අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Bandaranayaka la decisions gatthe dura diga balanne nathiwa. keti durai hithuwe. ELUWAI MUTTIYAI kathawe vidiyatai wada kale. Eluwage oluwen muttiya ivath kirimata ELUWAGE BELLA KAPAPU vidiyatai wada kale. Sarusara hodin nadatthu kala visala coconut lands 50 ACRES walata limit karala ithuruwa podu mahajanayata bedha dunna. Eta pasuwa ara sarusara pol idam kawadawath nadatthu une naha.sarusara pol gas kapala vikunagena kawa. Karanna thibune 50 Acres walata limit nokara, sarusara nathi nadatthu karanne nathi land whitharak mahajanayata bedhala dimai. Ohuntath upades denna thibune pol wagava nawatha patan ganna kiyala. Channdha peretha kamata Bandaranayakala country eka vinasa kala. Bandaranayakala karapu lesi moda vada onama moda manusseyekuta karanna puluwan.
 

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    බොහොම ස්තුතියි මිත්‍රයා මේ ලිපිය බෙදා ගත්තට. මම මේ ලිපියේ වැඩියෙන්ම හිත ගියපු චේදය තමා මේක

    උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. (බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ)

    රේප් දෙන්නම් බෑලු
    You must spread some Reputation around before giving it to BruceWayne92 again.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    තැන්ක්ස් මචං .
    …අව්ලක් නැහැ මචං රෙප් කේස් එක .
    …ඔව් බන් අපේ උන්ගේ එදා ඉඳන් තියෙන කුහක කම නිසා තමා දියුණු වෙන්න බැරී .ඒක හැම ක්ෂේස්ත්‍රයකටම අදාළයි .

    …
    බොහොම ස්තුතියි මිත්‍රයා මේ ලිපිය බෙදා ගත්තට. මම මේ ලිපියේ වැඩියෙන්ම හිත ගියපු චේදය තමා මේක



    රේප් දෙන්නම් බෑලු


    tnx for the bump :):):):)

    නියමයි මචං!
    රෙප්+
    රෙප් වලට තැන්ක්ස් වේවා ::):):):):)
    ela wedak.....

    tnx machan :):):):)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea vage thava srilankikayek innava dan -----Mavbima paper 17 th August [sunday] paper eke dala thibuna visthara----ORUVALA VANE KAMHALA AYITHI SRILANKIKAYATA DUBAI VALA FIVE STAR HOTEL EKAK THIYENAVALU. OHUGE NAME EKA*****NANDANA LOKUVITHANA*****Mea vage upalila dahas ganak srilankaven bihi veva--------
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    එදා දේශපාලඥයෝ කරපු අපරාධවලට අද ඉපදෙන ළමයිනුත් දුක් විදනව. අර ගෑනි කරල තියෙන්නේ ඇමරිකාව ජපානෙට බෝම්බ දැම්මටත් වඩා අපරාධයක් නේ.

    රෙප් දෙන්න බෑලු.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ow ban ,machan upaliya hitiyanam ado ferrari wage car hadala dei 5-6 million walata..
    apee gonnu balanne langa witharai ban..
    munta dura peennema na...

    අපේ උන් ලග, දුර නෙමේ බලන්නේ pons, තමන් ගැන විතරයී හිතන්නේ....