අපිට ගහන්න යන්නේ වගේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපිට ගහන්න යන්නේ වගේ

    මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි


    (රංජන් කස්තුරි)

    රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

    ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    කොළඹ, ගම්පහ, කළුතර ඇතුලු පරිපාලන දිස්ත්‍රික්ක 25හිම හා දේශීය ජල තීරයද ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා කැඳවා තිබේ.

     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගහලා මරලා ඕන එකක් කරලා පල්ලි යන අහින්සකයන්ගේ ජීවිත වලට හානී වීම වලක්වනවානම් එච්චරයි
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ පාර ඉස් ඉස් එක නෙවෙයි ගහන්නේ.පිටසක්වල ජීවීන් පහර දෙන්නෙ,හරියටම 26 උදේ නවය හමාරට මුලු ලංකාවම කලුවර කරලා කරුවලේ පහර දෙනවා:frown:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පාර ඉස් ඉස් එක නෙවෙයි ගහන්නේ.පිටසක්වල ජීවීන් පහර දෙන්නෙ,හරියටම 26 උදේ නවය හමාරට මුලු ලංකාවම කලුවර කරලා කරුවලේ පහර දෙනවා:frown:

    මොකෙන්ද ගහන්නේ