අවුරුදු ගානක් ඉගෙන ගන්නෙ අපිට උගන්වනෙ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න අවශ්ය දේවල් නේද ?
shut the fuck upඅවුරුදු ගානක් ඉගෙන ගන්නෙ අපිට උගන්වනෙ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න අවශ්ය දේවල් නේද ?
ඔව් ඒකට තමයි technical college, කැම්පස් තියෙන්නෙඅවුරුදු ගානක් ඉගෙන ගන්නෙ අපිට උගන්වනෙ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න අවශ්ය දේවල් නේද ?
Man that look
Rat race එකට පුරුදු කරනවා.අවුරුදු ගානක් ඉගෙන ගන්නෙ අපිට උගන්වනෙ වෙන කෙනෙක් ගාව වැඩ කරන්න අවශ්ය දේවල් නේද ?
හැමෝටම කවදාවත් ව්‍යාපාර හිමිකරුවො වෙන්න බෑ තේරෙනවනෙ. කවුරු ව්‍යාපාරය හැදුවත් ඒවයෙ වැඩ කරන්න පිරිසක් ඕනෙ.