අපිට ගහන්න යන්නේ වගේ
මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
(රංජන් කස්තුරි)
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද(22) සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා යුද හමුදාව, ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කොළඹ, ගම්පහ, කළුතර ඇතුලු පරිපාලන දිස්ත්රික්ක 25හිම හා දේශීය ජල තීරයද ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා කැඳවා තිබේ.

Last edited: