අපිට තෙල් දෙන්නේ ඉරානය..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉතින් අයිසේ මම කිව්වද ලංකාව ඉරානේ නය ගැතියෙක් නෙවෙයි කියල :lol:

    සිංහල බැරි එකානේ ඉතින් අදාලම නැති එකකට පුප දෙන්න ඇවිත් දැන් ගූ වෙලා අඬන්නේ :rofl:
    දැන් සිංහල බැරි උබටද මටද. පැහැදිලිව කියලා තියනකොටත් ඉරානෙන් තෙල් ගන් නෑ කිය කිය මැරෙන්න හදනවා . ගන් නැ තමා ගත්ත එවට ගෙවනවා . නැට්ට පාගන් රිදෙනවා කියන්න ඒපා ඉතින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    දැන් සිංහල බැරි උබටද මටද. පැහැදිලිව කියලා තියනකොටත් ඉරානෙන් තෙල් ගන් නෑ කිය කිය මැරෙන්න හදනවා . ගන් නැ තමා ගත්ත එවට ගෙවනවා . නැට්ට පාගන් රිදෙනවා කියන්න ඒපා ඉතින්

    මමද අයිසේ දූවගෙන ඇවිත් එල්ලුනේ? ඉරානෙන් තෙල් දැන් ගන්නේ නෑ තමයි :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මමද අයිසේ දූවගෙන ඇවිත් එල්ලුනේ? ඉරානෙන් තෙල් දැන් ගන්නේ නෑ තමයි :lol:
    ඔයා කමෙන්ට් කරපු එක්කට තමා රිප්ලයි කරේ ඇගේ එල්ලෙන්න කූඩැල්ලෙක්ද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඔයා කමෙන්ට් කරපු එක්කට තමා රිප්ලයි කරේ ඇගේ එල්ලෙන්න කූඩැල්ලෙක්ද

    ඉතින් අයිසේ මම කිව්වද ලංකාව ඉරානේ නය ගැතියෙක් නෙවෙයි කියල :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉතින් අයිසේ මම කිව්වද ලංකාව ඉරානේ නය ගැතියෙක් නෙවෙයි කියල :lol:
    එක තෙරුම් ගියෙත් මම කිව්වම නේද . ආයිස් මගේ වචෙනෙත් දාල. ආන්න ඒම තමයි තේරුම් ගන්නේ 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    එක තෙරුම් ගියෙත් මම කිව්වම නේද . ආයිස් මගේ වචෙනෙත් දාල. ආන්න ඒම තමයි තේරුම් ගන්නේ 🤣

    මම කිව්වේ ඒකද අයිසේ? අදාළ නැති ඒවා කියවන දූවගෙන ආවේ වෙන තැන වල රිද්දපු නිසා නේද? :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම කිව්වේ ඒකද අයිසේ? අදාළ නැති ඒවා කියවන දූවගෙන ආවේ වෙන තැන වල රිද්දපු නිසා නේද? :rofl:
    ඉරානෙන් තෙල් ගන් නෑ කියලා කියද්දිත් ෆයර් උන ඔයා දැන් මගේම වචන වලින් ඉරානයට ලංකාව ණය ගැතියෙක් කියන එක අමුතු දෙයක් නෙමෙයි. දැන් පැටලිලා ලිහා ගන්න බැරුව නේත ඉන්නෙ 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඉරානෙන් තෙල් ගන් නෑ කියලා කියද්දිත් ෆයර් උන ඔයා දැන් මගේම වචන වලින් ඉරානයට ලංකාව ණය ගැතියෙක් කියන එක අමුතු දෙයක් නෙමෙයි. දැන් පැටලිලා ලිහා ගන්න බැරුව නේත ඉන්නෙ 🤭
    ඉරානෙන් දැන් තෙල් ගන්නේ නෑ තමයි :lol:

    ඒකෙන් කියන්නේ නෑනේ ඉස්සර ගත්තේ නෑ කියල :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉරානෙන් දැන් තෙල් ගන්නේ නෑ තමයි :lol:

    ඒකෙන් කියන්නේ නෑනේ ඉස්සර ගත්තේ නෑ කියල :rofl:
    මාත් නෑ කියලා කිව්වේ 🤭
    මම කිව්වේ ගත්ත ඒවට ගෙවනව කියලා පමණයි

    ඔයාගේ පඩුපුල් ආසනේ රත් උනා . මම මොනා කරන්නද ඉතින් 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මාත් නෑ කියලා කිව්වේ 🤭
    මම කිව්වේ ගත්ත ඒවට ගෙවනව කියලා පමණයි

    ඔයාගේ පඩුපුල් ආසනේ රත් උනා . මම මොනා කරන්නද ඉතින් 🤣

    මම කියපු නැති ඒවාට මාව quote කරන් අඬන්නේ ඇයි ඉතින් :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඔව් නේ 🤭

    බයිට් වෙච්ච පාර ඒකත් මතක නෑ මූට :lol:

    ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බයිට් වෙච්ච පාර ඒකත් මතක නෑ මූට :lol:
    ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න

    සිංහල බැරි සිගිත්තා 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න

    සිංහල බැරි සිගිත්තා 🤣

    දැන් ගන්නේ නෑ කිව්වම නේද මෝඩ කොලුවා ඕක කියාගෙන ආවේ? :rofl: ආපහු රවුමේ මුලට යනවා :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    සිංහල බෑ කඩ්ඩ බෑ, කියවල තේරුම් ගන්න බෑ අප්පෝ 🤭

    සිංහල බැරි එකා තමයි දැන් තෙල් ගන්නේ නෑ කිව්වම එහෙනම් ණය තියෙන්නේ කොහොමද කියල අහන්නේ :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සිංහල බැරි එකා තමයි දැන් තෙල් ගන්නේ නෑ කිව්වම එහෙනම් ණය තියෙන්නේ කොහොමද කියල අහන්නේ :rofl:
    ගන් නෑ කියලා පටන් ගත්‍ත කමෙන්ට් එක කියවගන්න බැරුව ෆයර් උන ඔයා 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ගන් නෑ කියලා පටන් ගත්‍ත කමෙන්ට් එක කියවගන්න බැරුව ෆයර් උන ඔයා 🤭

    දැන් ගන්නේ නෑ කිව්වම කොහෙවත් ඉඳල දුවගෙන් ඇවිත් එහෙනම් ණය තියෙන්නේ කොහොමද කියල ඇහුවේ කව්ද අයිසේ? :rofl: