අපිට දැං මතකත් නෑ
94 ජනාධිපතිවරණෙට ඉල්ලල තියෙන්නෙ ගෑනු දෙන්නෙක්
චන්ද්‍රිකා නෝන විතරයි මතක තිබුණෙ, අනිත් කෙනා රනිල් කියල හිතං හිටියෙ
චන්ද්‍රිකා නෝන ජනාධිපති වුණාම පාන් රාත්තල 3.50ට අඩු කෙරුව
මතකද 
94 ජනාධිපතිවරණෙට ඉල්ලල තියෙන්නෙ ගෑනු දෙන්නෙක්
චන්ද්‍රිකා නෝන විතරයි මතක තිබුණෙ, අනිත් කෙනා රනිල් කියල හිතං හිටියෙචන්ද්රිකා නෝන ජනාධිපති වුණාම පාන් රාත්තල 3.50ට අඩු කෙරුව
මතකද 
Last edited:






