අපිට තරහ ගියාම..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    අපිට තරහ ගියාම..

    අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට බණින්නෙ, දොස් පවරන්නෙ, ඇත්තටම එයා වැරදියි කියල හිතලද ? නැත්තං අපේ හිතේ තියෙන කේන්තියටද ?

    මොකද දන්නවද.. ගොඩක් දෙනෙක් තරහෙන් තව කෙනෙක්ට කෑ ගැහුවට, ඇත්තටම ඒ බැනුම් අහන කෙනා ලොකු වැරැද්දක් කරල නෑ..

    ඒ වගේම තමා ඒකෙ අනික් පැත්තත්
    අනික් කෙනා කොච්චර වැරදි දේ කළත්, අපිට කේන්ති යන්නැත්තං, අපි ඒ කෙනාට දොස් කියන්නවත් බණින්නවත් යන් නෑ..

    ඉතිං මං අහන්නෙ මේක හරිද ?
    උඹල හැම දවසකම අත්දකින අත්විඳින දෙයක් ගැන මේ කිව්වෙ..
    නිකං දුවන්නං වාලෙ දුවන් නැතුව මේක ගැන ටිකක් හිතල බලන්ඩ..
    නැත්තං මේ වගේ දෙයක් වත් ටිකක් නැවතිල හිතන්ඩ, උඹලට උවමනාවක් නෑ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bomu
    crazy.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට බණින්නෙ, දොස් පවරන්නෙ, ඇත්තටම එයා වැරදියි කියල හිතල නැ..... අපේ හිතේ තියෙන කේන්තියට
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගොඩක් වෙලාවට බනින්නෙ වැරදියි කියල හිතිලා නෙමෙයි.මටත් ක්ෂණික කෝපය නිසා වැරදුනු වෙලාවල් ගොඩක් තියනවා. හිතට එන තරහට එක පාර බැන ගෙන ගියාට විනාඩියක් යන්න කලින් කේන්තිය නිවිලා.ඒ වෙද්දි පරක්කු වැඩියි :no::no::no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    ගොඩක් වෙලාවට බනින්නෙ වැරදියි කියල හිතිලා නෙමෙයි.මටත් ක්ෂණික කෝපය නිසා වැරදුනු වෙලාවල් ගොඩක් තියනවා. හිතට එන තරහට එක පාර බැන ගෙන ගියාට විනාඩියක් යන්න කලින් කේන්තිය නිවිලා.ඒ වෙද්දි පරක්කු වැඩියි :no::no::no:

    සේරම තේරෙන්නේ වෙන්න ඕන ඒවා උනාට පස්සෙනේ එකනේ අවුල :(

    :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්කර්වියගෙ ත්‍රෙඩ් අස්සෙ රිංගලම දැන් මොකා කාව මතක් කල්ල බැන්නත් දැනෙන්නෙවත් නෑ :lol: :lol: :lol: