අපිට බැරිද පිටරට

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    යුද්ධ නැති රටක හමුදාවකට යන්න සේවා සෙබළෙක් විදිහට , ehema
    Chances tiyenawa da , French foreign legin hara , ewata godak salli , skill oneda , what more
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:00 PM
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:01 PM
    @Solo Rider @Gingy @Stimulus mind @emoji diaries
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    යුද්ධ නැති රටක හමුදාවකට යන්න සේවා සෙබළෙක් විදිහට , ehema
    Chances tiyenawa da , French foreign legin hara , ewata godak salli , skill oneda , what more
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:00 PM
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:01 PM
    @Solo Rider @Gingy @Stimulus mind @emoji diaries

    දන්නැ මම යුද්ධ කරන්නැනේ.

    හැබැයි රුසියන් යුද්දේට නම් හිපාටුවෝ යනවා. මැරෙන්න දන්නවානම් ඒ ඇති මයේ හිතේ. කිරියේ පොප්ලර් ගහේ භුතයෙක් ගෙන් ඇහුවනම් කියයි.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    යුද්ධ නැති රටක හමුදාවකට යන්න සේවා සෙබළෙක් විදිහට , ehema
    Chances tiyenawa da , French foreign legin hara , ewata godak salli , skill oneda , what more
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:00 PM
    Up
    ------ Post added on Oct 4, 2024 at 3:01 PM
    @Solo Rider @Gingy @Stimulus mind @emoji diaries
    වෙන රටක පුරවැසියො තමන්ගෙ රටේ ආමි එකට ගනීද බං. යුද්දෙකදි නම් කුලී විදියට වගේ ගනී
     
    • Sad
    Reactions: Tz4400

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621

    ෆ්‍රන්සේ පුලුවන්
     
    • Sad
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    වෙන රටක පුරවැසියො තමන්ගෙ රටේ ආමි එකට ගනීද බං. යුද්දෙකදි නම් කුලී විදියට වගේ ගනී
    එංගලන්තය ta පුළුවන් neda podu රාජ්‍ය ratawal hinda

    යුක්‍රෙන් රුසියා පුලුවන්
    Eke service solder කෙනෙක් widihata yanna puluwan da , medical unit ek ta
    ------ Post added on Oct 4, 2024 at 3:20 PM
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Lagin Yana ekak
    1000555983.jpg
     
    • Love
    Reactions: Tz4400

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රුසියා - යුක්‍රේන් යුද්ධෙ පටන් ගත්ත කාලෙ නම් එහේ ඉදිරි ආරක්ෂක වළළුවල සෑහෙන එළකිරි මෙම්බර්ස්ලා හිටියා. ඒගොල්ලො නම් දන්නවා ඇති ඕවා ගැන විස්තර. මං නම් ලංකාවෙ හිටියෙ ඒ දවස්වලත්. :sorry:
     
    • Like
    • Haha
    Reactions: Jiro and Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    රුසියා - යුක්‍රේන් යුද්ධෙ පටන් ගත්ත කාලෙ නම් එහේ ඉදිරි ආරක්ෂක වළළුවල සෑහෙන එළකිරි මෙම්බර්ස්ලා හිටියා. ඒගොල්ලො නම් දන්නවා ඇති ඕවා ගැන විස්තර. මං නම් ලංකාවෙ හිටියෙ ඒ දවස්වලත්. :sorry:
    Aus හමුදාව ta yanne කොහොමද
     
    • Sad
    Reactions: Stimulus mind

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    රුසියා - යුක්‍රේන් යුද්ධෙ පටන් ගත්ත කාලෙ නම් එහේ ඉදිරි ආරක්ෂක වළළුවල සෑහෙන එළකිරි මෙම්බර්ස්ලා හිටියා. ඒගොල්ලො නම් දන්නවා ඇති ඕවා ගැන විස්තර. මං නම් ලංකාවෙ හිටියෙ ඒ දවස්වලත්. :sorry:
    Dan marila. 😂
     
    • Sad
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුරවැසි නොවෙන කෙනෙකුට බැරි වෙයි
    කුලී හමුද ත්මයි යන්න වෙන්නෙ

    පුරවැසි නෙවෙයි Greeen card, PR නන් වගේ එකක් ඕන
    ඉට පස්සෙ ජොයින් වෙලා ඉල්ලන්න පුලුවන්