අපිට නවනිංගිරාවයි
"ලාංකීය තරුණයා ඉන්දීය තරුණියගේ නිරුවත් ඡායාරූපයට ඩිරාම් 10,000ක කප්පමක් ඉල්ලයි"
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ පිහිණුම් උපදේශකයෙකු ලෙස සේවය කල ලාංකීය තරුණයෙකු සිය අතීත පෙම්වතියව සිටි ඉන්දීය ජාතික තරුණියකගෙන් UAE ඩිරාම් 10,000ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී. එම ඉන්දීය තරුණියගේ තමා සතුව ඇති නිරුවත් ඡායාරූප ඇයගේ නෑදෑයින්ට පෙන්වන බවට තර්ජනය කරමින් තරුණයා විසින් මෙලෙස කප්පම් ඉල්ලා ඇත.

තරුණයා විසින් එම නිරුවත් ඡායාරූප තම හිතවතුන්ට ලබාදේ යැයි බියෙන් එම ඉන්දීය තරුණිය විසින් UAE ඩිරාම් 2000ක මුදලක් අදාල තරුණයාට ලබා දී ඇති නමුත් ඔහු ඉන් සෑහීමකට පත්ව නැත.
කෙසේ වෙතත් තමන් ඉල්ලූ සම්පූර්ණ මුදල තරුණියගෙන් නොලැබීම නිසා තමා සතුව පැවති එම ඉන්දීය තරුණියගේ නිරුවත් ඡායාරූපයන් සියල්ලම ඇයගේ මාමා කෙනෙකුට හා නැගණිය වෙත ෆේස්බුක් සමාජජාල අඩවිය හරහා ලැබීමට සලස්වා ඇත.

තරුණයා ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ එම ඉන්දීය යුවතියට තමා දැඩි සේ ආලය කල බවත් ඇය සමඟ විවාහ වීමටත් කැමැත්තකින් පසුවූ බවත්ය. එසේම ඇය විසින් තමාගේ ආදරය ප්‍රතික්ෂේක කල නිසා තමාට කරදරකරනවා යැයි පොලිසියට පැමිණිලි කරන බවට තර්ජනය කල නිසාත් ඔහු මෙලෙස ඇයගේ නිරුවත් ඡායාරූප වෙනුවෙන් කප්පම් මුදලක් ඉල්ලූ බවත් ඔහු විසින් ප්‍රකාශ කර ඇත.

source http://tinyurl.com/mdjmu6a