අපිට මිසයිල ගහන්ඩ එන පර ඉංදියානුවෝ
මාර සීන් එක ..ඉංදියාවෙන් ලංකාව පැත්තට අග්නි මිසයිල ඉලක්ක කරලලු..සීන් එක ඇත්ත..ඇමරිකාවේ සයිට් එකකත් මං ඔය ටික දැක්කා..
"India, it was reported stationed long range Agni type Missile system targeting Sri Lanka’s strategic institutions. Among these strategic institutions are, Colombo and Hambanthota Ports, Katunayaka, Ratmalana and Mattala Air Ports, Military Headquarters, Putlam Coal plant and Kerawalapitiya-Kelanithissa oil fired Power Plants etc."
කොළඹ හා හම්බන්තොට වරාය සංකීරණ කටුණායක රත්මලාන සහ මත්තල ගුවන් තොටු පොළවල් හමුදා මුලස්ථානය කෙරවල පිටිය සහ පුත්ලම විදුලි බලාගාර මෙලෙස ප්රහාර එල්ල කිරීමට ඉලක්ක ගත කර ඇති ස්ථාන
ඉංදියාවයි ඇමරිකාවයි එකතු වෙලා ඉරානය පකිස්තානය ලංකාව බංග්ලාදේසය හරහා තියන චීන සැපයුම් මාර්ගෙට කෙලවන්ඩ තමා ට්රයි එක..
වැඩි විස්තර කියවනව නං මෙන්න ලින්ක් එක

Last edited:
ඔකට ගහල මොනව කරන්නද? 