අපිට බැරිද බං

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    යුද්ධ නැති රටක හමුදාවකට යන්න සේවා සෙබළෙක් විදිහට , ehema
    Chances tiyenawa da , French foreign legin hara , ewata godak salli , skill oneda , what more

    Up
    ------ Post added on Oct 4, 2024 at 3:00 PM

    Up
    ------ Post added on Oct 4, 2024 at 3:01 PM

    @Solo Rider @Gingy @Stimulus mind
    ------ Post added on Oct 4, 2024 at 3:06 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    තියෙනව, ඒ වගේම ඒවා උඩ තියෙන ජාවාරමුත් තියෙනව වැඩියම, ලඟදි හොරෙන් රශියා යවපු සමහර උන් හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒ වගේ බෝඩර් වලට යනව කියල යුද්දෙ නැති.

    මිලිටරි පසුබිමක් නැත්නම් එපා. ෆොරීන් ලීජන් දැන් මේ රටවලින් ගන්නෙ නෑ, ප්‍රයිවට් මිලිටරි තියෙනව ඒත් තේරුමක් නෑ මුල ඉඳල යන කෙනෙක්ට. ඇඩ්මින් පැත්ත නම් සාමාන්‍ය ජොබ් වගේ තමයි.

    අපි වැඩක් කරල තියෙනව (මං කලින් වැඩ කරපු ආයතනයක) ඒ වගේ මිලිටරි ඒජන්සි දෙක තුනක් එක්ක. අපේ උන් ඉන්නවා කුක්, ලොන්ඩ්‍රි ක්ලීනින් එහෙම. පඩි නම් අවුලක් නෑ. ඒත් ඉතින් අනේ මන්දා
     
    • Love
    Reactions: Tz4400

    Medical unit wala mlt wage ewata yanna puluwan da දන්නවා da , Australia 🇦🇺 හමුදාව ta yanne කොහොමද, pvt military walata සුදුසුකම් monada Medical side ek ganna puluwan da lab wage
     
    මොකක්ද හොයන විශේෂත්වෙ? පඩිද? PR ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තියෙනව, ඒ වගේම ඒවා උඩ තියෙන ජාවාරමුත් තියෙනව වැඩියම, ලඟදි හොරෙන් රශියා යවපු සමහර උන් හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒ වගේ බෝඩර් වලට යනව කියල යුද්දෙ නැති.

    මිලිටරි පසුබිමක් නැත්නම් එපා. ෆොරීන් ලීජන් දැන් මේ රටවලින් ගන්නෙ නෑ, ප්‍රයිවට් මිලිටරි තියෙනව ඒත් තේරුමක් නෑ මුල ඉඳල යන කෙනෙක්ට. ඇඩ්මින් පැත්ත නම් සාමාන්‍ය ජොබ් වගේ තමයි.

    අපි වැඩක් කරල තියෙනව (මං කලින් වැඩ කරපු ආයතනයක) ඒ වගේ මිලිටරි ඒජන්සි දෙක තුනක් එක්ක. අපේ උන් ඉන්නවා කුක්, ලොන්ඩ්‍රි ක්ලීනින් එහෙම. පඩි නම් අවුලක් නෑ. ඒත් ඉතින් අනේ මන්දා
    ජුන්ඩා මහත්තයා අයිටී කොම්පැනියක්ද කරන්නේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මොකක්ද හොයන විශේෂත්වෙ? පඩිද? PR ද?
    Mn mind ekata ගැලපෙන්නේ military, gedara aya kalin yanna dunne ne , me aurudde mn interview 3 kata giya mn fail , 6/6 nathi hinda lasik surgery kara ganna bari una, mata dispersion wedi , society eke jiwath wenna be , mn dan try karanne dig ekak karagen pvt campus ehekin , army officers volunteer yanna ekata yannnath salli ne , godak un mata job denne ne , igena gattu nathi hinda podi job ek karala hari meka karanna one,mata
     
    • Sad
    Reactions: Mr.Robot

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ube athata weapon ekak dena eka dangerous ne kaluwo
    Mage vinaya wedi , salli nathi kama , poorness , mata kiyala my own geyak nathi hindayi , degree ne , salli , බලය , නිලය tiyenawa nm mage leda ne , meka mental aulak , හේතු wa nattan leda ne , දරා ගන්න පුළුවන් mata , ona wedanawak , mn podi kale indan beluwe military film tama
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    Mage vinaya wedi , salli nathi kama , poorness , mata kiyala my own geyak nathi hindayi , degree ne , salli , බලය , නිලය tiyenawa nm mage leda ne , meka mental aulak , හේතු wa nattan leda ne , දරා ගන්න පුළුවන් mata , ona wedanawak , mn podi kale indan beluwe military film tama
    Degree eka complete karala, Military apply karanna.

    ජුන්ඩා මහත්තයා අයිටී කොම්පැනියක්ද කරන්නේ
    මගෙ බල්ලවත්...
    ------ Post added on Oct 4, 2024 at 4:12 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    Mn mind ekata ගැලපෙන්නේ military, gedara aya kalin yanna dunne ne , me aurudde mn interview 3 kata giya mn fail , 6/6 nathi hinda lasik surgery kara ganna bari una, mata dispersion wedi , society eke jiwath wenna be , mn dan try karanne dig ekak karagen pvt campus ehekin , army officers volunteer yanna ekata yannnath salli ne , godak un mata job denne ne , igena gattu nathi hinda podi job ek karala hari meka karanna one,mata
    Private Military wala ape ayata oya hoyana positions labenne naha, degree eka complete karala lankawe thankata danna.

    Garment eka witharai neda mata dan කරන්න tiyena rassawa , job nathi hinda kuli wedath be
    hariyata wisthare pm ekak dapn, yana parak penwannam
    ------ Post added on Oct 4, 2024 at 4:14 PM
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Mata 28 yi , network dig ek kaloth mn කොහොමද 2 year experience pennane 32 tama age limit eka mage
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    යුද්ධ නැති රටක හමුදාවකට යන්න සේවා සෙබළෙක් විදිහට , ehema
    Chances tiyenawa da , French foreign legin hara , ewata godak salli , skill oneda , what more

    Up
    ------ Post added on Oct 4, 2024 at 3:00 PM

    Up
    ------ Post added on Oct 4, 2024 at 3:01 PM

    @Solo Rider @Gingy @Stimulus mind
    ------ Post added on Oct 4, 2024 at 3:06 PM
    ඇයි ඉතින් ලංකාවෙ යන්නෙ නැත්තෙ ? ලංකාවෙ ගිහිල්ල training එක අරන් ඊටපස්සෙ වෙනරටක ට apply කරන්න try කරානම් හරිනෙ 😴
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඇයි ඉතින් ලංකාවෙ යන්නෙ නැත්තෙ ? ලංකාවෙ ගිහිල්ල training එක අරන් ඊටපස්සෙ වෙනරටක ට apply කරන්න try කරානම් හරිනෙ 😴
    Wayasa wedi පුළුවන් kale yanna beri una
     
    • Sad
    Reactions: Mr.Robot

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    ලංකාවේ එකට සෙට් වෙයන්
    කන්න බොන්න දෙනවා පඩිත් හොදයි කරන්න වැඩකුත් නෑ
    ඉදල හිටලා ගන්වතුරක් වගේ ආවම වැඩ කරන්න විතරයි ඕන
     
    • Like
    Reactions: Tz4400