අපිට අලුත් නායකයෙක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.

    මේ කාලයේ ඔබ ලෝකේ කොහේ හිටියත් අලුත් නායකයින් හදන්න. රටේ අනාගතයට ප්‍රයෝජනයක් වේවි!!!
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Aluth kiwwata pachum wage ponsiyanta nam denne nah.. dakka ne aragalaya welawe live awith.. minissun wa genna gena..boruwata wali athi karala..guti kaddi ..minissu dala shape eke gani wage maru una hati..

    Oya wage unta da ban nayakayo kiyanne
     
    • Haha
    Reactions: 2osama

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තෙල් මිළ අඩු කිරීමටත් QR එක ඉවත් කිරීමටත් කාලය පැමිණ තිබේ. එය ඉක්මනින් සිදු වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
    #පැතූනොමික්ස්