අපිට පේන හීන

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දැන් කවුරු හරි කෙනෙක් මැරුණම , ගෙදර අය කියනවනේ ,

    මෙයා මැරිලා මෙච්චර දවසක් වෙනවා තාම හීනෙන් වත් දැක්කේ නැ මොකද දන්නේ නැ

    තව කියනවා මෙයා ව මට හීනෙන් පේනවා ඒ කියන්නේ පින් ඉල්ලනවා ඇති .

    මට මේ ලගදි ගැනු කෙනෙක් හම්බුනා එයා පින් කරනවා දාන දෙනවා එයාගේ ළමයෙකුත් මහණ කරා ,පින් දහන් වලටමයි නැබුරු , එයා ලගකදිත් තුම් මාසේ දානෙකට ඇවිත් ඇහුවා , මරුන කෙනා හීනෙන් වත් පෙනුනේ නැද්ද කියලා

    මේක ගොඩක් ප්‍රසිද්ද දෙයක් නේ හැම තැනම මේක තියෙනවා

    කෙනෙක් මැරුණම හීනෙන් පෙනුනොත් ඒ අය හිතන්නේ , මරුන කෙනාට පින් මදි පින් ඕන වෙලා ඒ නිසා තමයි හීනෙන් පෙන්නේ කියලා

    කෙනෙක් මැරුණම හීනෙන් පෙන්නේ නැත්නම් ඒකත් සැක හිතනවා මෙයාව හීනෙන් වත් දැක්කේ නැ මොකද්ද හේතුව වගේ දේවල් හිතනවා කියනවා



    මේ සම්බන්දව කට්ටියගේ අදහස් මොනවද , මොකද්ද මේක ගැන හිතෙන්නේ සහ කියන්න තියෙන්නේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබත් මැරෙන්න ලගයි. ඒකයි මැරෙන එව්වා ගැනම හිතෙන්නේ.:(:(