රනිල් හාමු මහින්ද අගමැති කලේ නැත්තන් අපිට තව අවුරුදු දෙකකින් ආයෙ රට බේරගන්න පුලුවන් . දෙවි පිහිටයි
ක්‍රිකට් පේජ් එකක බංගලියෙක් මරු කමෙන්ට් එකක් දාල තිබ්බ . ඒකෙ සිංහල තේරුම
සිරි ලංකාවෙ මිනිස්සු
1. පුලුවන් හැම වෙලාවෙම වටේ තියන රටවල් පහත් කරල කතා කරනව .
2. එන හැම චන්දෙම රාජපක්ශලට දෙනව
3. ඊට පස්සෙ වටෙන්ම ආදාර ලෝන් ඉල්ල ඉල්ල අඩනව