අපිට අලුත් රජෙක් ලැබුනා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    නන්දසේන ෆේල් බව මානාවට ඔප්පු කරමින්,
    මහින්දව කුනු කූඩයට ඇද දමමින්,
    අපිට අලුත් තිරයෙන් පිටුපස ජනාධිපතිවරයෙක් ලැබුනා

    ලැබු ජය සාමකාමිව සමරන්න.
    අද සිට බලය ගිලිහි විශ්‍රාම යන ගෝටාභය ට ජනාධිපති පුටුවේ 2024 තෙක් සුවෙන් වාඩිවි සිටිමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට තියෙන එකම දුක,ඕකුන්ට චන්දෙ දෙන්න උදෙන්ම,මිනිසුත් තරහ කරන ගියානේ...

    මුන් වගේ කාලකන්නි පවුලක් මුළු ලෝකෙම නැහැ...

    2015 පැරදිලා ගියාම අහිංසක මිනිස්සු බලේට ගේනවා 2019, අද එ මිනිසුන්ටම අරිනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    මට තියෙන එකම දුක,ඕකුන්ට චන්දෙ දෙන්න උදෙන්ම,මිනිසුත් තරහ කරන ගියානේ...

    මුන් වගේ කාලකන්නි පවුලක් මුළු ලෝකෙම නැහැ...

    2015 පැරදිලා ගියාම අහිංසක මිනිස්සු බලේට ගේනවා 2019, අද එ මිනිසුන්ටම අරිනවා
    සේම් ෆීලින්ග්
     
    • Like
    Reactions: emoji diaries