අපිට මුකුතු හදන්න බෑ.....

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපිට මුකුතු හදන්න බෑ.....

    උපතින්ම්ම.........
    අපිට මුකුතු හදන්න බෑ.....
    ඵ්ත් ගලවන්න නියමෙට පුලුවන් හරිය...........



    143.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නපුංසකයොන්ට දින 100 කරන්න පූලුවන් හදන ඵක නෙවෙයි ගලවන ඵකයි වෙන ඉතිං මොනා කරන්නද? පවට පින දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පඩ 100ය් වැඩ 0ය් කියන්නේ ඕවට බන්.මේවා දකිනකොට පොනිල්ගේ පුක් ගැට්ටෝ දැක්කේ නැහැ වගේ ඉන්නවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සියල්ලටම වඩා ගඳ ගස්වමින් මෛත්‍රී පාලනය අවලස්සන කරමින් සිටින්නේ රාජ්‍ය ජනමාධ්‍ය යි. මැතිවරණය අවසන් වූ දින සිට ආණ්ඩුවේ රූපවාහිනී සේවාවන්ද ගුවන් විදුලි සේවාවන්ද ලේක් හවුසියේ පත්තර කඩමාලු ගොන්නද රෙදි නැතිව ජනාධිපති සිරිසේනට කඩේ යයි. ඇත්තටම නම් මෙම ආයතනයන්ට රෙදි තිබුනේ නැත. අලුතෙන් ඇඳගන්නට උවමනාවක් ද නැති පාට ය. දිනමිණ හෝ ඩේලිනිව්ස් මුල් පිටු දෙස බලන විටත් රූපවාහිනිය හෝ අයිටිඑන් පුවත් බලන විටත් වමනය යන තරමටම ඇත්තේ අලුත් ආන්ඩුවේ සුපිරිසිදු ක්‍රියා පමණය. හරියට ලංකාවේ සිදුවන එකම දෙය ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව පමණක් වාගේ ය.
    ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නේ මෙන්න මේ වාගේ පක්කලි වැඩවලට ය. ‍ ජනාධිපති සිරිසේන විමසිලිමත් නොවුන හොත් මේ බල්ටිකරුවන් විසින් ඔහුගේ සරම ඔහුටම නොදැනෙන්ට ගලවා නිරුතින් නටන තමන්ගේ ගොඩටම දා ගන්නවා නොඅනුමානය.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය ඔක්කොමත් හරි නයි සියන්ත බල්ලෝ ඇයි අර හොර රජා ගේ නීතිපති ඒ චෝදනාව එහෙම නෙමේ නොකියන්නේ අර කුමන්ත්‍රන කතාව එහෙම පොර ගියේ නෑ කියල ප්‍රකාශයක් නිකුත් කරන් නැත්තේ පුක තමා පොන්ස් රජා පැරදි පකයෝ වෙන එකෙක්ට පුක දීපන් නිමල් සිරිපාල කොල්ලො ගහන් නෑ දිලාන් නම් කොලු කාරයෙක් ලු උටවත් සෙට් වෙයන් පොන්ස්

    :lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා
    බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්
    මත්පැන් ගබඩාවක් වැටලුවා
    පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි
    කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා
    ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා
    පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා
    ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස්
    ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා
    බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු
    අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා
    බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල්
    කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා
    බැලින්නම් තෑගි ලැබිච්චා
    උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා
    අන්තිමට මුකුත් නෑ කියලා ගියා
    එක්කෝ මහින්ද සේරම තිතට ප්ලෑන් කරලා ගිහින් තියෙන්නේ.
    එහෙම නම් ඔහු නළුවෙක් විතරක් නෙවෙයි
    මොළයක් තියෙන නළුවෙක්
    නැත්තම් මේ සෙප්පඩ හාල් පාරු පොලීසියට තාම හරියට වැටලීමක් කරගන්න බෑ චාටර් නොවි
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ ඉතින් කොලු රජෙක් නේ බ්ලූ බලකායේ කට්ටි පනින් නැතුව පලයන් පුනුරුත්තාපනය වෙන්න එතන ගිහිනුත් උබේ පුක රුත්තාපනය කරගනි ද දන්නෑ එකත් බැරි බඩ්ඩ උබ :lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උබ ඉතින් කොලු රජෙක් නේ බ්ලූ බලකායේ කට්ටි පනින් නැතුව පලයන් පුනුරුත්තාපනය වෙන්න එතන ගිහිනුත් උබේ පුක රුත්තාපනය කරගනි ද දන්නෑ එකත් බැරි බඩ්ඩ උබ :lol::lol:



    Paw ne Hodatama Ridila

    ponnayo kiyapanko mokakda hodakiyala
    146.jpg