අපිට ගහන්න Orders දුන්නෙ කවුද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියොයො ජෙප්පොයො පොන්න කාදිනලයි පොලිසියටත් ගහනව, ඕන්න පොලිසියේ මහතුනි මීලග පොලු පහර උන්ගෙන් ඔබේ හිසට.....
     
    • Dislike
    Reactions: haunte and Identity

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන්නම් බැටල් ෆීල්ඩ් එකේ මාර ආතල් ගන්නෙ :(
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉයෙ සනත් නිශාන්තට සහ පකේ චන්ඩි ටිකට ගහන්න අවසරේ දීල පැත්ත හදල දුන්නෙ දේශබන්දු.ෆොටෝ වීඩියෝ වල සාක්කි තියනව,මෙයාට විරුද්දව අනිව නඩු යනව සහ හිරේඑ යනව.කැට තියල කියන්නෙ. මේ කෑම පටන් ගත්ත විතරයි
     
    • Like
    Reactions: senal neveyi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආන්ඩුවෙ මැරයෝ පහර දෙනකොට, තැනට පුරුදු සටන් ක්‍රම පාවිච්චි කරලා පලායන විදිහ. Nice Drama