නැකැත් රාල;15848241 said:a dawas wala nodanunaata ada aapassa harila balanakotayi wuna waradde tharama therenne.... thawa issarahata thawa kochchara pasu thawenna weyda danne na...
උපාලි විජයවර්ධන හිටියනම් සැහෙන වැඩක් කරන්න තිබ්බා,එ කොහොම වුනත් එයාගේ ෆියට් මොඩල් එකනම් එකාලේ ඉතාලි වල මාර්කට් නැති කන්ඩෙම් වෙච්චි එකක්,එයාට ජෙ.අර් මාමා කෙනෙක්-සිරිමා මැතිනි නැන්දා කෙනෙක්,ජෙ.අර් ගෙන් නම් ෆුල් සපොර්ට් එක තිබ්බා.උපාලිව දෙශපාලනයට ගෙනාවේ ජෙ.අර්,එකම තමා උපාලිට හරහට හිටියෙත් කියලා මම හිතනවා.
MATHINI KIYANNE PAJATHA HUTTHIYEK. OKI MINISSUNTA BORU JATHIALAYA OLUWA UDA PATAWALA SAPA WINDAPU AMANA BALLIYEKK THUK NODAKIN.. KME EKA COMPANY EKAKIN MULU RATAMA WENAS WENNA IDA THIBBA






MATHINI KIYANNE PAJATHA HUTTHIYEK. OKI MINISSUNTA BORU JATHIALAYA OLUWA UDA PATAWALA SAPA WINDAPU AMANA BALLIYEKK THUK NODAKIN.. KME EKA COMPANY EKAKIN MULU RATAMA WENAS WENNA IDA THIBBA

මචං මැතිණියට රට ගැන කැක්කුමක් තිබ්බානම් මේ වගේ පාහර වැඩක් කරයි ද ? නිකන් හිතපන් අපි අද ඉන්දියන් කාර් බස් බයිසිකල් පස්සේ වැටිලා ,ජපන් කාර් පස්සේ වැටිලා .ඒත් එදා උපාලි-මැස්ඩා එක තිබ්බානම් අපිට අද එහෙම දෙය ක් වෙයිද .මැතිණි ea කාඒ ගියේ රුසියාව පස්සේ .ඒ රට ගැන කැක්කුම් හින්දා නම් නෙමේ රුසියානු න්‍යාය මතය ලංකාවේ ස්ථාපනය කරන්න මැතිණියට රුසියාවේ KGB එකේන් සල්ලි ගෙව්වා .මුළු බණ්ඩාරනායක පවුලටම එහෙමයි .ඉන්දියවේ ගාන්ධි පවුලටත් රුසියාවෙන් නොමඳ සහය හම්බවුණා සල්ලි වලින් .අනික මේකත් මතකද දන්නේ නැහැ .oya ඉන්දිරා ගාන්ධිම තමා ප්‍රභාකරන්ට ඉන්දියාවෙදි අවි පුහුණුව දුන්නේ ලංකාවට ගහන්න .ඒ ජ්.ආර් .එක්ක තිබ්බ මලට .දෙන්නගෙම අදහස් නම් එකයි තමා .අපිට කෙලවලා තියෙනවා ඒ අදහස් වලින් .අදටත් අපි පේ පරිප්පුව කනවා .එහෙම නේද මචං ?
අනේ අම්මාප !!! එ ඔහේ දන්න ටික නොවැ,මැතිනිගේ වැරදි තිබ්බා එත් ඔය කියන විදියේ නරක ගැහැනියක් නෙමෙයි එතුමිය,එතුමියට රට ගැන යම් කැක්කුමක් තිබ්බා,දුවට නම් ගැවිලාවත් තිබ්බෙ නැ,ඇගේ දෙශපාලන දිවියේ මුල් භාගයෙදි රටට සුභවාදි තිරණ තින්දු ගත්තා වගේම සංවර්ධන කටයුතුත් කලා.ඇය බැලුවේ ස්වදෙශික අර්ථිකයක් ගොඩ නගන්න,මැතිනිගේ යම් යම් තිරණ ඉන්දියාවේ ඉන්ද්‍ර ගාන්ධිගේ තිරණත් එක්ක පැහෙනවා.දෙන්න කොහොමත් යාළුවෝනේ එකනේ අපිට කච්චතිව්ත් හම්බවුනේ![]()







එකෙන්ම මචං ..ජේම්ස් පැකර් කියන පර සුද්දන්ට කැසිනෝඅ දාන්න අවුරුදු 10 ලට බදු වර්ග 9 කටම සහන දීල .ඒත් අපෙ රටේ හිටිය මේ උපාලි මහත්තයා වගේ වටිනා මිනිස්සුන්ට දේශද්‍රෝහී ලේබල් අලවලා රටෙන් පන්න ගත්තා .අද ea මිනිස්සු රට දිහා බලන්නෙවත් නැහැ .එදා උපාලි විජේවර්ධන ඝාතනය උනේ රටේම අවාසනාව .ඒ මහත්තය හිටියානම් අපිට ජේම්ස් පැකර්ලාගේ කැසිනෝඅ ඕනේ නැහැ රට දියුණු කරන්න ..adath itn me rate wenne aekamane!!





e karapu wade nam pattama chater.. yako e kale ehema kara nam ada ape ewun indian huchaku wala loku scene balanne na![]()






සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...![]()





ඉතිහාසයෙ ආයෙ හරවන්න බැරි තරම් ගැඹුරු වළක් දෙසට අපි යන බවනම් තේරෙනෙව![]()
![]()



