අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ මහින්ද හොරා නෙවෙයි කියන්නෙ ලපයා මහින්දගේ හොරකම් ඔප්පු නොකරන හින්දද??? නැත්නම් ඇත්තටම මහින්ද හොරෙක් නොවෙන හින්දා ලපයට ඔප්පු කරගන්න බැරිද?

    පොර හොරකම් කරා ද කියලා මම දන්නෙ නැති හින්දා බන්. හොරා හොරා කිව්වට බෑ. 2/3ක ආන්ඩුව ජනාධිපතිකම තියාන ඒවා ඔප්පු කරන්න බැරි නම් හොරා කියලා පිලිගන්න බෑ නේ. ඔච්චර බලයක් තියාන හොරකමක් ඇත්තටම කරා නම් මුන්ට හිරේ යවන එක මහ ලොකු දෙයක් නෙවේ මුන් එහෙම නොකරන්නෙත් නෑ.

    ඔකේ ඉන්නේ කොටා නෙවේ බන් ගොරිල්ලෙක් ලු 😂
    ------ Post added on Mar 13, 2025 at 5:57 PM
     
    • Haha
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    ජරා දේශපාලනේ ගෙනාවේ මහින්ද නෙවේ එක ලංකාවේ මුල ඉදලම තිබ්බ එකක්. චන්ද්‍රිකාගේ කාලෙත් තිබ්බා ප්‍රේමදාසගේ කාලෙත් තිබ්බා. මහජන චන්දෙන් පත් උන ආන්ඩුවල් කැරලී ගහලා පෙරලන්න හදලා 88-89 බීශන කරපු JVP එකත් ජරා දේශපාලන තමා එහෙම බලනකොට කරලා තියෙන්නෙ.

    ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ. මහින්දගේ හොර අල්ලන්න ජනාධිපතිකම හම්බුනාට පස්සේ තව මොනවා ද ඔන හොර අල්ලන්න...? කරපු හොරකමක් නෑ කියන එක නේ එකෙන් ඔප්පු වෙන්නෙ?

    එන්න කලින් පෙන්නපු ෆයිල් දැන් තියෙන්න එපාය

    විඩියෝ එක උගේ උනාට මහින්ද අනුර එකට චන්දේ කරා කියන එක බොරු නෙවේ නේ
    ------ Post added on Mar 13, 2025 at 5:45 PM
    https://www.sundaytimes.lk/231119/c...ers-nailed-on-supreme-court-cross-538879.html

    yep,, uba hari ban!

    uba kiyanne meka newe "ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ." kiyala nam terenawa redi natiwa kade yaddi :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.
    What the fk did i just read :lol: Next election is between Anura and Sajith. Not Anura vs Sajith vs Dumbass :lol: Rajapaksas are done and dusted. There is no coming back. Read about political family histories and their fates.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.sundaytimes.lk/231119/c...ers-nailed-on-supreme-court-cross-538879.html

    yep,, uba hari ban!

    uba kiyanne meka newe "ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ." kiyala nam terenawa redi natiwa kade yaddi :lol:

    88-89 කාලේ ගිනි තිබ්බ දේපල වලට නඩු දැම්මා නම් ඉතින් මුලු jvp එකම හිරේ 😂

    What the fk did i just read :lol: Next election is between Anura and Sajith. Not Anura vs Sajith vs Dumbass :lol: Rajapaksas are done and dusted. There is no coming back. Read about political family histories and their fates.

    😂 ලපයා = සිරා වෙනවා අවුරුදු 5 යනකොට.
    ------ Post added on Mar 13, 2025 at 6:15 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොර හොරකම් කරා ද කියලා මම දන්නෙ නැති හින්දා බන්. හොරා හොරා කිව්වට බෑ. 2/3ක ආන්ඩුව ජනාධිපතිකම තියාන ඒවා ඔප්පු කරන්න බැරි නම් හොරා කියලා පිලිගන්න බෑ නේ. ඔච්චර බලයක් තියාන හොරකමක් ඇත්තටම කරා නම් මුන්ට හිරේ යවන එක මහ ලොකු දෙයක් නෙවේ මුන් එහෙම නොකරන්නෙත් නෑ.

    ------ Post added on Mar 13, 2025 at 5:57 PM
    මුන් බලය භාවිතා නොකිරීම ගැන මගේ විවේචනයක් තියනවා... ඒක වෙනම කතාවක්...

    හැබැයි නීතියෙන් ඔප්පු නොවුනට මිනිස්සු ප්‍රත්‍යක්ශයෙන් දන්න ගොඩක් දේවල් තියනවා... මම මහින්ද හොරා කියලා පිලිගන්නෙ ලපයා කිව්ව හින්දා නෙවෙයි... උන් කරපු හොරකම් ඕන තරම් එලිපිට තියන හින්දා... 2015 නිව්ස් හොයලා බලපන් දැන් ඔය නාමල්ට කැරකෙන් ක්‍රිශ් කේස් එක එහෙම අතේ කෝට් සීන්... යහපාලනයට උන්ව හිරේ දාන්න බැරි උනාම ආයේ උඩ පැනගෙන ගිහින් ගෝටට කෙලින්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙ නෑ මට...

    මම 2015 රනිල්ට දුන්නා ඌ කියපු ඒවට මම කැමති උන හින්දා... ඌ ඒවගෙන් 5%ක් වත් කලේ නෑ... ඌ අසූ ගනන් වල කරපු වැඩ ඒ කාලේ මම ඇත්තටම දැනන් හිටියේ නෑ... හැබැයි ඌ මොකාද කියලා හරියටම දැන ගත්තට පස්සේ ඒවා ඔප්පු කරනකම් කියලා මම උට කඩේ යන්නෙ නෑ...

    ලපයට උනත් එච්චරයි... ඌ කලින් කර්පු ඒවයි දැන් කියන ඒවයි බලල තමයි චන්දෙ දුන්නේ... ඌට තමයි පුලුවන් දැන් බලය හම්බෙලා තියන හින්දා ඌ ඇත්තටම මොකාද කියලා කරල පෙන්නන්න...

    https://www.sundaytimes.lk/231119/c...ers-nailed-on-supreme-court-cross-538879.html

    yep,, uba hari ban!

    uba kiyanne meka newe "ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ." kiyala nam terenawa redi natiwa kade yaddi :lol:
    කොටා පචයා වූ පමනින් මයිනා හොද වෙන්නේ නෑ නේ...
    ------ Post added on Mar 13, 2025 at 6:29 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් බලය භාවිතා නොකිරීම ගැන මගේ විවේචනයක් තියනවා... ඒක වෙනම කතාවක්...

    හැබැයි නීතියෙන් ඔප්පු නොවුනට මිනිස්සු ප්‍රත්‍යක්ශයෙන් දන්න ගොඩක් දේවල් තියනවා... මම මහින්ද හොරා කියලා පිලිගන්නෙ ලපයා කිව්ව හින්දා නෙවෙයි... උන් කරපු හොරකම් ඕන තරම් එලිපිට තියන හින්දා... 2015 නිව්ස් හොයලා බලපන් දැන් ඔය නාමල්ට කැරකෙන් ක්‍රිශ් කේස් එක එහෙම අතේ කෝට් සීන්... යහපාලනයට උන්ව හිරේ දාන්න බැරි උනාම ආයේ උඩ පැනගෙන ගිහින් ගෝටට කෙලින්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙ නෑ මට...

    මම 2015 රනිල්ට දුන්නා ඌ කියපු ඒවට මම කැමති උන හින්දා... ඌ ඒවගෙන් 5%ක් වත් කලේ නෑ... ඌ අසූ ගනන් වල කරපු වැඩ ඒ කාලේ මම ඇත්තටම දැනන් හිටියේ නෑ... හැබැයි ඌ මොකාද කියලා හරියටම දැන ගත්තට පස්සේ ඒවා ඔප්පු කරනකම් කියලා මම උට කඩේ යන්නෙ නෑ...

    ලපයට උනත් එච්චරයි... ඌ කලින් කර්පු ඒවයි දැන් කියන ඒවයි බලල තමයි චන්දෙ දුන්නේ... ඌට තමයි පුලුවන් දැන් බලය හම්බෙලා තියන හින්දා ඌ ඇත්තටම මොකාද කියලා කරල පෙන්නන්න...

    කොටා පචයා වූ පමනින් මයිනා හොද වෙන්නේ නෑ නේ...
    ------ Post added on Mar 13, 2025 at 6:29 PM

    ලංකාවේ මිනිස්සු කෙලව ගත්නේ පාලනයට නුසුදුසු බූරුවන්ට පාලනය දීල 2015 උනෙත් එක 2024 උනෙත් එක. කයිවාරූ විතරයි

    • Haha
    • Love
    Reactions: 2osama and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ මිනිස්සු කෙලව ගත්නේ පාලනයට නුසුදුසු බූරුවන්ට පාලනය දීල 2015 උනෙත් එක 2024 උනෙත් එක. කයිවාරූ විතරයි

    කවුද ඉතින් පාලනය සුදුසු කට්ටිය?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.

    2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.

    මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.

    මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.

    මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.

    අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
    2009 මේ JVP පකායෝ හිටියා නම් කොටි සංගණයක් කරන්න කියයි LTTE එක පරාද කරන්න🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2009 මේ JVP පකායෝ හිටියා නම් කොටි සංගණයක් කරන්න කියයි LTTE එක පරාද කරන්න🤣🤣

    මුන් ආව දවසේ ඉදන් දවස ගානේ කොහේ හරි එකෙක්ට වෙඩි තියලා. කොටීයෝ හිටියා නම් වෙඩී වෙනුවට බොම්බකන්න වෙන්නෙ මාලිමා ගොබ්බයො හින්දා 😂

    කවුද ඉතින් පාලනය සුදුසු කට්ටිය?

    රටට මොකක් හරි කරපු උන් හිටිය ආන්ඩු තමා මහින්දගේ ආන්ඩුව ප්‍රෙමදාසගේ ආන්ඩුව. ඔය එක ආන්ඩුවකටවත් JVP කාලකන්නි කරන්න දුන්නෙ නෑ.

    උන්ට ලැබිලත් 75 සාපේ කියකිය ඉන්නවා. 75 සාපේ 70ක්ම තියෙන්නෙ JVP සාපේ හින්දා කෙල උන ඒවා
    ------ Post added on Mar 13, 2025 at 7:20 PM
     
    • Haha
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    මුන් බලය භාවිතා නොකිරීම ගැන මගේ විවේචනයක් තියනවා... ඒක වෙනම කතාවක්...

    හැබැයි නීතියෙන් ඔප්පු නොවුනට මිනිස්සු ප්‍රත්‍යක්ශයෙන් දන්න ගොඩක් දේවල් තියනවා... මම මහින්ද හොරා කියලා පිලිගන්නෙ ලපයා කිව්ව හින්දා නෙවෙයි... උන් කරපු හොරකම් ඕන තරම් එලිපිට තියන හින්දා... 2015 නිව්ස් හොයලා බලපන් දැන් ඔය නාමල්ට කැරකෙන් ක්‍රිශ් කේස් එක එහෙම අතේ කෝට් සීන්... යහපාලනයට උන්ව හිරේ දාන්න බැරි උනාම ආයේ උඩ පැනගෙන ගිහින් ගෝටට කෙලින්න තරම් මොලේ අමාරුවක් තිබ්බෙ නෑ මට...

    මම 2015 රනිල්ට දුන්නා ඌ කියපු ඒවට මම කැමති උන හින්දා... ඌ ඒවගෙන් 5%ක් වත් කලේ නෑ... ඌ අසූ ගනන් වල කරපු වැඩ ඒ කාලේ මම ඇත්තටම දැනන් හිටියේ නෑ... හැබැයි ඌ මොකාද කියලා හරියටම දැන ගත්තට පස්සේ ඒවා ඔප්පු කරනකම් කියලා මම උට කඩේ යන්නෙ නෑ...

    ලපයට උනත් එච්චරයි... ඌ කලින් කර්පු ඒවයි දැන් කියන ඒවයි බලල තමයි චන්දෙ දුන්නේ... ඌට තමයි පුලුවන් දැන් බලය හම්බෙලා තියන හින්දා ඌ ඇත්තටම මොකාද කියලා කරල පෙන්නන්න...

    කොටා පචයා වූ පමනින් මයිනා හොද වෙන්නේ නෑ නේ...
    ------ Post added on Mar 13, 2025 at 6:29 PM
    mu Lapaya lapaya gaga heen nulen sakkili mainata kade yanawa :lol:

    crying-meme-face.png

    @lasankandy :lol:

    88-89 කාලේ ගිනි තිබ්බ දේපල වලට නඩු දැම්මා නම් ඉතින් මුලු jvp එකම හිරේ 😂 itin kawda ban epa kiyanne..
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රටට මොකක් හරි කරපු උන් හිටිය ආන්ඩු තමා මහින්දගේ ආන්ඩුව ප්‍රෙමදාසගේ ආන්ඩුව. ඔය එක ආන්ඩුවකටවත් JVP කාලකන්නි කරන්න දුන්නෙ නෑ.

    උන්ට ලැබිලත් 75 සාපේ කියකිය ඉන්නවා. 75 සාපේ 70ක්ම තියෙන්නෙ JVP සාපේ හින්දා කෙල උන ඒවා
    ------ Post added on Mar 13, 2025 at 7:20 PM
    හරි මචං එල... සමාවෙයන් උබ එක්ක තර්ක කලාට...
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    1994 ඉදල බැලුවම මෝඩ රනිය චන්දිකව ගොඩ දැම්මා. පස්සේ වැටෙන හැම වෙලාවේම මහින්දයව ගොඩ දැම්ම..
    මේ පාර රනිය අල් ජසීරා එකට ගිහින් පිස්සු නටලා මහින්දයව අපහු පාරක් ගොඩ දැම්ම.
    නමුත් මහින්දගේ කතාව සහ රනියගේ කතාව යන මෙ කතා දෙකම විතරක් බැලුවම මහින්දය එක සිරාවට කරා...:yes::yes::yes: