අපිට උදව් කරන්න කැමති ද?
අපි සළකන්නේ මුදල් කියන්නේ දේශපාලනය තුල පරාජය කල යුතු දෙයක්. කෝටි 10 සිට 50 දක්වා එක පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් වියදම් කරන රටක, අපිට අලුත් බලවේග හදලා ඒක පරාජය කරන්න වෙනම යාන්ත්‍රණ ඕනේ.
ඔබ අපි කොච්චර හොඳ ධනය ඒ වෙනුවෙන් කැප කලත්, අපිට උඩින් කළු ධනය ප්‍රකෝටි ගණන් ඒ වෙනුවෙන් යොද වන්න ඒ අඳුරු බලවේග බලාගෙන ඉන්නවා.
අපි පක්ෂයක් විදියට ලියාපදිංචි නොමැති නිසා ආධාර බාර ගත්තේ හිතවතුන්ගෙන් පමණයි. ඒවා පක්ෂයේ නමින් නොවන ගිණුමකට වුනත්, ගණන් හදලා ගිණුම් කරලා විස්තර හැමෝටම යවන්න අපිට පුළුවන් උනා.
අපිට එහෙම පිටින් ආධාර එන්න පටන් අරගෙන මාස 6 ක් විතර. ඊට කලින් අපි පක්ෂය හෝ දේශපාලනය නමින් මුකුත් බාර ගත්තේ නෑ. ඒත් ඊළඟ දේශපාලන පිම්ම වෙනුවෙන් අපි සැළසුම් කරන කොට අපිට යන්න ගමනක් තියෙනවා. ආර්ථික අර්බුදය අපිටත් අමාරුයි. ගමනක් බිමනක් යන්න, සංග්‍රහයක් දෙන්න, කාර්‍යාලයක් පවත්වා ගෙන යන්න වියදම වැඩියි. ඒ ටික හිමීට ගොඩ දාගෙන ආවත් දැන් දැන් ටික ටික අරමුදල් හිඳිලා ගිහින්. අපෙ පැවැත්ම අභියෝගයට ලක් වෙලා.
කොහොම උනත් මේකට අඩිය තිබ්බේ හැරිලා යන්න නෙවෙයි. බඩ ගාගෙන හිඟා කාගෙන හරි අපි මේ ගමන යනවා. ඒ මගේ පුරවැසි වගකීම. ජීවිතේ ඉතිරි ටික ඒ වෙනුවෙන් වෙන් කරලා ඉවරයි.
අරගලයෙන් කෝටි ගණන් හම්බ කලා කියලා මඩත් ගැහැව්වට, පොලිසිය බැංකු 18 කට ලියුම් යවලා පරීක්ෂා කලාට , ඔහේ මුකුත් තිබිලා නෑ. ඒ ටික මාධ්‍යයේ කියන්නේ නෑ. ඒක තමයි මේකේ හැටි.
මඩ කතා වලින් හිත් බිඳ ගෙන නැත්නම් ඔබටත් පුළුවන් අපිට උදව්වක් වෙන්න. මාසෙට පුංචි ගාණක් එවන්න. අපි දන්නවා ඔබටත් අමාරුයි. ඒ නිසා වෙනදට පුළුවන් කට්ටියටත් දැන් බැරුව ඇති. හැබැයි පුළුවන් කවුරු හරි ඉන්නවා නම්, අපි කැමතියි ඔබේ උදව් බාර ගන්න. අපේ පැවැත්ම තියා ගන්න.
ඔව්, මේ අපි ඔබට අත දිගු කරනවා. ආදරෙන්...
පුළුවන් නම්, මට whatsapp message එකක් දාන්න.
+94778077760
විස්තර මම දෙන්නම්.
බොහෝම ස්තුතියි!