අපිට පිස්සුද? නැත්තම් පිස්සු අපිටද?
දුප්පත් අපි වගේ මෝඩයෝ මෙහෙ මරාගන්නවා,
පක්ශ පාට නිසා රණ්ඩු වෙලා අපේ අසල්වැසියන් සමග රණ්ඩු වෙනවා,
තොපිලගෙ මළ ගේකටවත් එන් නෑ කියන තරමට
අපේ මෝඩ හැත්ත රන්ඩු කරගන්නවා,
එක බත් පත කාපු අයියා මල්ලි පක්ශ වලට බෙදිලා
ගෙදර ඇතුලේ මිනිමරාගන්නවා..
ඇත්තටම කාට පිස්සු අම්මපා?
පොඩ්ඩක් හිතන්න,
මේ පික්ස් ටික අගමැති තුමාගේ පුතාගේ විවාහ දිනේදි ගත්ත ඒවා
මුන් අපිට ඔලුව අත ගගා ටොකු අනිනවා
අපිටත් ටොකු ඇනගන්න කියනවා,
අපිත් ඇනගන්නවා..
අපිට ජයක් නැති ජයක් ලැබේවා

....ඒ මනුස්සයා කරපු සේවය සළකලා බැරිද සමාව දෙන්න.....!!! යකෝ ඒස් බී ට