මෙහෙමයි ඉතින් එක අතකට ඕක හොයලත් වැඩක් නෑ වගේ.(මගේ අදහස

). හරි අපි ඉන්නෙ simulation එකක කියමු. ඉතින් අපිට මොකෝ. මොන යම් හෝ හේතුවකට අපි ඒක ඇතුලට වැටිලා ඉන්නවා. ඕකෙන් ගොඩ යන්න අපි දන්නෙත් නෑ. මොකක් හරි කට්ටක් කාලා අපි මෙහෙම එකක ඉන්නවා කියලා හොයා ගත්තා කියමු. හරි ඉතින් ඊට පස්සෙ??
උදාහරණයක් විදියට මම ගමු. මම ගෙදරට නාකි වෙනවා කියලා අම්මගෙන් බැනුමක් අහගෙන, දෙන දෙයක් කාලා, ලොකුවට වෙඩින් අරන් ගිහින් දැන් කුස්සි අම්මලා වෙලා ඉන්න යාළුවොන්ගෙ දිහා බලාගෙන, බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඕපදූපයක් කතා කරගෙන, ට්‍රිප් එකක් ගිහින් මොනවා නැතත් චිල් එකේ ඉන්නවනෙ..
ඉතින් මට අවුලක් නෑනෙ. මේකෙ මම අවුලක් නැතුව ඉන්නවනෙ. කවුද දන්නෙ වෙන එකකට ගියොත් ඒකත් මේ වගේ එකක්ද නැද්ද කියලා. දැන් මේකෙ ඉද්දි අවුලක් නැත්නම් ඕන එකක් කියලා හොදට කාලා බීලා ඉම්න..

