අපිට දැං මතකත් නෑ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපිට දැං මතකත් නෑ

    94 ජනාධිපතිවරණෙට ඉල්ලල තියෙන්නෙ ගෑනු දෙන්නෙක් :shocked: චන්ද්‍රිකා නෝන විතරයි මතක තිබුණෙ, අනිත් කෙනා රනිල් කියල හිතං හිටියෙ

    චන්ද්‍රිකා නෝන ජනාධිපති වුණාම පාන් රාත්තල 3.50ට අඩු කෙරුව :yes: මතකද :P
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මට නම් මතක එක කාලයක් තිබ්බා ස්ට්‍රයික් එකක්. සතියක් විතර. තෙලුත් නැහැ.ගෑසුත් නැහැ. කරන්ට් ඒකත් නැහැ. ඉටිපන්දම් එලියෙන් හිටියේ. කරන්ට් කපන්න කලින් කාලේ. ඒ කාලේ චන්ද්‍රිකාට කැන්වසිනුත් ගියා කියලා මතකකෙකුත් තියනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    :D:yes:
    94 ජනාධිපතිවරණෙට ඉල්ලල තියෙන්නෙ ගෑනු දෙන්නෙක් :shocked: චන්ද්‍රිකා නෝන විතරයි මතක තිබුණෙ, අනිත් කෙනා රනිල් කියල හිතං හිටියෙ

    චන්ද්‍රිකා නෝන ජනාධිපති වුණාම පාන් රාත්තල 3.50ට අඩු කෙරුව :yes: මතකද :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Gamini Dissanayake candidate, LTTE bomb blast (female suicide bomber) ekakin marila. wife Srima Dissanayake illuwe
     
    Last edited:
    • Like
    Reactions: girigoris_1923

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටක හිටපු ජනාධිපතිණියක්
    අපි ගරුකරන්ඩෝන. :cool:

    ගරු කල යුත්තාට ගරු කරන්න. ඔය වගේ ගෑණුන්ට ගරු කරන්න යන එකෙං වෙන්නෙ ගරුත්වය ලැබිය යුතු අය හෑල්ලු වෙන එක. නෝන නෙමේ වේසි කියන්න වේසි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගරු කල යුත්තාට ගරු කරන්න. ඔය වගේ ගෑණුන්ට ගරු කරන්න යන එකෙං වෙන්නෙ ගරුත්වය ලැබිය යුතු අය හෑල්ලු වෙන එක. නෝන නෙමේ වේසි කියන්න වේසි.

    Evanna wesi :dull: