අපිට උගන්වන්නේ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න ඕන දේවල් නේද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,660
    68,006
    113
    IMG-3834.jpg
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ne. Adala subject eka gana idea ekk denawa witharai. Wena kenek laga wada karanawada, thamange wadak karanawada kiyala thirane karanne apima thama
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,582
    113
    උගන්නන්නෙ ලෝකෙ මිනිස්සුන්ගෙ පැවැත්මට කරන්න අවශ්‍ය දේවල්.
    ඒවා කරන්නෙ වෙනත් අය විසින් ගොඩනගපු ව්‍යාපාර වල සේවකයො විදිහට වෙන්න පුලුවන්.
    හැමෝටම කවදාවත් ව්‍යාපාර හිමිකරුවො වෙන්න බෑ තේරෙනවනෙ. කවුරු ව්‍යාපාරය හැදුවත් ඒවයෙ වැඩ කරන්න පිරිසක් ඕනෙ.
    ඒ වැඩ කරන අය නිසා තමයි මිනිස් වර්ගයා නොනැසී පවතින්නෙ.
    ව්‍යාපාර හිමිකරුවන් කියන්නෙ ධනවාදී ආර්තික ක්‍රමය ඇතුලෙ තියෙන එක role එකක් විත‍රයි. වෙනත් ආර්තික ක්‍රමයක ඒක නොපවතින්න පුලුවන්. හැබැයි මිනිස්සු වැඩ කරනව කියන එක (ශ්‍රමය) කවදාවත් නැති කරන්න බෑ. (සියලුම දේවල් Robo ලා විසින් කරන යුගයක් වගේ ආවොත් ඇරෙන්න)

    ජොබ් එකක් කරනවට වඩා ව්‍යාපාර හිමිකාරයෙක් වෙන එක great දෙයක් නෙමෙයි. අපි බලන්න ඕනෙ කොහොම හරි ජොබ් කරන මිනිස්සුන්ට නිදහසේ ඒක කරගෙන හිත සතුටින් ඉන්න පුලුවන් වටපිටාවක් හදන්න උත්සාහ කරන එක.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අවුරුදු ගානක් ඉගෙන ගන්නෙ අපිට උගන්වනෙ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න අවශ්ය දේවල් නේද ?
    ඔව් ඒකට තමයි technical college, කැම්පස් තියෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    හැමෝටම කවදාවත් ව්‍යාපාර හිමිකරුවො වෙන්න බෑ තේරෙනවනෙ. කවුරු ව්‍යාපාරය හැදුවත් ඒවයෙ වැඩ කරන්න පිරිසක් ඕනෙ.

    මෝඩ හරක් පිරිසක් ඉන්නවා ඒක තේරුම් ගන්නෙ නැති. එවුන් තමා කියන්නෙ රට හදන්න බෑ/ඕන නෑ කොහොමහරි ගේමක් ගහලා අර වගේ වෙන්න බලපන්/ඕන කියලා. හැබැයි ඒ තැරි මෝඩ හරක් තේරුම් ගන්නෙ නෑ 99.99% කට එහෙම වෙන්න බෑ කියන එක. සෝෂල් මීඩියා වල කොහෙන්ටි පෝස්ට් දැක්කම මෝඩ පකයි ගොඩක් ඉන්නවා කියන්නෙම අර වගේ බිලියනර් කෙනෙක් වෙනවා කිය කිය. හැබැයි ඒ එකෙක් වත් එහෙම වෙන්නෙ නෑ 😹

    උන් කරන්නෙ අර ජාවාරම්කාරයොන්ට ඕන විදියෙ දේවල් කරලා squid game එකේ වගේ නිකන් බොරුවට මැරෙන්න යන එක.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    නෑ ,උගන්වන දේවල් (විද්‍යා ගණිත ) හරි.ඉගෙන ගන්න සලස්වලා තියන විදිය වැරදියි.