අපිට ගෝඨ ඕනේ උන් ටික වටෙන්ම කනවනේ. අම්මෝ අනුරාධපුර පොලොන්නරුව තව අර සනත් නිසාන්තයාගේ පැත්තෙත් කාල
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 11, 2022 #1 අපිට ගෝඨ ඕනේඋන් ටික වටෙන්ම කනවනේ. අම්මෝඅනුරාධපුරපොලොන්නරුවතව අර සනත් නිසාන්තයාගේ පැත්තෙත් කාල Reactions: Amathi Putha, zid2021, hasithayad and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Apr 11, 2022 #2 hirashgeff said: අපිට ගෝඨ ඕනේඋන් ටික වටෙන්ම කනවනේ. අම්මෝඅනුරාධපුරපොලොන්නරුවතව අර සනත් නිසාන්තයාගේ පැත්තෙත් කාල Click to expand... අනුරාදපුර කන්නෙ ගෝටගෙ පැත්තෙ එකෙක් කියල ෂුවර්ද බන්. ඒක හරියට බලන්න බැරි උනා Reactions: Amathi Putha
hirashgeff said: අපිට ගෝඨ ඕනේඋන් ටික වටෙන්ම කනවනේ. අම්මෝඅනුරාධපුරපොලොන්නරුවතව අර සනත් නිසාන්තයාගේ පැත්තෙත් කාල Click to expand... අනුරාදපුර කන්නෙ ගෝටගෙ පැත්තෙ එකෙක් කියල ෂුවර්ද බන්. ඒක හරියට බලන්න බැරි උනා
B.Chat Well-known member Jun 28, 2021 10,325 20,907 113 Apr 11, 2022 #3 එහෙමමත් නෑ ගෝඨාගේ සෙට් එක වැඩි තැන් වල සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්නේ. අර එක්කෙනෙක්ට ගහන්නේ වටවෙලා හලාවත ද කොහේදෝ ඒ gota එපා කියපු කෙනෙක්
එහෙමමත් නෑ ගෝඨාගේ සෙට් එක වැඩි තැන් වල සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්නේ. අර එක්කෙනෙක්ට ගහන්නේ වටවෙලා හලාවත ද කොහේදෝ ඒ gota එපා කියපු කෙනෙක්