අපිට පෙනෙන දෙවල් ඇත්ත යථාර්ථයක්ද මායාවක්ද?

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    particles act as wave until observation or measurements is done.

    මේකෙ හොඳම experiment එක double slit experiment

    ආලෝකය wave එකක් විදිහට හැසිරෙනවා observation එකක් නොකරන කල්

    හැබැයි observation එකක් හෝ mesamant එකක් කරනකොට ආලෝකය particle එකක් විදියට හැසිරෙනවා

    KsBd6.gif


    ඇත්තටම අපි ඉන්නේ මායාවක ද?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    දැන් අපි simulation එකක ඉන්නේ කියලා හොයාගත්තා කියමුකෝ, ඊට පස්සේ උන් ආයි simulation එක reset කරයි, අපරාදේ ඕකට ගිය කාලේ, උබ ඕක දැනටම කීපාරක් හොයාගත්තද දන්නෑ

    Google. Last Thursdayism aka Omphalos hypothesis
     
    • Like
    Reactions: NRTG and Bart_Allen
    මෙහෙමයි ඉතින් එක අතකට ඕක හොයලත් වැඩක් නෑ වගේ.(මගේ අදහස🙂). හරි අපි ඉන්නෙ simulation එකක කියමු. ඉතින් අපිට මොකෝ. මොන යම් හෝ හේතුවකට අපි ඒක ඇතුලට වැටිලා ඉන්නවා. ඕකෙන් ගොඩ යන්න අපි දන්නෙත් නෑ. මොකක් හරි කට්ටක් කාලා අපි මෙහෙම එකක ඉන්නවා කියලා හොයා ගත්තා කියමු. හරි ඉතින් ඊට පස්සෙ??
    උදාහරණයක් විදියට මම ගමු. මම ගෙදරට නාකි වෙනවා කියලා අම්මගෙන් බැනුමක් අහගෙන, දෙන දෙයක් කාලා, ලොකුවට වෙඩින් අරන් ගිහින් දැන් කුස්සි අම්මලා වෙලා ඉන්න යාළුවොන්ගෙ දිහා බලාගෙන, බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඕපදූපයක් කතා කරගෙන, ට්‍රිප් එකක් ගිහින් මොනවා නැතත් චිල් එකේ ඉන්නවනෙ.. 😌
    ඉතින් මට අවුලක් නෑනෙ. මේකෙ මම අවුලක් නැතුව ඉන්නවනෙ. කවුද දන්නෙ වෙන එකකට ගියොත් ඒකත් මේ වගේ එකක්ද නැද්ද කියලා. දැන් මේකෙ ඉද්දි අවුලක් නැත්නම් ඕන එකක් කියලා හොදට කාලා බීලා ඉම්න.. 🥲😉
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔය සම්බන්ද රුචිර විජේසේන මහත්මයාගේ වීඩියෝ එකක් තියෙනවා... සරල අදහස ,අපි බලාගෙන ඉන්නකොට වෙන විදියකයි බලාගෙන නැති වෙලාවට වෙන විදියකටයි ප්‍රතිපල දෙන එක(සඳකත් ගේ වීඩියෝ එකක් බලලා තමයි ඕක මම බැලුවේ) - ත්‍රඩ් එකේ මාතෘකාව ගෑන කතා කරන්න තරම් දැනුමක් නෑ බන්
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    993
    842
    93


    ඔව් .. මම කිව්වේ detect කරන්න පාවිච්චි කරන මූලදර්මය..
    physics wala jeewath wena unthath auruddu ganak hoyagnna beri une mokak hari deyak athi..un tiyena hame detector ekama dalath blnna athi.eth result same..
    ------ Post added on Dec 31, 2022 at 2:23 AM
     
    • Like
    Reactions: dilann

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Nick Bostrom කියන ස්වීඩන් පොර තමයි මේ අදහස මුලින් දාලා තියෙන්නේ දන්න තරමින්
    මමත් එක්ඟයි බන් ඒකට නම්..
    ගොඩක් ඒවා ඇත්ත කියලා හිතෙනවා
    හැබැයි අවස්ථාව තාම 50 - 50 කියලා තමයි කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,952
    167,744
    113
    එකමත් එක රටක



    physics wala jeewath wena unthath auruddu ganak hoyagnna beri une mokak hari deyak athi..un tiyena hame detector ekama dalath blnna athi.eth result same..
    ------ Post added on Dec 31, 2022 at 2:23 AM

    ඔව් ඔව් . ඕවා කරන්නේ phyisics කාපු උන් තමයි ;)
    මම මේ නිකන් කිව්වේ. detector එක ගැන නෙවෙයි . දෙයක් detect කරන්න අපි පාවිච්චි කරන මුලදර්මයක් තියනව නේ... mechanism එකක් , අන්න ඒක නිසා ඔය ඉලෙක්ට්‍රෝනය හරි පෝටෝන් වල හරි හැසිරීම වෙනස් වෙනව වගේ දෙයක්. හිතන්න එපා . නිකන් කිව්වේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: fernando93

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ow mayawaka inne. speed of light tamai limitation eka. api inne game simulation ekaka.
    නෑ ඛන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් quantum information travel කරනවා.සමහරවිට අනාගතයටත්.