අපිට මුදලින් උදව් කරන්න ඔබ කැමතිද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපිට උදව් කරන්න කැමති ද?

    අපි සළකන්නේ මුදල් කියන්නේ දේශපාලනය තුල පරාජය කල යුතු දෙයක්. කෝටි 10 සිට 50 දක්වා එක පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් වියදම් කරන රටක, අපිට අලුත් බලවේග හදලා ඒක පරාජය කරන්න වෙනම යාන්ත්‍රණ ඕනේ.

    ඔබ අපි කොච්චර හොඳ ධනය ඒ වෙනුවෙන් කැප කලත්, අපිට උඩින් කළු ධනය ප්‍රකෝටි ගණන් ඒ වෙනුවෙන් යොද වන්න ඒ අඳුරු බලවේග බලාගෙන ඉන්නවා.

    අපි පක්ෂයක් විදියට ලියාපදිංචි නොමැති නිසා ආධාර බාර ගත්තේ හිතවතුන්ගෙන් පමණයි. ඒවා පක්ෂයේ නමින් නොවන ගිණුමකට වුනත්, ගණන් හදලා ගිණුම් කරලා විස්තර හැමෝටම යවන්න අපිට පුළුවන් උනා.

    අපිට එහෙම පිටින් ආධාර එන්න පටන් අරගෙන මාස 6 ක් විතර. ඊට කලින් අපි පක්ෂය හෝ දේශපාලනය නමින් මුකුත් බාර ගත්තේ නෑ. ඒත් ඊළඟ දේශපාලන පිම්ම වෙනුවෙන් අපි සැළසුම් කරන කොට අපිට යන්න ගමනක් තියෙනවා. ආර්ථික අර්බුදය අපිටත් අමාරුයි. ගමනක් බිමනක් යන්න, සංග්‍රහයක් දෙන්න, කාර්‍යාලයක් පවත්වා ගෙන යන්න වියදම වැඩියි. ඒ ටික හිමීට ගොඩ දාගෙන ආවත් දැන් දැන් ටික ටික අරමුදල් හිඳිලා ගිහින්. අපෙ පැවැත්ම අභියෝගයට ලක් වෙලා.

    කොහොම උනත් මේකට අඩිය තිබ්බේ හැරිලා යන්න නෙවෙයි. බඩ ගාගෙන හිඟා කාගෙන හරි අපි මේ ගමන යනවා. ඒ මගේ පුරවැසි වගකීම. ජීවිතේ ඉතිරි ටික ඒ වෙනුවෙන් වෙන් කරලා ඉවරයි.

    අරගලයෙන් කෝටි ගණන් හම්බ කලා කියලා මඩත් ගැහැව්වට, පොලිසිය බැංකු 18 කට ලියුම් යවලා පරීක්ෂා කලාට , ඔහේ මුකුත් තිබිලා නෑ. ඒ ටික මාධ්‍යයේ කියන්නේ නෑ. ඒක තමයි මේකේ හැටි.

    මඩ කතා වලින් හිත් බිඳ ගෙන නැත්නම් ඔබටත් පුළුවන් අපිට උදව්වක් වෙන්න. මාසෙට පුංචි ගාණක් එවන්න. අපි දන්නවා ඔබටත් අමාරුයි. ඒ නිසා වෙනදට පුළුවන් කට්ටියටත් දැන් බැරුව ඇති. හැබැයි පුළුවන් කවුරු හරි ඉන්නවා නම්, අපි කැමතියි ඔබේ උදව් බාර ගන්න. අපේ පැවැත්ම තියා ගන්න.

    ඔව්, මේ අපි ඔබට අත දිගු කරනවා. ආදරෙන්...
    පුළුවන් නම්, මට whatsapp message එකක් දාන්න.
    +94778077760

    විස්තර මම දෙන්නම්.

    බොහෝම ස්තුතියි!
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    🖕
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316

    LOL oya direct panne topic ekata pathum ponnaya :ROFLMAO: :ROFLMAO:

    Naganda 2.0
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    Muu pathumge fan base eka kadanna karana wadak wage bn. Pathum oya meka balanna. Adareta kiyanne batto.

    Balala fb post dammoth mage namath daanna. ❤️❤️❤️
    ------ Post added on Dec 15, 2022 at 11:11 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් ඔයාගෙයි motivation අප්පච්චිගෙයි වෙනස මොකක්ද කියලා කියන්නකො

    Muu pathumge fan base eka kadanna karana wadak wage bn. Pathum oya meka balanna. Adareta kiyanne batto.

    Balala fb post dammoth mage namath daanna. ❤️❤️❤️
    ------ Post added on Dec 15, 2022 at 11:11 PM
    පැතුම් දාන පෝස්ට් වචනයක් වත් වෙනස් දැම්මම චන්ද දායකයෝ තරහවෙනවද...අපිට ෆෑන්ස් ලා නෑ.ෆෑන්ස්ලා ඉන්නේ නලුවොන්ට
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    පැතුම් දාන පෝස්ට් වචනයක් වත් වෙනස් දැම්මම චන්ද දායකයෝ තරහවෙනවද...අපිට ෆෑන්ස් ලා නෑ.ෆෑන්ස්ලා ඉන්නේ නලුවොන්ට
    Sorry bocca. Carry on
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පැචුමට කියපන්කො තව ටිකක් රනිල්ගෙ පුක ලෙවකන්න කියල. එතකොට හම්බෙයි. :rofl: :rofl: