අපිට කෙළ වේගෙන එන්නේ...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපිට කෙළ වේගෙන එන්නේ...!

    ප්‍රථම වතාවට ලංකාවේ ඒක පුද්ගල අදායම 2013,2014,2015 වසර වලට වඩා 2016 වසරේ සැහෙන්න අඩු වෙලා
    3.3% තිබ්බ උද්දමනය අද 8%
    බඩු මිල වැඩිවීමේ වේගය අනෙක් වසර වලට සාපේක්ෂකව සීග්‍රයෙන් වැඩි වෙලා
    රටේ මුදල් අච්චු ගැසීම දැවැන්ත ලෙස වැඩි වෙලා ,
    රුපියලේ අගය සීග්‍ර ලෙස පහල යනවා
    2015 ආණ්ඩුව එනකොට විදේශ සංචිත ඇ. ඩො . බිලියන 8.2 ක් තිබ්බා, දැන් තියෙන්නේ බිලියන 5යි.
    කෙටි කාලීන ණය ගෙවීමේ හැකියාව 2015 මුල වෙනකොට 125% ක් , අද ඒක 74% ට අඩු වෙලා,
    බිලියන 1.6 ක් තිබ්බ ඍජු ආයෝජන, මිලියන 900 ක් වෙනකන් අඩු වෙලා

    අද ආණ්ඩුවේ නිවැරදි තීරණ ගන්න පිරිස අඩුයි. කළමණාකාරීත්වය ඉතාම පහල මට්ටමක ,
    එක එක තීරණ එක එක පැත්තට ගන්නවා මිසක් රටේ නිවැරදි දිශාවකට සංවර්දනයක් නෑ.
    තව අවරුදු දෙකක් මේ විදිහට ගියොත් විශාල ආර්ථික පසුබෑමකට ලංකාව පත් වෙනවා.

    World Economic News
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එකෙක් මට minus rating දීල බැනල තිබ්බා . දැන් ආණ්ඩුවට අව්රුදු 2ක්. මතක නැත්නම් මේවත් මතක් කරගනින් මචන්.

    යහපාලන පොරොන්දු වලින් ටිකක්......

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    බදු අඩු කිරීම
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    වෙනස සැපයි නේද ....
    මොළයක් නෙමෙයි අලයක්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්ඩ බලගෙන නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගත්ත මීහරක්ට හොද වැඩේ..උන් පැතූ වෙනස උදාවීගෙන එන්නෙ..ඔහොම නෙමේ තව ඉස්සරහට..වෙනස නියමෙටම උදාවෙනව..
     
    • Like
    Reactions: roki123

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩුවට කන්ඩ බලගෙන නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගත්ත මීහරක්ට

    17967-Audience-Clapping-Gif.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minus rep godaaaaaaaaaaaai...
    Hithe amaruwen inna godaaaaaak innawa...

    කන්ඩ නැතත් වද පොන්සිය හොදායි කියන unp බැල්ලියො ඔය ..*න්න ගතිය නිසා කෙලින් කියාගන්ඩ කොන්ද පන නැ රෙප් කපල මාරු වෙනව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    යහපාලන පොරොන්දු වලින් ටිකක්......

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම - 25 දක්වා අඩු කර තිබේ (පස්සේ වැඩි කරා)
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම - හිටංමළාම අවසන් වේ
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම - ඔව් බදු රහිතව තමයි දෙන්නේ එකටත් වැට් ඕනද ?
    කාර් මිල අඩු කිරීම - කාර් මිල අඩුකරන ලදී වාහන තදබදය වැඩි වන නිසා සහ කරත්තකරුවන්ගේ බලවත් ඉල්ලීම පිට ආපසු වැඩි කරන ලදී
    නොමිලේ යතුරු පැදි ලබා දීම - ලෝකේ කොහෙවත් නොමිලේ බයික් නොදේ
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - 50000 කව්රුත් ගෙවා නැතිලු. ආපසු දෙන්නේ කොහොමද
    නොමිලේ wifi රටපුරා ලබාදීම - ජනතාවගෙන් සතයක් නොගෙන වයිෆයි රටපුරා ඉදිකර ඇත. කනෙක්ට් වෙනවත් එක්ක. ඉන්ටර්නෙට් පමණක් නැත
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම - ගුගල් ආයතනය බන්කොලොත්වන නිසා අත්හිටුවන ලදී
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම - පොළොන්නරුවේ පමණක් නොව අනුරාධපුරේ ද කුඹුරු වල පඹයන් ඇත.
    පවුල් පාලනයට තිත තැබීම - තිත් ගානක් තබා ඇත
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම - මොන රබර්ද කියා කීවේ නැත
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම - තේ ග්‍රෑම් 100 ක් ම රුපියක් 100 කට වඩා වේ
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම - දන්නේ නෑ
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම - මහින්ද පාලනය සංවර්ධනය රින අගයක් විය. (-2 x 3 = -6)
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම - ඔක්කොම එකට දේ වෙන වෙනම දෙන්නේ නැත.
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම - එහෙම කර්මාන්ත ශාලාවක් ලෝකේ කොහෙවත් නැත
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම - 50000බෙදීම100 = 500 දිනකට නිවාස 500 k වයිමට වත් හදන්න බෑ
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම - ඒ අය ගියාට වෙන අයගේ ගමන් සන්දහා පමණක් පාවිච්චි කරයි.
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම - සියලු සිංහලු දුෂිත අක්ඥාන ජාතියකි
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම - දන්නේ නෑ
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම - අඩු කර ඇත
    බදු අඩු කිරීම - දේශපාලකයන් සඳහා යන්න මෙයින් අදහස් වේ
     
    • Like
    Reactions: roki123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කන්ඩ නැතත් වද පොන්සිය හොදායි කියන unp බැල්ලියො ඔය ..*න්න ගතිය නිසා කෙලින් කියාගන්ඩ කොන්ද පන නැ රෙප් කපල මාරු වෙනව..

    කන්න නැතත් රට ජාතිය කියල කැගහපු සෙට් එකකුත් ඒ කාලේ හිටිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Chande dunna mole uda wadi wena set eka dan sadda naha

    අනේද කියන්නෙ ..කොහොමද ඒ කාලෙ මුන් කියුවෙ පොනිල ආර්තික ඔස්තාර් කියුව ..අන්තිමට මොකක්ද ඔස්තාර් කොරේ මහ බැකුවට කෙලිය එක..ඒවට රිටන් තමා මේ එන්නෙ..තව ඉස්සරහට මීටත් වඩා අමාරුයි ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්න නැතත් රට ජාතිය කියල කැගහපු සෙට් එකකුත් ඒ කාලේ හිටිය

    ඒකාලෙ නම් අහේනියක් තිබ්බෙ නැ..දැන් වගේ හාල් 100 ගිහින් පොල් 120ද ඒ කාලෙ?? රටයි ජාතියයි රැකිල හොදට කාලත් උන්න..දැන් මොකො වෙලා තියෙන්නෙ..තෙර්ඩ් එක කියවන්ඩ..ඒක පුද්ගල ආදායම මහින්දගෙ කාලෙටත් වඩා අඩු වෙලා..තවත් මොනවද ඔයා කියවන්නෙ. . උබල වෙනසට කඩේ ගිය උන්දලනෙ දැන් වෙනස සැපද... .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya samahara UNP gobbayanta unge anduvak thiyenava kiyanna thibunama athi... ratata hena gahuvath kamak na. :no::no: :angry::angry::angry:

    :yes::yes::yes: unp බැල්ලියන්ට රටක් ජාතියක් ආගමක් කියල දෙයක් නැ..අමු කල්ලතොනි හැත්ත..ඒකයි ඒ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යහපාලන පොරොන්දු වලින් ටිකක්......

