හරි මචන්ලා
ප්‍රශ්නෙ ගැන දැන් කතාකරානෙ
මොකක්ද උබල දෙන විසදුම![]()





උඹ මේ ත්‍රේඩ් එක කියෙව්වයින් පස්සේ උඹට ඇතිවුණානේ මොකක් හරි සිතුවිල්ලක් .ඊට පස්සේ උඹේ විචාර බුද්ධියෙන් ක්ල්පනා කරන්න ඇතිනේ මේ ගැන .අන්න ඒ කල්පනා කරලා ලැබිච්ච සිතුවිල්ල තියෙන්නේ .අන්න ඒක තමා මචං විසඳුම ..![]()



මම කියන්නෙ අපි ප්‍රස්නෙ ගැන සාමූහිකව කතාකරානෙ...
විසදුම ගැනත් අපි සාමූහිකව කතාකරමු
ලොකු අයගෙන්ම වැඩේ පටාන් ගත්තොත් හොදයි
අපි තාම පොඩි වැඩී![]()



Upali giya. Ath ape Srilankawe a wage Minissu thawama innawa. Ariyasili wicramanayaka, vendol owner, Siddhalepa owner. Siddhalepa owner presidential electon ekakata idiripath venakota , puwath path kalavedin ahuwa ohugen, obata thiyena sudusukam monawadha kiyala. Siddhalepa owner kiwwa, Ohuta 1500 Millions Rupees bank deposit ekak thiyenawa kiyala. A wagema thama srilanka cricket players la innawa Upali ta wada rich aya. But samajayata danena vidiyata sevayak karanna danne naha.










බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .![]()
Mata dana ganna deyak thiyeawna.
Mr: Upali nathi unata passe e business idiriyata karagena yanna kenek hitiye nadda?
birida/lamai wage?
..................................................





ඒක නම් හරියටම දන්නේ නැහැ මචං .හැබැයි ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කලේ නම් උපාලි මහත්තයා තමා .ඔය ද ආණ්ඩුවේ ඉන්න එවුන් පැකර්ට ආතල් දෙන්නේ ඔය ආයෝජන මණ්ඩලය හරහා තමාmachan oya dial ekada maha bankuva hari stock exchange eka hari aramba karanna mul unu buva........ e eya nam fattama business mind ekak bro.....




බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .![]()
නිමල් වෙල්ගම ...මෙයා උපාලි එකේ හිටපු ඩීරේක්ටර් කෙනෙක් ...දැන් slt ඒකේ ඩීරේක්ටර් කෙනෙක්







------Reason eka , eta passe apu ayata Upali tharam kapa kirim karanna bari aya. For example ---Upali Business life eke start eka dunne DELTA toffee eken. Book shop ekakata gihilla toffee hadana book ekak aragena, Eka worker kenek ekka Book eke thiyena vidiya ta thaniyama toffee hadanna try kalalu . Muladi bari vela , visi karana material walin pol walak pirila giyalu. Kadawal walata toffee dana kota Upalith giyalu. Dan inna iti babbu ehema kapa kirim karavidha??බිරිඳ නම් හිටිය ද කොහෙද මචං .ඒයා දෙවෙනි කසාදයක් කර ගත්තා මම හිතන්නේ වෙල්ග්ම කියල Sirname එක තියෙන කෙනෙක්ද කොහෙද ? හරි විස්තරනම් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් .ඒත් උපාලි තරම් ඊට පස්සේ ආපු එකෙක්වත් ගෙමක් ගහන්න බැරි වුනා .මොකද ඊට පස්සේ UNP එකෙයි නිදහස් පක්ෂෙනුයි ආපු නායකයෝ එච්චර උපාලි හිතවාදින් නෙමේ .ඒක නිසා සහයෝගය ලැබුනේ නැහැ ව්‍යාපාර වලට .ලැබුනෙම කුඩම්මගේ සැළකිලි .![]()