අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )

    ඇඬුණා බන් මේක දැක්ක ගමන්. අපිට කෙලින්න වෙන රටකින් එන්න ඕනේ නෑ අපේම පට්ට වෙ** පුතාලා ටික ඇති. සිරිමාගේ වලටත් හෙන ගහන්න ඕනා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    උපාලි විජේවර්ධන ගේ ෆැමිලි එක ගැනයි එයාට මොකද උනේ කියලයි ඊලඟ කොටසේ තියෙන්නේ .ඒක මම දානම් .උබ ඇහැව්වානේ උපාලි විජේවර්ධන කියන්නේ කවුද කියලා .මම වැඩි දෙවල් කියන්නේ නැහැ ,මම මෙහෙම කියන්නම්කෝ .ඉස්සර අපෙ රටෙ හිටිය රටට ආදරය කරපු .ඩිග්‍රී අරන් පිටරට එවුන්ට කත් අදින්න නොගිය ව්‍යාපාරිකයෙක් .නිකන් ව්‍යාපාරිකයෙක් නෙමේ අද ඇමරිකාවට බිල්ගේට්ස් වගේ තමා අපිට එදා උපාලි මහත්තයා .අද හිටියානම් බිල්ගේට්ස් ලා වගේ තමා .:):):):):):):)


    බන්ඩාරණායකලා කොහොමත් ජරා උන්... උන් බලුවේ උන්ගේ වලව්කාරකම රදල කම හමෝටම ඉහලින් හැමදාමත් තියාගන්නට... ඒකනේ කන්නන්ගර මතිතුමා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේතුවට ගේන්න හදනකොට බන්ඩාරණායක මහත්තය කන්නන්ගර මතිතුමාගෙන් අහලා තිබුනේ "ඔයාට පිස්සුද ක්‍රිස්ටෝපර් අපිට පොල් ගෙඩියක්වත් කඩාගන්න කොල්ලෙත් නැති කරගන්නද හදන්නේ කියලා... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;15810625 said:




    සිංහල රාජ්‍ය භාශාව කරපු එකෙන් සාමාන්‍ය දෙමල මනුස්සයට අමුතුවෙන් ඇති වෙච්ච ( සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට නැති ) අසාධාරණ 3ක් කියපන් බලන්න. අසාධාරණයක් වුනා කියලා කෑ ගහන්නේ , බ්‍රිතාන්‍ය පාලන කාලේ ජන වර්ග අනුපාතයට බලතල ලබාගෙන හිටපු, දෙමළ සල්ලිකාර වංශවත් සෙට් එක. :baffled::baffled: සාමාන්‍ය දෙමළ මනුස්සයට අමුතුවෙන් අසාධාරණයක් වුනේ නෑ :baffled::baffled:


    බින්දු;15810980 said:


    නලින් ද සිල්වා කිව්වා කියලා මේ කතාව වැරදි වෙන්නේ නෑ නේද?? :lol: ප්‍රභා බිහිවුනේ බණ්ඩාරනායකලගෙ වැඩ නිසා නෙවෙයි. ප්‍රභාව හැදුවේ, කිරි පෙව්වේ ලංකාවේ දෙමල නායකයෝ. චෙල්වනායගම් ලොක්කා ඇතුලු දෙමල රාජ්‍ය පක්ශේ ලොකු ලොක්කෝ. :baffled::baffled: දෙමල බෙදුම් වාදේ පටන් ගත්තේ බණ්ඩාරනායක ලොක්කා දේශපාලනේට එන්නත් කලින්. ඉතිහාස පොතේ ඇති මැනිං, මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන කියලා. පොඩ්ඩක් කියවලා බලන්න. ඒ කාලේ දෙමල:sසිංහල:මුස්ලිම් ජාති 3ටම නියෝජනය 1:1:1. ඕක වෙනස් වෙනකොට තමයි දෙමල ලොක්කොන්ට දුම් පිට වෙලා තමඉල් අරසු කච්චි පිහිටුවාගෙන ගේමට බැස්සේ.
    ටොයිලට් නාඩුව වෙන් වෙන්න හදනකොට නේරු ලොක්කා, ඉන්දියාවේ ව්‍යවස්තාව ශක්තිමත්කරා වගේ නොකරපු එක තමයි, අපේ උන්දැලා කරපු ලොකුම වැරැද්ද :eek:



    ;);)
    උතුරු -නැගෙනහිර දෙමල රාජ්‍ය සහ ස්වංනිර්ණ අයිතිය ගැන මික්‍යාව පිළිබදව එළකිරියේ හරිම තත්ත්වය කවුරු හරි දාල තියනව දැක්කමයි මේ.............:yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    උතුරු -නැගෙනහිර දෙමල රාජ්‍ය සහ ස්වංනිර්ණ අයිතිය ගැන මික්‍යාව පිළිබදව එළකිරියේ හරිම තත්ත්වය කවුරු හරි දාල තියනව දැක්කමයි මේ.............:yes::yes:

    එහෙම දාන අයව ෆොර්ම් කරන අපිම ඉන්න ඕනේ ඉතිං ;););)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    aparade.. ape ratawal hodatama diyunu wenna tibba awasta godak me desha palanaya nisa kela wela gihilla.. patta thread eka..
    rep +5
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    aparade.. ape ratawal hodatama diyunu wenna tibba awasta godak me desha palanaya nisa kela wela gihilla.. patta thread eka..
    rep +5


    ඔව් මචං උඹ හරි ..අපේ රටේ මේ තුප්ප්පහි මාන්නක්කාර දේශවාලනය නිසා අපේ රට එදා ඉඳන් විනාස උනා :(:(:(:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    Great Post......!
    Apey demwpiyo thawamath kiyanawa Upali gana. mage seeya may lagadith kiuwwa Upali issara koma minihekda, monatharam buddimathda kiyala.
    ඔව් මචං ඒක නම් ඇත්ත .ඒත් මොනවා කරන්නද ? අපේම කරුමේ තමා .දැන් ඉන්න ආණ්ඩුවට කඩේ යන ඩීල් කාරයෝ එක්ක බලද්දි උපාලි මහත්තයලා වගෙ අය රත්තරං වලටත් වඩා වටිනවා :):):):)