අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    cool-no-smiley-emoticon.gif
    කාලකන්නි දේශපාලකයෝ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දේශ පාලුවො නිස තමයි මෙ රටට කෙල වෙල තියෙන්නෙ .ඔක්කොම එකයි

    :angry::angry::angry::angry::angry::angry:

    +3 rep
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mama post ekak deparakma kiyewwamayi: eda Singapore walata wada diyunu api rate athule ewunta hari haman plan ekak nathuwa apima winasa karagaththa: issarahatath ochcharayi ban:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ඔව් බං එහෙම තිබ්බා නම් මාරම දියුණුයි .එහෙනම් අපේ රටට ඉංදියන් බයිසිකල් වලට නැවෙන්න් ඕනේත් නැහැ .ඉංදියන් බස් පාරේ දුවවන්න වෙන්නේත් නැහැ .මොනවා කරන්නද කරුමේ තමා ..අද රටේ පාලනය ගෙනියන්නෙත් ඒ කරුමක්කාරයඟේ උරුමක්කාරයෝ ....:no::no::no::no::no:

    රටේ පාලනය ගෙනියන්නෙත් ඒ කරුමක්කාරයඟේ උරුමක්කාරයෝ :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala, Tamil, English -----Serama Rajya Bashava karanna thibune. Ehema una nam, Education, Offices vala Language eka English valinma kara gena yanava.Mama danna parana vadu basunnahe kenekui, Fish seller kenekui sitiya,Dennatama English talk karanna puluwan. APE CRICKET PLAYERS LA BALANNA. MAN OF THE MATCH VELA PRIZE EKA GANNAKOTA, MAN TA HEEN DADIYA DANAVA. SUDDHA ENGLISH VALIN AHANA PRASNETA NEVE ANSWER KARANNE. THAT IS IT KIYALA SHAPE VENAVA. WEST INDIES LA DIHA BALANNA. A AYATH YATATH VIGITHYAKKVA THIBILA FREEDOM LABUNA AYA. HABAI OHUN LANGUAGE EKA VENAS KALEY NAHA. ADHA WEST INDIES LA PATTA ENGLISH VALIN TALK EKA DENAVA.APE AYA HIRA VENAVA. SUDDHA GE CRICKET HODHA NAM, SUDDHAGE ENGLISH NARAKA UNE KOHOMADHA ? OYA NITHI GENAPU AYAGE DARUVO ADHATATH ,HOME EKEDI TALK KARANNE ENGLISH VALIN. OYA NITHI GENAVE , AHINSKA VILLAGERS LAGE CHANDHA[POLLS] LABA GANIME IDEA EKEN MISA OHUNATA THIYENA LOVE EKAKATA NOVE. KAURU KALATH OVA MAHA PAJATHA VADA.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ වුණාට සිරිමගෙ කාලෙ වේරහැර සීටීබී වර්ක්ෂොප් එකේ බස් එකකුත් හැදුවලු, එන්ජින් එක විතරක් පිටරටින් ගෙන්නුව කියලයි කියන්නෙ. ඇක්සල් ඩිපරන්සල් එහෙමත් රටින් ගේන්න ඇති. 90 ගනන් වල ඒ බස් එක යකඩ වලට වික්කලු දුවගෙ ආණ්ඩුවෙන් :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොම නමුත් උපාලි විජේවර්ධන හිටියනම්, රේ විජේවර්ධනට කැපිල්ල නොදැම්මනම් අද ලංකාවට ඔය එක රටකටවත් අතපාන්න වෙන්නෙ නෑ. වාහන, ගොවිතැනට ඕන මැෂින් ඔක්කොම ලංකාවෙ හදනවා. හරියට ජපානෙ වගේ. සමහරවිට උපාලි විජේවර්ධන ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳියි. ඉන්දියන් කම්පැනි ඔක්කොම දියුණු වුනේ ඔය උපාලි පාවිච්චි කරපු මෙතඩ් එකම පාවිච්චි කරල තමයි.

    බජාජ් වෙස්පා/ කවසාකි, හීරෝ හොණ්ඩා, ටීවීඑස් සුසුකි, මරුටි සුසුකි, අශෝක් ලේලන්ඩ්, ටාටා බෙන්ස්, මහින්ද්‍රා ක්‍රයිස්ලර්/ මිට්සුබිෂි/ නිසාන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මම එහෙම කියන්නේ නැහැ මචං .මම කියන්න හැදුවේ මොකා වුණත් ඒ දවස් වල කරලා තියෙන්නේ සවුත්තු වැඩක් .මොකද උඹ මේ රටට නියමෙට ආදරේ නම් මේ දේ හිතපන් .ඒදා මේ වගේ සවුත්තු වැඩ වුණේ නැත්තම් අද අපිට ඉන්දියන් බස් ගෙන්නන්න ඕනෙද ? ,ඉන්දියන් බයික් වල්ට් වඳින්න ඔනෙද ? නැහැ නේ බන් .ඇයි එහෙම උනේ .එහෙම උනේ එදා හිටපු වගේ පජාත් නායක නායිකාවන්ගේ මෝඩ තිරණ නිසා .දෙශප්‍රේමය කියන්නෙ මචං ජාතික ඇඳුම ඇඳන් අධිරාජ්‍ය විරෝධි පොර ටෝක් දෙන එකවත් ක්‍රිකට් මැච් එකකදි සිංහ කොඩිය වනන එකවත් ,චීනේන් ණය අරන් හදපු පාරවල් ,Air port බලන්න යන නෙමේ .ඒක එන්න ඕනේ තම්න් කරන ක්‍රියාවෙන් .ඒ ක්‍රියාව රටට ඵලදායි දූරදර්ශී එකක් වෙන්න ඕනේ .එහෙම දූරදර්ශි ම්නුස්සයෙක් තමා උපාලි මහත්තයා කියන්නේ .ඒත් අදූරදර්ශි ගොබ්බ දේශ්ප්‍රේමීන් ගේ මෝඩ ආතල් තීරණ නිසා උපාලි මහත්තයා විතරක් නෙමේ පැරදුනේ ,රටම පැරදුනා .
    :(:(:(:(:(:(:(
    :yes::yes::yes::yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොහොම නමුත් උපාලි විජේවර්ධන හිටියනම්, රේ විජේවර්ධනට කැපිල්ල නොදැම්මනම් අද ලංකාවට ඔය එක රටකටවත් අතපාන්න වෙන්නෙ නෑ. වාහන, ගොවිතැනට ඕන මැෂින් ඔක්කොම ලංකාවෙ හදනවා. හරියට ජපානෙ වගේ. සමහරවිට උපාලි විජේවර්ධන ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳියි. ඉන්දියන් කම්පැනි ඔක්කොම දියුණු වුනේ ඔය උපාලි පාවිච්චි කරපු මෙතඩ් එකම පාවිච්චි කරල තමයි.

    බජාජ් වෙස්පා/ කවසාකි, හීරෝ හොණ්ඩා, ටීවීඑස් සුසුකි, මරුටි සුසුකි, අශෝක් ලේලන්ඩ්, ටාටා බෙන්ස්, මහින්ද්‍රා ක්‍රයිස්ලර්/ මිට්සුබිෂි/ නිසාන්
    :yes::yes::yes::yes: