අපිට තියන ප්‍රශ්න

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    අපිට තියන ප්‍රශ්න

    මට්චන් මම අලුත් Thread එකක් පටන් ගන්නවා.. උඹලට තියන ප්‍රශ්න මේකට පෝස්ට් කරපන්.. ඒවට Answers දන්න කට්ටිය කියයි.. එහෙනම් මම පටන් ගත්තා

    මට රෑට නින්ද යන්නෙ නැහැ.. ඒකට හේතුව දන්න කෙනෙක් කියන්න:baffled::baffled:
    math-problems.gif
    ygap_logo_1.jpg
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    choo.... karala nidaganin. ehema naththam kotte badagena nidaganin... hodata ninda yay..................... hik hikizz................ ela ela... maru Thread eka maxx.................
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බන් කුවේට් එකට වහින්නේ නැත්තේ
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    ඇයි බන් කුවේට් එකට වහින්නේ නැත්තේ

    කුවේට් වල වලාකුලු එකට හැප්පෙන්නෙ නැහැලු බන්... ඒකයි වහින්නෙ නැත්තෙ:lol::lol::P:P
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    matath loku prashnayak thiyanava... mekay... wi-fi connection ekaka password hack klaranne kohomada..... diyalloko ANSWER ekak...............