අපිට තෙල් දෙන්නේ ඉරානය..

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ඉරානෙ රස්නෙ රටක්ද සීතල රටක්ද


    ඒක නෙමෙ ඇයි අරාබි(මට්ට හැත්ත ඉන්න රටවල) රටවලම තෙල් තියෙන්නෙ? අනිත් පැති වල නැත්තෙ ඇයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යුද්ධ කළා වගේ නෙවෙයි,
    ඕකෙන් කෙල වෙන්නෙත් අපිට..
    අපේ උන් පුටින්ට පුපදිදී ණයට කැස්සා වගේ හැම මගුලකටම ඔහේ බෙදිලා හුරේ දානවා. ලංකාව මෙහෙම හරි ඉතුරුවෙලා තියෙනවා පුදුමයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මොකද නැත්තේ තෙල් දුන්නේ ඉරානෙන් නේ .

    ඉතින්? දැන් දෙන්නේ නෑ කිව්වම ඉස්සර දුන්න කියන්නේ පිස්සුද අයිසේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    ඉතින්? දැන් දෙන්නේ නෑ කිව්වම ඉස්සර දුන්න කියන්නේ පිස්සුද අයිසේ?
    ඒත් ණය ගෙවනවනේ තාම . ඒ කියන්නේ අපි තාම තෙල් ගන්නවා හා සමානයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඒත් ණය ගෙවනවනේ තාම . ඒ කියන්නේ අපි තාම තෙල් ගන්නවා හා සමානයි

    තෙල් ගන්නේ නැත්තම් නෑ එච්චරයි, වෙන සමානකමක් නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මොකද නැත්තේ ත්‍රෙඩ් එක තියෙන්නෙත් ඒ ගැන ඔයා කමනෙට් කරෙත් ඒ ගැන

    මේ කියල තියෙන්නේ ඉස්සර ගත්තේ නෑ කියලද? :lol:

    ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    තාම ගෙවනවනේ ඒ ගත්‍ත ඒවට .
    තෙල් විතරද ඔය අධාරත් දීලා ලංකාවටත් එන්නේ

    ඉස්සර ගත්තා කියල තමයි ඉතින් මමත් කිව්වේ :lol: