අපිට මිසයිල ගහන්ඩ එන පර ඉංදියානුවෝ

gepa

Well-known member
  • අපිට මිසයිල ගහන්ඩ එන පර ඉංදියානුවෝ

    මාර සීන් එක ..ඉංදියාවෙන් ලංකාව පැත්තට අග්නි මිසයිල ඉලක්ක කරලලු..සීන් එක ඇත්ත..ඇමරිකාවේ සයිට් එකකත් මං ඔය ටික දැක්කා..

    "India, it was reported stationed long range Agni type Missile system targeting Sri Lanka’s strategic institutions. Among these strategic institutions are, Colombo and Hambanthota Ports, Katunayaka, Ratmalana and Mattala Air Ports, Military Headquarters, Putlam Coal plant and Kerawalapitiya-Kelanithissa oil fired Power Plants etc."

    කොළඹ හා හම්බන්තොට වරාය සංකීරණ කටුණායක රත්මලාන සහ මත්තල ගුවන් තොටු පොළවල් හමුදා මුලස්ථානය කෙරවල පිටිය සහ පුත්ලම විදුලි බලාගාර මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක ගත කර ඇති ස්ථාන

    ඉංදියාවයි ඇමරිකාවයි එකතු වෙලා ඉරානය පකිස්තානය ලංකාව බංග්ලාදේසය හරහා තියන චීන සැපයුම් මාර්ගෙට කෙලවන්ඩ තමා ට්‍රයි එක..


    වැඩි විස්තර කියවනව නං මෙන්න ලින්ක් එක
     
    Last edited:
    • Like
    Reactions: pcud

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කොහෙට ඉලක්ක කරත් හම්බන්තොට වරායටනම් ඉලක්ක කරල තියෙන්නෙ වැරදිමකින්.:Pඔකට ගහල මොනව කරන්නද?
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ වෙලාවට තමයි පකිස්ථානේ/ඉරානේ/රුසියාවේ/චීනයේ සහයෝගය වටින්නේ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දැන් පේනවා නේද තත්වේ , අපේ උන් උඩදාගෙන ඇමරිකාවට හුරේ දුන්නට , ඉරානය වගේ රටවල් එක්ක අපේ සහයෝගය තියාගත යුතුයි. ඇමරිකාව මුස්ලිම් රටවල් ටික කෑවට පස්සේ ඊලගට ඉලක්ක කරන්නේ අපිව. චීනය අපිත් එක්ක හිටියට ඉන්දියාව නෑ , අමරිකාවයි ඉන්දියාවයි එකතුවෙලා චීනයට දෙන්න හදන්නේ,
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    දැන් පේනවා නේද තත්වේ , අපේ උන් උඩදාගෙන ඇමරිකාවට හුරේ දුන්නට , ඉරානය වගේ රටවල් එක්ක අපේ සහයෝගය තියාගත යුතුයි. ඇමරිකාව මුස්ලිම් රටවල් ටික කෑවට පස්සේ ඊලගට ඉලක්ක කරන්නේ අපිව. චීනය අපිත් එක්ක හිටියට ඉන්දියාව නෑ , අමරිකාවයි ඉන්දියාවයි එකතුවෙලා චීනයට දෙන්න හදන්නේ,

    http://missilethreat.com/

    http://missilethreat.com/archives/id.7667/detail.asp

    http://www.defence.pk/forums/world-affairs/203965-indias-agni-missiles-targeted-sri-lanka.html
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොහෙට ඉලක්ක කරත් හම්බන්තොට වරායටනම් ඉලක්ක කරල තියෙන්නෙ වැරදිමකින්.:Pඔකට ගහල මොනව කරන්නද?


    එකේ තියෙන ගල කුඩු වෙන්න ලු ගහනවා කියන්නේ,
    තව එකක් නොරොච්චෝලේ වලට දාන්නලු ඉන්නේ ගත්තට වඩා ගානක් හදන්න යන නිසා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට මුන් මිසයිල ගහන්න ඉස්සෙල්ලා මුන්ට කරන්න තව කොච්චර වෑඩ තියෙනවද?????අඩු ගානෙ ටොයිලට් එකකට ගිහින් මලපහ කරන එකවත් කරන්නෙ නෑති උන් ඉන්න පෑතිවලට ටොයිලට් හදලා එකවත් කරන්න පුරුදු කරානම් එකත් ලොකු දෙයක් මෙ වගෙ බොරු වෑඩ නොකර