අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද?

අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද?

දුප්පත් අපි වගේ මෝඩයෝ මෙහෙ මරාගන්නවා,
පක්ශ පාට නිසා රණ්ඩු වෙලා අපේ අසල්වැසියන් සමග රණ්ඩු වෙනවා,
තොපිලගෙ මළ ගේකටවත් එන් නෑ කියන තරමට
අපේ මෝඩ හැත්ත රන්ඩු කරගන්නවා,
එක බත් පත කාපු අයියා මල්ලි පක්ශ වලට බෙදිලා
ගෙදර ඇතුලේ මිනිමරාගන්නවා..
ඇත්තටම කාට පිස්සු අම්මපා?
පොඩ්ඩක් හිතන්න, :oo:

මේ පික්ස් ටික අගමැති තුමාගේ පුතාගේ විවාහ දිනේදි ගත්ත ඒවා
මුන් අපිට ඔලුව අත ගගා ටොකු අනිනවා
අපිටත් ටොකු ඇනගන්න කියනවා,
අපිත් ඇනගන්නවා..

අපිට ජයක් නැති ජයක් ලැබේවා:rofl:

307039_10150330105418812_694153811_8011691_970399894_n.jpg

312556_10150330104838812_694153811_8011684_1909109196_n.jpg

297607_10150330105053812_694153811_8011687_1927627050_n.jpg

298766_10150330105178812_694153811_8011689_1332435733_n.jpg
 
  • Like
Reactions: dath kimbula

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ape garu janadipathithumanam hathurek hambaunath suhadawa katha baha karanawa
    eka thama ethumage thiyena wisesathwaya.
    mahathma widiyata pirisidu desapalanaya karana aya thama methana inne. Jeppo ponsekala wage parayo naha. unta kohomath mehema wadagath thanaka awith inna baha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:
     
    ape garu janadipathithumanam hathurek hambaunath suhadawa katha baha karanawa
    eka thama ethumage thiyena wisesathwaya.
    mahathma widiyata pirisidu desapalanaya karana aya thama methana inne. Jeppo ponsekala wage parayo naha. unta kohomath mehema wadagath thanaka awith inna baha

    ඒක තමා මල්වතු අස්ගිරි මහනායක වහන්සේලා
    ඔච්චර කියලත් ෆොන්සේකා මහත්තයාව තාම කුඩු කරලා තියෙන්නේ,
    කනකටවත් ගත්තද ඒවා?
    කෝ ගරු කිරිම්?
    මල්වතු අස්ගිරි මහනායක වහන්සේලාගේ
    අනුග‍්‍ර‍හයෙන් ෆොන්සේකා මහත්මයට
    බුද්ධ ප‍්‍ර‍තිමාවක් පිලිගැන්නුව එතුමට ශක්තියක් වෙන්න..
    මේවා උබ දන්නවද දන් නෑ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:

    ගල්පාත මහත්තයා;10995972 said:
    ඒක තමා මල්වතු අස්ගිරි මහනායක වහන්සේලා
    ඔච්චර කියලත් ෆොන්සේකා මහත්තයාව තාම කුඩු කරලා තියෙන්නේ,
    කනකටවත් ගත්තද ඒවා?
    කෝ ගරු කිරිම්?
    මල්වතු අස්ගිරි මහනායක වහන්සේලාගේ
    අනුග‍්‍ර‍හයෙන් ෆොන්සේකා මහත්මයට
    බුද්ධ ප‍්‍ර‍තිමාවක් පිලිගැන්නුව එතුමට ශක්තියක් වෙන්න..
    මේවා උබ දන්නවද දන් නෑ

    :yes::yes::rofl::rofl::rofl:
     
    api tama me rate niyama weradi karayo....
    apita gahanna one pollen
    :yes:
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:
    :D:D
    Api Gonnu....
    :rolleyes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;10995972 said:
    ඒක තමා මල්වතු අස්ගිරි මහනායක වහන්සේලා
    ඔච්චර කියලත් ෆොන්සේකා මහත්තයාව තාම කුඩු කරලා තියෙන්නේ,
    කනකටවත් ගත්තද ඒවා?
    කෝ ගරු කිරිම්?
    මල්වතු අස්ගිරි මහනායක වහන්සේලාගේ
    අනුග‍්‍ර‍හයෙන් ෆොන්සේකා මහත්මයට
    බුද්ධ ප‍්‍ර‍තිමාවක් පිලිගැන්නුව එතුමට ශක්තියක් වෙන්න..
    මේවා උබ දන්නවද දන් නෑ