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම - 25 දක්වා අඩු කර තිබේ (පස්සේ වැඩි කරා)
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම - හිටංමළාම අවසන් වේ
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම - ඔව් බදු රහිතව තමයි දෙන්නේ එකටත් වැට් ඕනද ?
    කාර් මිල අඩු කිරීම - කාර් මිල අඩුකරන ලදී වාහන තදබදය වැඩි වන නිසා සහ කරත්තකරුවන්ගේ බලවත් ඉල්ලීම පිට ආපසු වැඩි කරන ලදී
    නොමිලේ යතුරු පැදි ලබා දීම - ලෝකේ කොහෙවත් නොමිලේ බයික් නොදේ
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - 50000 කව්රුත් ගෙවා නැතිලු. ආපසු දෙන්නේ කොහොමද
    නොමිලේ wifi රටපුරා ලබාදීම - ජනතාවගෙන් සතයක් නොගෙන වයිෆයි රටපුරා ඉදිකර ඇත. කනෙක්ට් වෙනවත් එක්ක. ඉන්ටර්නෙට් පමණක් නැත
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම - ගුගල් ආයතනය බන්කොලොත්වන නිසා අත්හිටුවන ලදී
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම - පොළොන්නරුවේ පමණක් නොව අනුරාධපුරේ ද කුඹුරු වල පඹයන් ඇත.
    පවුල් පාලනයට තිත තැබීම - තිත් ගානක් තබා ඇත
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම - මොන රබර්ද කියා කීවේ නැත
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම - තේ ග්‍රෑම් 100 ක් ම රුපියක් 100 කට වඩා වේ
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම - දන්නේ නෑ
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම - මහින්ද පාලනය සංවර්ධනය රින අගයක් විය. (-2 x 3 = -6)
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම - ඔක්කොම එකට දේ වෙන වෙනම දෙන්නේ නැත.
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම - එහෙම කර්මාන්ත ශාලාවක් ලෝකේ කොහෙවත් නැත
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම - 50000බෙදීම100 = 500 දිනකට නිවාස 500 k වයිමට වත් හදන්න බෑ
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම - ඒ අය ගියාට වෙන අයගේ ගමන් සන්දහා පමණක් පාවිච්චි කරයි.
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම - සියලු සිංහලු දුෂිත අක්ඥාන ජාතියකි
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම - දන්නේ නෑ
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම - අඩු කර ඇත
    බදු අඩු කිරීම - දේශපාලකයන් සඳහා යන්න මෙයින් අදහස් වේ
    :lol::lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මහින්දගෙ වැරදි හදාගෙන, මහින්ද මහත්තය කරපු හොඳ projects මේ ආණ්ඩුව continue කළා නම් ආණ්ඩුවටත් හොඳයි, මිනිස්සුත් කැමති , රටටත් යහපතක් වෙනවා . එයාල ආව ගමන් කලේ හැම එකක්ම හොද නෑ කියල කුහක කමින් නවත්තපු එක. අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැති එක හරිම අවාසනාවක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යහපාලන පොරොන්දු වලින් ටිකක්......

    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - 50000 කව්රුත් ගෙවා නැතිලු. ආපසු දෙන්නේ කොහොමද

    නෑ මචන් ගෙවල තමා ගත්තේ අපි 50000 ගෙව්වා
    මේ ආණ්ඩුව ආපහු ඒ 50000 ගෙවනකනුත් බලන් හිටියා නැති තැන
    bike එක විකුණලා දැම්මා
    මන් ත්‍රඩ් දාලත් ඇති bike එක විකුණගන්න

    ගොඩක් අය ගෙවල තමා ගත්තේ
    මහින්ද පර්සනල් අතින්ම බෙදල දුන්න කෑගල්ලේ රැලියේදී ටමයි අපිටත් හම්බුනේ