නන්දසේන ෆේල් බව මානාවට ඔප්පු කරමින්, මහින්දව කුනු කූඩයට ඇද දමමින්, අපිට අලුත් තිරයෙන් පිටුපස ජනාධිපතිවරයෙක් ලැබුනා ලැබු ජය සාමකාමිව සමරන්න. අද සිට බලය ගිලිහි විශ්‍රාම යන ගෝටාභය ට ජනාධිපති පුටුවේ 2024 තෙක් සුවෙන් වාඩිවි සිටිමට ලැබේවා යැයි...