අපිට කොහින්ද ඉතින් මෙහෙම නිලියෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    අපිට කොහින්ද ඉතින් මෙහෙම නිලියෝ

    12226940_10153261993583030_3961477210798892965_n.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අපෙත් ඉන්නවා බං උඹ දන්නේ නැති උනාට.

    මේ ඉන්නේ ඒ වගේ එක්කෙනෙක්



    මෙය තමයි කිලෝ එකකට ග්‍රෑම් 0 යි කියල ඔප්පු කලේ


    සැහෙන්න නළු නිලියෝ ඉන්නවා මේවගේ සඟ උන කුසලතා තියන. ලංකාවේ මිඩියා එක්ක ඒවා එලියට එන්නේ කලාතුරකින් :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ නළුවෝ නම් ඔක්කොම වගේ සයන්ටිස්ට්ල....:yes: :yes:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    LOL

    අපේ නලු නිළියෝ මචන් Saloon scientist ලා :)
    සුදු වෙන්න ගන්න ඕනෑ අහවල් පෙත්ත, අහවල් ක්‍රීම් එක, අහවල් injection එක, අහවල් oil එක, අහවල් make up එක, etc.
    අපේ අය ඔය ඕනෑම අහවල් එකක කෙල පැමිණිය අය :yes:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    හද වැලපෙන විරාමෙක ඔබෙ රුව .... මිලින අහසක හිරු නැ වගෙයි ! ... සඳට පෙම්කල පුංචි තරුවක් ඈත අහසේ තනිවෙලා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් එහම කියන්නේ අපේ නිලියෝ තමයි නිලිකමයි ලෝකේ පරණම රැකියාවයි එකතු කලේ ..:lol::lol:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Intelligent and Beauty.

    Hedy Lamarr
    MTE4MDAzNDEwNzUwOTY1MjYy.jpg

    1-ziegfeld-girl-hedy-lamarr-1941-everett.jpg


    At the beginning of World War II, with composerGeorge Antheil, Lamarr developed radio guidance system for Allied torpedoes, using spread spectrum and frequency hopping technology to defeat the threat of jamming by the Axis powers.[7] Though the US Navy did not adopt the technology until the 1960s, the principles of their work are now incorporated into modern Wi-Fi, CDMA and Bluetooth technology,[8][9][10] and this work led to her being inducted into the National Inventors Hall of Fame in 2014.[7][11]
    --------------------


    අපට ඉන්නේ ඉතින් හක්ක ඇද නංගි වගේ ගොන් හරක් ටිකක් තමයි
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක මචන් නිළියන්ට විතරක් අදාල දෙයක් නෙමේ. ඒ රටවල කෙල්ලො කොහොමත් බුද්ධිමත්. ඒ වගේම හුගක් මහන්සිවෙලා ඉගෙන ගන්නව. ලංකාවෙ බලපන් මොන කෙල්ල උනත් දගලන්නෙ පොෂ් වෙන්න. ඉගනගන්න ඕන කමක් නෑ. සල්ලි තියන කොල්ලෙක් දාගෙන උගෙන් කන්න බලාගෙන ඉන්න. වෙන රටවල මචන් සම්පූර්ණයෙන් වෙනස්. මාරම බුද්ධුමත් මචන් එයාල. එහෙ කොල්ලන්ට වඩා ඉස්සරහෙන් ඉන්නෙ කෙල්ලො මචන්. ඒත් ලංකාවෙ කැම්පස් එකකට යන කෙල්ලන්ගෙනුත් කැම්පස් වල ඉගන ගන්නෙ නෑ උන් පිස්සු නටනව. මේ රටවල කෙල්ලො සුපිරියි මචන්.