    ithin machan athi garu malwathu hamuduruwo kiyanna ona naha Mr. Ponseka samawa gaththa gaman eliyata danawane. uge ganiwath samawa ganne nathi eke kohoma eliyata dannada.
    anika thawa barapathala nadu godak thama wibaga wenawa. bari wela hari eliyata dala oya ekakin waradi karaya unama ayith athulata danna wenawane. ethakota garu janadipathithumata ayith Mr. Ponsekata samawa denna wenawane. ehema unama rate nithiya joke ekak wenawa. samawa denna samawa illanna ona.
    hira karayekta janadipathi samawa denne eya hiredi hodata hasirila waradata samawa illuwama witharayi. ekata eyage pawule ayagen illimak enna ona.
    Mr. Ponsekage nadu hama ekakma iwara unama eya samawa aran eliyata eyi kiyala mama hithanne.
    hire kiwwata Mr. Ponsekata dan kuduwa Luxury room ekak karala dilane thiyenne. gedaratath wada sapa athi. nikan kaka bibi tv hari pothak pathak balala athal eke inna thiyenne. mama hithanne pora ekata kamathith athi.
    :D
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:

    patta talk eka ++
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දේශපාලනය මතදැරීම සහ පුද්ගලික ජීවිතය වෙනස් , දේශපාලන මත දැරීම් වෙනස් උනත් යාලුවොත් එක්ක හොදින් සතුටින් විනෝදෙන් ඉන්න ඕන , ඒ කාරණාව හේතුකරගෙන රණ්ඩු සරුවල්, ඇණ කොටා ගැනීම් කරනවනම් ඒක නූගත් කම , මෙතන දේශපාලනයට රණ්ඩු වෙලා කවුරු හරි එළකිරි ඒකේ යාලුවොත් එක්ක තරහ උනානම් ඒක තමයි නූගත්කම
     
    hire kiwwata Mr. Ponsekata dan kuduwa Luxury room ekak karala dilane thiyenne. gedaratath wada sapa athi. nikan kaka bibi tv hari pothak pathak balala athal eke inna thiyenne. mama hithanne ekata nam kamathith athi. :D

    ඒක තමා මහින්ද මාමා ගාව ඉන්න කාලේ
    මේ වැරදි මාමා හොයන් නැතිව සුද්ද කර කර ඉදලා,
    දේශපාලනයට ආපු ගමන් මේ වැරදි ගැන හොයන්න කිව්වේ අයි?
    රජා ගාව තාම හිටියනම් වීරයෙක්,
    ගිය නිසා බුරුවෙක් එහෙමද?
    කරුනා රජ ගෙට ජෙනරාල් හිරගෙට?
    මිනිස්සු මරපු සංගයා ගාතනය කරපු අධමය
    රජ සැප ගන්නව බඩු ගගහා,
    ෆොන්සේකා මහත්තයා රට බේරන්න උදව් කරලා කොටු කරල ඉන්න්වා

    මම කටු කන බල්ලොත් දැක්ක මේ වගේ බල්ලො නොදැක්කා
    :rofl:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;10996081 said:
    ඒක තමා මහින්ද මාමා ගාව ඉන්න කාලේ
    මේ වැරදි මාමා හොයන් නැතිව සුද්ද කර කර ඉදලා,
    දේශපාලනයට ආපු ගමන් මේ වැරදි ගැන හොයන්න කිව්වේ අයි?
    රජා ගාව තාම හිටියනම් වීරයෙක්,
    ගිය නිසා බුරුවෙක් එහෙමද?
    කරුනා රජ ගෙට ජෙනරාල් හිරගෙට?
    මිනිස්සු මරපු සංගයා ගාතනය කරපු අධමය
    රජ සැප ගන්නව බඩු ගගහා,
    ෆොන්සේකා මහත්තයා රට බේරන්න උදව් කරලා කොටු කරල ඉන්න්වා

    මම කටු කන බල්ලොත් දැක්ක මේ වගේ බල්ලො නොදැක්කා
    :rofl:

    waraddak karama eka eli unama thama eka gana pariksana karala daduwam denne. nathnam waraddata kalin daduwam denna bahane.
    Karuna ltte eke hitiyata ltte eka paraddanna godak udawu karapu kenek. eya issara karapu waradi atha harala prajathanthawadayata awith inne.
    api ekata ida denna ona. nathnam Karunawa allan hira karoth lokayenuth apita naraka namaya.
    Mr. Ponsekata kuduwe denna puluwan hama sapakma dila thiyenne. Mama kalin kiwwa wage eyage nadu serama iwara wela samawa aran eliyata eyi. ethakan ubala kalabala nowi inna.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දේශපාලනය මතදැරීම සහ පුද්ගලික ජීවිතය වෙනස් , දේශපාලන මත දැරීම් වෙනස් උනත් යාලුවොත් එක්ක හොදින් සතුටින් විනෝදෙන් ඉන්න ඕන , ඒ කාරණාව හේතුකරගෙන රණ්ඩු සරුවල්, ඇණ කොටා ගැනීම් කරනවනම් ඒක නූගත් කම , මෙතන දේශපාලනයට රණ්ඩු වෙලා කවුරු හරි එළකිරි ඒකේ යාලුවොත් එක්ක තරහ උනානම් ඒක තමයි නූගත්කම
    me katha wata mamath ekagai...but elakiri eke aya me widiyata inne nathi eka thamai prash neh:sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගලයා නියම කතාව මචං.......!!! මේ ඇත්ත තේරුම් නොගන්න තාක් කල් මේ රටේ ඡන්දදායකයො සදා අනාතයි.....!!!!
    ඕක තමයි මචං මම කියන්නෙ "ලංකාවේ සමස්ත දේශපාලනයම ගූ හැලියක්..මේ ඒ ගූ හැලියේ තවත් එක බෙට්ටක් පමණයි. අපි හැමදාම කරන්නෙ ගූ හැලිය හැඳි ගගා හොඳ බෙට්ටක් හොයන එකයි. ඒත් ඉතින් කොච්චර තේරුවත් බෙට්ට බෙට්ටමයි.හැඳි ගගා තෝරන තෝරන තරමට ගඳ මයි ගහන්නෙ,අපි බොරුවට ලොකු බෙට්ට පොඩි බෙට්ට කියල බදා ගත්තට ඔක්කොම එකම ගු ගොඩේ බෙටි" :lol:
    සිරාම විග්‍රහය........!!!මට දුක මේකට රෙපක් දෙන්න බැරි එක උඹට........ස්ප්‍රෙඩ් කොරන්න කියන්නේ.....!!!!!
    ithin machan athi garu malwathu hamuduruwo kiyanna ona naha Mr. Ponseka samawa gaththa gaman eliyata danawane. uge ganiwath samawa ganne nathi eke kohoma eliyata dannada.
    anika thawa barapathala nadu godak thama wibaga wenawa. bari wela hari eliyata dala oya ekakin waradi karaya unama ayith athulata danna wenawane. ethakota garu janadipathithumata ayith Mr. Ponsekata samawa denna wenawane. ehema unama rate nithiya joke ekak wenawa. samawa denna samawa illanna ona.
    hira karayekta janadipathi samawa denne eya hiredi hodata hasirila waradata samawa illuwama witharayi. ekata eyage pawule ayagen illimak enna ona.
    Mr. Ponsekage nadu hama ekakma iwara unama eya samawa aran eliyata eyi kiyala mama hithanne.
    hire kiwwata Mr. Ponsekata dan kuduwa Luxury room ekak karala dilane thiyenne. gedaratath wada sapa athi. nikan kaka bibi tv hari pothak pathak balala athal eke inna thiyenne. mama hithanne pora ekata kamathith athi.
    :D
    සමාව ඉල්ලන්න ම ඕනද?:shocked:....ඒ මනුස්සයා කරපු සේවය සළකලා බැරිද සමාව දෙන්න.....!!! යකෝ ඒස් බී ට:baffled: සමාව දුන්න නම් ලොක්කා, ඇයි ජෙන්. සරක් ෆොන්සේකට සමාව දෙන්න බැරි.....!!!:angry::angry: අපි කළගුන දත් ජාතියක් කියනව නේද?????
    මම පෞද්ගලිකව තාම ඉන්න මතය ජෙන්. සරක් ෆොන්සේකට සමාව දෙන්න ඕන කියන එක. රාජපක්ෂවරු හරි දේ කරනව නම් ඔහු ඔවුන්ට දේශපාලන අභියෝගයක් නෙවෙයි....!!!!:yes::yes: ඔහු අභියෝගය වෙන්නේ වැරදි දේ කරනව නම්.....!!!!!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    waraddak karama eka eli unama thama eka gana pariksana karala daduwam denne. nathnam waraddata kalin daduwam denna bahane.
    Karuna ltte eke hitiyata ltte eka paraddanna godak udawu karapu kenek. eya issara karapu waradi atha harala prajathanthawadayata awith inne.
    api ekata ida denna ona. nathnam Karunawa allan hira karoth lokayenuth apita naraka namaya.
    Mr. Ponsekata kuduwe denna puluwan hama sapakma dila thiyenne. Mama kalin kiwwa wage eyage nadu serama iwara wela samawa aran eliyata eyi. ethakan ubala kalabala nowi inna.

    Halo, Karuna's break out from LTTE was a tactical advatage for us. Nonetheless, tactics and morality are two separate things. Okay.:angry::angry: