අපිට පුරුදු නැ බොරු කියලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට පුරුදු නැ බොරු කියලා



    ‎"ඇත්තම කියන්න එපෑයෙ හාමුදුරුවනේ... අපිට පුරුදු නැ බොරු කියලා... මම කියල තියනවා රාජ්‍ය සේවයට රු 2500 වැඩිකරනවා කියලා... ඒක මට දෙන්න පුලුවන්...මම බොරුකියන්නේ නෑ... මම කියන දේ කරන, කරන දේ කියන නායකයෙක්.... "
    :rofl::P:rofl::P:rofl::P
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    na na wadi nam karanna epa,minissu pati thada karan inna ona,yoda san wardanaya nisa,padi nam wadi karanna epa

    vote karapu gonnunta thama terenne nathi eka gana dukai
    mun nam aththatama gaonnu banz
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    lol 2i oi... lankawe inna 60% gonnu mekatath mokak hari kiyai...

    අනිවාර්යෙන්. කියයි රජතුමා දෙනකන් ඉන්නේ නැතුව අපිට බැහැලා වැඩ කරන්ඩ කියල. ඒ කියන්නේ උන් වගේම බත් පැකට් එකට සාරී එකට කඩේ යන්ඩ එතකොට හරි.. :P
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    පිස්සුද මචන්ලා.... අපි මේ යන්නේ ආසියාවේ ආශ්චාර්යටනේ. එතකොට එය කියන ඒවා දීදි ඉන්න බෑ. ඒවා ඡන්දෙ ගන්නකන් විතරයි. මෝඩ ජෝක්