරලා තමන්ගේ ඡන්ද පදනම රැකගන්න උත්සාහ කරන නායකයෙක්. මුස්ලිම් කොංග්‍රසයේ නායකයා විදිහට මුස්ලිම් ජනතාව වෙනුවෙන් හරි හෝ වේවා, වැරදි හෝ වේවා ඕනෑම දෙයක් කරන්න රවුෆ් හකීම් මහත්තයා ලැහැස්තියි. මෙතුමාට වරාය බාර දීලා සිද්ධ වෙච්ච දේවල් කාටවත් රහසක් නෙමෙයි. අද වෙද්දී වරායේ සිංහල - දෙමළ රැකියා ප්‍රමාණය ගිලිහී ගිහිල්ලා විශාල වශයෙන් මුස්ලිම්කරණයකට නතු වෙලා. දැන් අධිකරණ ක්ෂේත්‍රය භාර දීලා ඊටත් වඩා මෝඩකමක් කරගෙන. දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලසාගෙන මුස්ලිම් ජාතිවාදයේ අඳුරු සෙවණැලි ඒ වෙත වැටෙන්නට පටන් අරන්. සිංහල බහුතරයක් ඉඳලාවත් කවදාවත් මෙහෙම ජාතිවාදී ක්‍රියාදාමයන්ට අධිකරණ ක්ෂේත්‍රයේ ඉඩක් ලැබිලා නෑ... හෙට මේ මනුස්සයාට ආරක්ෂක අමාත්‍යංශයත් බාර දෙන්න බැරිකමක් නෑ. මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක බැලුවහම එතකොට ඇතිවෙන තත්ත්වය මොකක්ද කියලා පූර්ව නිගමනයකට එළැඹෙන්න පුළුවන්.

    කොහොම වුණත් මුස්ලිම් ප්‍රජාව විවිධ ක්‍රමවේද ඔස්සේ මේ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරනවා. මෙසේ ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය බල ව්‍යාප්තියත් සමඟින් පිළිගත් ඉහළ වෘත්තීමය මට්ටමේ නිලධාරීන්, වෘත්තිකයන් නොමැති වීම විශාල අඩුවක් ලෙස ඔවුන්ටම දැනී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ව්‍යාපාරිකයන් හා ආගමික නායකයන් ඒකරාශි වෙලා කවර හෝ වියදමක් දරලා ඉහළ මට්ටමේ වෘත්තිකයන් පිරිසක් රට තුළ බිහිකරගන්න සැදී පැහැදී ඉන්නවා කියලා පෙරාතුවම අපිට දැනගන්නට ලැබුණා. රවුෆ් හකීම් අමාත්‍යවරයා යටතේ මේ ක්‍රියාවට නැංවෙන්නේ අන්න ඒ බලාපොරොත්තුව තමයි කියලා අපිට පැහැදිලි නිගමනයකට එළැඹෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ ඇතුළත් වූ ශිෂ්‍යයන්ගෙන් මුස්ලිම් නීතීඥයින් බිහිවීමම නෙමෙයි. ඔවුන් අතරින්ම තමයි කවදා හෝ දවසක අධිකරණ විනිසුරුවන් පත්වෙන්නෙත්. සිංහල බෞද්ධ රටක එවැනි වාතාවරණයක් නිර්මාණය වීම ඉතාම හානිදායක විය හැක්කක්. මෙවර ප්‍රතිඵලයේ අක්‍රමිකතාවක් සිදු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන නිසා විශේෂයෙන් අපි අවබෝධ කරගන්න ඕන මේ ඇතුළත් වන පිරිස ඇතුළත් වන්නේ අත්තනෝමතික ප්‍රතිපත්තියක් ඔස්සේ විනා සාධාරණ ප්‍රතිපත්තියක් ඔස්සේ නොවන වග. එවිට අධිකරණ ක්ෂේත්‍රයට පිවිසියා වුණත් ඔවුන් විසින් ඒ අත්තනෝමතික ප්‍රතිපත්තිය ඒ විදිහටම ඉදිරියට ගෙන යන්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. මේ හේතුවෙන් අල්ලස් ගැනීම් - වංචා - දූෂණ අක්‍රමිකතා ආදිය බහුලව සිදුවෙන්නත්, ඒ තුළින් අධිකරණයේ ගෞරවය අධිකරණය තුළදීම කෙළසෙන්නත් තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. සිංහල රටක නීති ක්ෂේත්‍රය තුළ මුස්ලිම් බහුතරය වැඩිවනවා කියන්නේ මූලික වශයෙන් ඉඩම් ප්‍රශ්නවලදී සිංහල ජනතාව බලවත් අසාධාරණයන්ට පත්වෙන්න පුළුවන්කම තියෙනවා... ඒ වගේම ඕනෑම අවස්ථාවකදී සිංහලයන් නීතියෙන් අගතියට පත්කරන්න පුළුවන්කම තියෙනවා. අතරමං කරන්න පුළුවන්කම තියෙනවා. නොසලකා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔවුන් ගරු කරන ඔවුන්ගේ ආගමික නීති පද්ධතිය වන ෂරීයා නීතිය ක්‍රියාවට නංවන්න කියලා රජයට යම් යම් බලපෑම් කරන්නත් පුළුවන්කම ලැබෙනවා.


    එපමණක් නොවෙයි, අනාගතයේදී කිසිම සිංහල බෞද්ධ ව්‍යාපාරයකට හිස ඔසවන්න ලැබෙන්නේ නෑ... කිසියම් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් මොකක් හරි සමුළුවක් සංවිධාන කළොත් ජාතිවාදය වපුරනවා කියලා ඒ සමුළු වැඩකටයුතු සියල්ල තහනම් කරන්න වාරණ නියෝග පනවන්නත් මේ විනිසුරුවන්ට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍යය පෙළැඹවීම ඔවුන්ගේ ආගමික නායකයන් විසින් නිතැතින්ම ලබා දේවි. ක්‍රමානුකූලව රටේ නීති පද්ධතිය මුස්ලිම් රාජ්‍යයකට සරිලන ලෙසින් ක්‍රියාත්මක කරන්න මෙවැනි ක්‍රියා ඔස්සේ ඔවුනට ශක්තිය ලැබෙනවා. එය ඉතාමත් අහිතකර තත්ත්වයක්. දැන් දැන් ක්‍රමක්‍රමයෙන් මේ රටේ ව්‍යවස්ථාදායකයත් මුස්ලිම් බලයට නතු වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට සිංහල බහුතරය ඉඳලත් තත්ත්වය එසේ නම් නුදුරු අනාගතයේදී කුමන තත්ත්වයක් ඇතිවෙයිද කියලා නම් කියන්න බෑ. රටේ බහුතරය බවට පත්වුණාට පස්සේ විධායකය තුළිනුන් සිංහල බෞද්ධ බලය ගිලිහී යනවා. අන්තිමට මේ රටේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි, දෙමළ ජනතාවටත් සිද්ධ වන්නේ අර අද වෙද්දී චිතගොං කඳුකරයට කොටුවෙලා තාඩන පීඩනයන්ට ලක්වෙන ස්වදේශික බෙංගාලි වැසියන්ට සිදුවන දේම තමයි.

    කොහොම වුණත් දමිළ මාධ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් විශාල සැකයක් අපට පවතිනවා. දමිළ භාෂාවට ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කරන මුස්ලිම් පරිවර්තකයන් විසින් තමතමන්ගේ විශ්වාසය කඩකොට ඇතිබවක් පෙනෙන්නට තිබෙනවා. එපමණක් නොවෙයි. අපිට වටින් ගොඩින් දැනගන්න ලැබුණා රවුෆ් හකීම් ඇමතිවරයාගේ මෙහෙයැවීමෙන් මෙවර නීති ප්‍රවේශය සඳහා තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක වන ප්‍රදේශවල දමිළ භාෂා මාධ්‍යයෙන් මුස්ලිම් සිසුන් ඉලක්ක කොටගෙන දින ගණනාවක් පුරාම නීති ප්‍රවේශය සඳහා විශේෂ පුහුණු පාඨමාලා පවත්වා තිබෙන වගක්. මෙවැනි ක්‍රියාදාමයන් ඔස්සේ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය වේලාසනින්ම පිටවුණාද කියන එක බලවත් සැකයට තුඩු දෙන්නක්. ඉතිහාසයේ කවදාවත් නොසිතූ විරූ අයුරින් සමත්ව තිබෙන මුස්ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව 1000% ඉක්මවා තිබීමෙනුත්, ඒ සමත්ව සිටින සමස්තයම පාහේ දමිළ මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් බවට පැහැදිලි ලෙසම නිගමනය කළ හැකිවීමෙනුත් අපගේ සැකය වඩවඩාත් තහවුරු කෙරෙනවා. විභාග ප්‍රතිඵල ලේඛනයේ අපේක්ෂකයින් ඉදිරිපත් වූ භාෂා මාධ්‍යය සඳහන් කොට නොතිබීමත්, ලිපිනයන් දක්වා නොතිබීමත් තුළින් මේ සැකය තවතවත් වැඩිවෙලා තිබෙන වගත් කිව යුතුයි. මෙවැනි ක්‍රියා තුළින් පිළිඹිබු වන්නේ අනෙකක් නොව, රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතයි. මෙවර සමත් වූ 309 දෙනාගෙන් 78ක් මුස්ලිම් අය වීම පමණක්ම නොවෙයි පළමු පනස් දෙනා ඇතුළතම මුස්ලිම් 28ක් ඉන්නවා. පළමු 10 දෙනා තුළම මුස්ලිම් 06 දෙනෙකු සිටිනවා. එපමණක් නොවෙයි, පළමු - දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකොටගෙන තිබෙන්නේත් මුස්ලිම් අපේක්ෂකයින්. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක්. සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අපේක්ෂකයින් අතර අනිවාර්යයෙන්ම තීති විද්‍යාලයට ඇතුළත් විය යුතු යැයි තහවුරු කළ හැකි ඕනෑ තරම් ඉන්න බවක් පේනවා. නමුත්, ඔවුන්ට කිසිඳු වරප්‍රසාදයක් හිමි වී නෑ. මෙය පැහැදිලිවම අසාධාරණ - අත්තනෝමතික - නින්දිත ක්‍රියාවලියක්. ජාතිවාදී පදනමින් නීති විද්‍යාල වරම් හිමිකොට දී තිබෙනවා පමණක්ම නොවෙයි.... තමන්ට හිතපක්ෂ පිරිසක්ම තෝරා ගෙන ඔවුන් කෙරේ පමණක් සැලකිල්ලක් දක්වා තිබෙනවා. ඒ නිසා සැබෑ දක්ෂ මුස්ලිම් ශිෂ්‍යයන් පවා අසාධාරණයට ලක්ව ඇතිබවක් පේනවා. මෙය අධිකරණ ඇමතිවරයා විසින් තමන්ගේ ඡන්ද පදනම රැකගන්න කරපු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ.

    උත්තර පත්තර ඇගැයීමේදී මුස්ලිම් ශිෂ්‍යයන්ට වැඩි වරප්‍රසාද හිමිකොට දුන්නා යැයි කියනවාට වඩා විභාගයට පෙර දමිළ මාධ්‍යය ප්‍රශ්න පත්‍රය පිට කළේය යන්න නිශ්චිත ලෙසම සැකකිරීමට තිබෙන සම්භාවිතාව වැඩියි. එයින් අසාධාරණයට ලක්වෙලා තියෙන්නේ සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තුත් සියල්ල සුණු විසුණු කරමින්, ඒ දරුවන්ගේ අනාගතයත් අඳුරු කරමින් මේ සිදු කළ අසාධාරණයට වහාම රජය පියවරක් ගත යුතුයි. රවුෆ් හකීම් ඇමතිවරයාව වහාම කැබිනට් ඇමති ධූරාවලියෙන් ඉවත් කළ යුතුයි. සාධාරණ හා යුක්තිගරුක නායකයෙකුට එය පැවැරිය යුතුයි. විභාග ප්‍රතිඵලය සම්බන්ධයෙන් නැවත පිළිතුරු පත්‍ර පරීක්ෂණයක් පැවැත්වීම පමණක් ප්‍රමාණාත්මක වන්නේ නෑ. විභාගය යළි පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජු ස්ථාවර තීරණයකට එළැඹිය යුතුයි. ඔහුත් නීතීඥයෙක් නිසා මේ අසාධාරණය නොතේරෙන්න විදිහක් නෑ. එකී ගෞරවය ආරක්ෂා කරගැනීමටවත් ජනාධිපතිවරයා මේ දෙස සානුකම්පිතව බලයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී දමිළ පරිවර්තනකයන්ගේ සංශෝධනයක් ඇතිකළ යුතුයි. එහි දමිළ සහභාගීත්වය වැඩි කළ යුතුයි. ඉච්ඡා භංගත්වයට පත් සිසු සිසුවියන්ට කියන්න තියෙන්නේ පැහිදිලි අසාධාරණයක් සිදුව ඇති නිසා හිත හදාගෙන ලබන වසරේදීවත් නීති ප්‍රවේශය ජයගන්න බලන්න කියන එකයි. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ විවිධ පාර්ශවයන් මේ සඳහා මැදිහත්ව කටයුතු කිරමින් රජයට යම් යම් බලපෑම් කිරීම නිසා මේ අකටයුතුකම් ඉතා ඉක්මනින්ම නිමා වෙයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණොත් රටේ ජනතාවට තීරණයක් ගන්න පරමාධිපත්‍යය හිමිවෙලා තියෙනවා. හකීම් ඇමතිවරයාගේ මේ ක්‍රියාදාමය නිසා තවත් නොබෝ කලකින්ම අහිංසක මුස්ලිම් මනුස්සයෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන තරම් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මොහුට වහාම වැට බැඳිය යුතු කාලය එළැඹිලා තිබෙනවා. සැබැවින්ම මොහු ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්...!"


