අපිට නැතිවී ගිය අපේ සම්පත .2 වෙනි කොටස

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
හරි මචන්ලා
ප්‍රශ්නෙ ගැන දැන් කතාකරානෙ
මොකක්ද උබල දෙන විසදුම
:yes::yes:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    හරි මචන්ලා
    ප්‍රශ්නෙ ගැන දැන් කතාකරානෙ
    මොකක්ද උබල දෙන විසදුම
    :yes::yes:

    උඹ මේ ත්‍රේඩ් එක කියෙව්වයින් පස්සේ උඹට ඇතිවුණානේ මොකක් හරි සිතුවිල්ලක් .ඊට පස්සේ උඹේ විචාර බුද්ධියෙන් ක්ල්පනා කරන්න ඇතිනේ මේ ගැන .අන්න ඒ කල්පනා කරලා ලැබිච්ච සිතුවිල්ල තියෙන්නේ .අන්න ඒක තමා මචං විසඳුම ..
    :yes::yes::yes::yes::yes:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51

    උඹ මේ ත්‍රේඩ් එක කියෙව්වයින් පස්සේ උඹට ඇතිවුණානේ මොකක් හරි සිතුවිල්ලක් .ඊට පස්සේ උඹේ විචාර බුද්ධියෙන් ක්ල්පනා කරන්න ඇතිනේ මේ ගැන .අන්න ඒ කල්පනා කරලා ලැබිච්ච සිතුවිල්ල තියෙන්නේ .අන්න ඒක තමා මචං විසඳුම ..
    :yes::yes::yes::yes::yes:

    මම කියන්නෙ අපි ප්‍රස්නෙ ගැන සාමූහිකව කතාකරානෙ...
    විසදුම ගැනත් අපි සාමූහිකව කතාකරමු:yes:
    ලොකු අයගෙන්ම වැඩේ පටාන් ගත්තොත් හොදයි:dull:
    අපි තාම පොඩි වැඩී
    :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මම කියන්නෙ අපි ප්‍රස්නෙ ගැන සාමූහිකව කතාකරානෙ...
    විසදුම ගැනත් අපි සාමූහිකව කතාකරමු:yes:
    ලොකු අයගෙන්ම වැඩේ පටාන් ගත්තොත් හොදයි:dull:
    අපි තාම පොඩි වැඩී
    :oo:

    ඔව් මචං හොඳ අදහසක් .අපි එහෙම කරමු .මම දැක්කා එක ත්‍රේඩ් එකක් තියෙනවා රටේ දියුණුවට කරන්න ඕනේ දෙවල් ගැන අදහස් විමසන එකක් .අන්න එකේ නම් උබ ඔය කිව්ව වැඩේ වෙනවා නියමෙට ..
    :yes::yes::yes:
     
    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    වැදගත්,සම්පුර්ණ ඇත්ත අඩංගු ලියවිලි දෙකක්.ඉදිරියටත් ලියන්න.ස්තුතියි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali giya. Ath ape Srilankawe a wage Minissu thawama innawa. Ariyasili wicramanayaka, vendol owner, Siddhalepa owner. Siddhalepa owner presidential electon ekakata idiripath venakota , puwath path kalavedin ahuwa ohugen, obata thiyena sudusukam monawadha kiyala. Siddhalepa owner kiwwa, Ohuta 1500 Millions Rupees bank deposit ekak thiyenawa kiyala. A wagema thama srilanka cricket players la innawa Upali ta wada rich aya. But samajayata danena vidiyata sevayak karanna danne naha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Upali giya. Ath ape Srilankawe a wage Minissu thawama innawa. Ariyasili wicramanayaka, vendol owner, Siddhalepa owner. Siddhalepa owner presidential electon ekakata idiripath venakota , puwath path kalavedin ahuwa ohugen, obata thiyena sudusukam monawadha kiyala. Siddhalepa owner kiwwa, Ohuta 1500 Millions Rupees bank deposit ekak thiyenawa kiyala. A wagema thama srilanka cricket players la innawa Upali ta wada rich aya. But samajayata danena vidiyata sevayak karanna danne naha.

    මචං උඹ කියන එක හරි එක පැත්තකිමන් .උපාලිට වඩා සල්ලිකාරයෝ දැන් ඉන්නවා කියන එක මම හරියටම දන්නේ නැහ ඇත්තෙන්ම .හැබැයි මචං උපාලි මහත්තයා වගේ දුර දැක්මක් තියෙන රටට නියම විදියට ආදරය කරන උන් අද හොයන්නා අමාරුයි බන් .මොකද එක හේතුවක් තමා අද ඉන්න උන් බලන්නේ සල්ලි විතරයි .දුර දැක්මක් නැහැ .තිබ්බට්ත් එව්වා ක්‍රියාත්මක කරන්න අවකාෂය මේ රටේ නැහැ .:no::no::no::no::no:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Part 2 ekath hodai,

    Dan lankawe inna sallikarayo 95% sakkili aththane banzz. unta unge gani gnawath mathaka nathikota kohda ban ratak gana ithanne.

    nikan balapan oya Sanath Jayasuriya kiyana cricketer, muu monawada muta labunu danaskandayen ratata karala thiyenne??? (badunam gala wesiyontanam salli walin udawkaranawa athi) namuth uu goda giya, kirdawa or rata wasiyanta monawada karala thiyenne? peretha hiwallu.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Patta dewal tikak danagatte :yes:
    Comment kiyewwama ita wada dewal dana gaththa :)
    idiriyatat randi sitimi :)

    Deshapalane gana mokut danne na mamanam :no:
    me thread 2 patta vidiyata watinawa.
    Thanks :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Pattai machan...
    Upali nathi una eka nam ape ratata una loku aparadayak.

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mata dana ganna deyak thiyeawna.
    Mr: Upali nathi unata passe e business idiriyata karagena yanna kenek hitiye nadda?
    birida/lamai wage?

    ..................................................​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    2zyftpg.png

    Mata dana ganna deyak thiyeawna.
    Mr: Upali nathi unata passe e business idiriyata karagena yanna kenek hitiye nadda?
    birida/lamai wage?

    ..................................................​
    බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .:(:(:(:(:(
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    machan oya dial ekada maha bankuva hari stock exchange eka hari aramba karanna mul unu buva........ e eya nam fattama business mind ekak bro.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    machan oya dial ekada maha bankuva hari stock exchange eka hari aramba karanna mul unu buva........ e eya nam fattama business mind ekak bro.....
    ඒක නම් හරියටම දන්නේ නැහැ මචං .හැබැයි ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කලේ නම් උපාලි මහත්තයා තමා .ඔය ද ආණ්ඩුවේ ඉන්න එවුන් පැකර්ට ආතල් දෙන්නේ ඔය ආයෝජන මණ්ඩලය හරහා තමා :cool::cool::cool::cool:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .:(:(:(:(:(

    නිමල් වෙල්ගම ...මෙයා උපාලි එකේ හිටපු ඩීරේක්ටර් කෙනෙක් ...දැන් slt ඒකේ ඩීරේක්ටර් කෙනෙක්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .:(:(:(:(:(
    ------Reason eka , eta passe apu ayata Upali tharam kapa kirim karanna bari aya. For example ---Upali Business life eke start eka dunne DELTA toffee eken. Book shop ekakata gihilla toffee hadana book ekak aragena, Eka worker kenek ekka Book eke thiyena vidiya ta thaniyama toffee hadanna try kalalu . Muladi bari vela , visi karana material walin pol walak pirila giyalu. Kadawal walata toffee dana kota Upalith giyalu. Dan inna iti babbu ehema kapa kirim karavidha??
     
    Last edited:

    Similar threads