අපිට කෙළ වේගෙන එන්නේ...!
ප්රථම වතාවට ලංකාවේ ඒක පුද්ගල අදායම 2013,2014,2015 වසර වලට වඩා 2016 වසරේ සැහෙන්න අඩු වෙලා
3.3% තිබ්බ උද්දමනය අද 8%
බඩු මිල වැඩිවීමේ වේගය අනෙක් වසර වලට සාපේක්ෂකව සීග්රයෙන් වැඩි වෙලා
රටේ මුදල් අච්චු ගැසීම දැවැන්ත ලෙස වැඩි වෙලා ,
රුපියලේ අගය සීග්ර ලෙස පහල යනවා
2015 ආණ්ඩුව එනකොට විදේශ සංචිත ඇ. ඩො . බිලියන 8.2 ක් තිබ්බා, දැන් තියෙන්නේ බිලියන 5යි.
කෙටි කාලීන ණය ගෙවීමේ හැකියාව 2015 මුල වෙනකොට 125% ක් , අද ඒක 74% ට අඩු වෙලා,
බිලියන 1.6 ක් තිබ්බ ඍජු ආයෝජන, මිලියන 900 ක් වෙනකන් අඩු වෙලා
අද ආණ්ඩුවේ නිවැරදි තීරණ ගන්න පිරිස අඩුයි. කළමණාකාරීත්වය ඉතාම පහල මට්ටමක ,
එක එක තීරණ එක එක පැත්තට ගන්නවා මිසක් රටේ නිවැරදි දිශාවකට සංවර්දනයක් නෑ.
තව අවරුදු දෙකක් මේ විදිහට ගියොත් විශාල ආර්ථික පසුබෑමකට ලංකාව පත් වෙනවා.
World Economic News