    2012 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵලයට සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට ඉහත ප්‍රමාණවත් කරුණු ගොනු කරන ලදැයි විශ්වාස කරමි. අවසානයේදී අදහස් දක්වා තිබෙන අදාළ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහත්මා දක්වන අදහස්වලට අනුව මේ ඇතිව තිබෙන්නා වූ, ඇතිවෙමින් තිබෙන්නා වූ තත්ත්වයෙහි ආදීනව මොනවාද යන්නත් ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරමු. අවසාන වශයෙන් අපටත් කීමට ඇත්තේ යළිත් මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට බලධාරීන් හා වගකිවයුත්තන් වහාම වගබලා ගතයුතුය යන්නයි.

    රවුෆ් හකීම් ඇමතිවරයාගේ නින්දිත, අත්තනෝමතික ක්‍රියාදාමයන් කොන්දේසි විරහිතව හෙළා දකිමු. අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් වෙනුවෙන් වහාම නිසි සාධාරණයක් ඉටු කරනු!
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි; අපි ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි ආශ්චර්යයක් නම් නොවේ...!

    පංචන ජයසිංහ
    විජය පුවත්පත් සමාගම
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පංචන ජයසිංහ

    minihawa vijaya newspapare companiyeng elawala thiyenne.......

    miniha pal horek.......
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පංචන ජයසිංහ

    minihawa vijaya newspapare companiyeng elawala thiyenne.......

    miniha pal horek.......


    බිජ්ජ කොටා.. අපිට ඒකෙන් වැඩක් නෑ නේ .. හකීම් පාහරයගෙ කතාව ඇත්ත කියලා පංචන ජයසිංහ කියන්ඩ ඕන නෑ .. කොන්ද පන තියන සිංහල හැම එකාම හකීම් කියන්නෙ ගෙරි බල්ලෙක් කියලා දන්නවා..

    අනික යකෝ .. පොන්න නබියා එක්ක ගත්තම පංචන මොකෙක්ද ලෝකෙ ලොකුම හොරා පාහරයා අවලමා නබියනෙ..

    වෙන මොකුත් එපා තමන්ගෙ හෙඩ් ඔෆිස් එක ව්ඉදියට වට කරලා වහගෙන ඉන්න කලු පෙට්ටියත් අපෙන් හොරකම් කරපු එකක් නේ..

    අනේ පකෝ.. තෝත් එකයි තොගෙ ජාතියත් එකයි.. ලෝකෙටම වදයක්

    යකෝ ලැට් වලක පැයක් බැහැලා ඉන්න පුලුවන් . ගෙරි හම්බයොත් එක්ක විනාඩි 10ක් ඉන්න බෑ.. ඒකයි ඇත්ත.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ ලැට් වලක පැයක් බැහැලා ඉන්න පුලුවන් . ගෙරි හම්බයොත් එක්ක විනාඩි 10ක් ඉන්න බෑ.. ඒකයි ඇත්ත.
    ඒකයි ඇත්ත.:yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චන්ද ගන්න ඕනේ නිසා ඕනෑම දෙයක් කරන අවලන් නායකයෝ ඉන්නකන් උරන්ට රජ මගුල් තමයි :dull:.

    animated_pig.gif
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මරුසිරා;17114938 said:
    චන්ද ගන්න ඕනේ නිසා ඕනෑම දෙයක් කරන අවලන් නායකයෝ ඉන්නකන් උරන්ට රජ මගුල් තමයි :dull:.

    animated_pig.gif


    :angry::angry::angry::angry: