අපිට කෙල වෙයිද

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අපිට කෙල වෙයිද

fdg.jpg


මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා

1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති
2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා
3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා
-ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් අගමැතිධූරය දැරූ පුද්ගලයා

giphy.gif
 

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නාමල් බෙබි හින්දා නෙව පියා මෙ වගෙ වාර්ථා තියන්නෙ ?
    දරුවො වෙනුවෙන් කොයි අප්පාද නැහෙන්නෙ නැත්තෙ? දරු සෙනෙහස බොලව් දරු සෙනෙහස
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113
    එළකිරි වැඩිම account ගාණක් ban කරගත්ත එකා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,247
    18,942
    113
    අදාල නෑනේ
    ඇයි බන් තව ඡන්ද නැතුව වේලි වේලි හිටපු රනිල්ට ආයෙ ඡන්ද ටිකක් ගන්න පොටක් පාදල දුන්නෙ :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    ඇයි බන් තව ඡන්ද නැතුව වේලි වේලි හිටපු රනිල්ට ආයෙ ඡන්ද ටිකක් ගන්න පොටක් පාදල දුන්නෙ :lol:

    ටහුඩු මේ මෝඩ හුකන්නගෙ මොලේ බලපන්කෝ ඉතින්
    ඕකට ගියේ පුකේ කොළ ඉත්තෑවො දුවන එවුන් උඹ වගේ නැතුව ඕකට ආයි අළුත් ඡන්ද
    මේ කපේදිවත් හැදෙන්නෙ නෑ
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113
    ඇයි බන් තව ඡන්ද නැතුව වේලි වේලි හිටපු රනිල්ට ආයෙ ඡන්ද ටිකක් ගන්න පොටක් පාදල දුන්නෙ :lol:

    ඒකෙන් වෙන්නේ unp කියන්න ලැජ්ජ උන
    Jeppo වගේ හිටපු උන් ආපහු බැහැලා වැඩ් කරන්න ගත්ත එක :yes::yes: