අපිට නැති වාසනා..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා

    ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

    ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යද්දී, අමාත්‍යවරයා නබා කිසෝර් දාස් වෙඩි ප්‍රහාරයට ලක් විය. වෙඩි තැබීම කළේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

    අමාත්‍යවරයා සිය නිල රථයෙන් බසිනු බලා සිටි පොලිස් නිලධාරියා අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තැබූ බව සිද්ධිය දුටුවෝ පවසති.

    ඔහු මානසික ආබාධයකින් පෙලෙන අයකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ලපයට නම් වැඩිකල් යන්න කලින් සෙට් වෙයි මේ වගේ පරිපුවක්
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉස්සර පිස්සු ජෙප්පෙක් හිටියා, ඉන්දියා අගමැතිට රයිෆල් එකෙන් ගැහුවා, පස්සේ ඌත් ධනපති පක්ෂෙක ගැත්තෙක් වුනා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ලපයට නම් වැඩිකල් යන්න කලින් සෙට් වෙයි මේ වගේ පරිපුවක්
    eyata hambenna kalin inna anduweyi hitapu anduwey okkota hamba wenna ona ban
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපෙත් ඉන්නවා මිනි ඔලු ඇටකටු ඇඟේ ගහගෙන ඉන්න යක්කු කියගනිපු කොන්ද පන නැති එවුන් ටිකක් , හැබැයි උන් දන්නේ දුෂිත දේශපාලුවන්ට සැලුට් එක ගහලා අසරණ ජනතාවට වෙඩි තියන්න විතරයි , ඊට වඩා නම් ආගමන විගමන එකේ නිලධාරීන්ට කොන්දක් තිබුනා කපුටව නවත්වන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඉතින් එහෙම උනොත් අපිට දේශපාලකයෙක් බෙහෙත කට වත් හොයා ගන්න බැරි වෙනවා නේ
    okun set ekama nathi wena ekama ratata luku ithuruwa ne ban.okunge podi untath ekka thiyanna ona olu kudu wenna
     
    • Haha
    • Like
    Reactions: stasia and 2osama

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ උනානම් එහෙම මානසික ආබාධ තියෙන එකත් වෙඩි තියන්නේ පාරේ යන අහිංසකයෙක්ට. ඒ අතින් ඉන්දියාවේ මානසික ආබාධ තියෙන උන් උනත් වෙඩි තියන්නේ රටේ යහපත වෙනුවෙන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලපයට නම් වැඩිකල් යන්න කලින් සෙට් වෙයි මේ වගේ පරිපුවක්
    බයියන්ටනං පුකේ ඇරියත් පොන්නයො වගේ පුක දීගෙනම ඉන්නව
     
    • Haha
    Reactions: Oli_Vili