අපිට ඇහෙන පෙනෙන දැනෙන දේවල් හැමතිස්සෙම ඇත්තද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ සිරා නේද? 🤔🤔
    ඒක නෙමෙයි, මේ ඩොක්ට සිංගල්ද?
    එයාගෙ බළල් ඇස් නැචුරල් ඒවද? 😍😍
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බොහෝ දුරට එකඟයි. නමුත් "ඇත්තම රියැලිටි" (පනවාගැනීමක් නොවෙන අර්ථයෙන්) කතාවට එකඟ නැහැ. ඔය ඕනෙම රියැලිටි එකක් ඇත්තම රියැලිටියක් තමා. එකම වෙනස අත්දැකීම වෙනස් වෙන්න වෙන්න රියැලිටිය වෙනස් වෙනවා.

    ඒ වගේම විවෘත මනස (නව අදහස් මතවාද ප්‍රෙජුඩිස් එකකින් තොරව සලකා බැලීම) කියන එකත් මහ ගැටළු සහගත තැනක්. අපි ඉගෙන ගත්ත දේවල් රැස් කරපු දැනුමට සාපේක්ෂව තමා අලුත් දෙයක් ගැන සිතා බලන්න අපිට හැකියව තියෙන්නෙ. පරණ ඉගෙනගත්ත භාෂාව, තර්ක ක්‍රම, සංකල්ප වලින් තොරව අපිට හිතන්න පුලුවන් ද? එහෙමනම්, ඔය ඒ යි අලුත් දේ හරිද වැරදිද කියලා තීරණය වෙන්නෙ දැනට තමන් තුල තියන දැනුමට සාපේක්ෂව, තමන්ගෙ මතවාදයට සාපේක්ෂව නෙමෙයි ද. ඉතින් අපිට කවදාවත් විවෘත මනසක් හදා ගන්න පුලුවන් ද ..?
     
    Revati

    Active member
  • Feb 3, 2023
    111
    154
    43

    හ්ම් පුළුවන්