අපිට මොකද උනේ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවේ හැම එකාම බලන්නේ ඔන්ටපනුවෙක් වෙන්න. වැඩ කරන්න මිනිස්සු නෑ.

    ඉතින් බන් රස්සා කරලා ජීවත් වෙන්න අමාරු නම් මිනිස්සු එක්කෝ බිස්නස් කරන්න ඕන නැත්නම් රට යන්න ඕන. බොහොම කලාතුරකින් හොඳ කොම්පැනියක් ගැන අහන්න තියෙන්නේ.

    අලුත් ජෙනරේජන් තේරුම් අරන් ඉන්නේ අම්මලා තාත්තලා ජීවිත කාලෙම රස්සාවට කැඹුරුවා ඒකම අපිත් කරොත් කෙලවෙනවා කියලා. එක ආදායමෙන් මාර්ගෙන් ජීවත් වෙන්න පුළුවන් රස්සා තියෙන්නේ අතළොස්සයි. අනිත් ඒවයි පටි තද කරගෙන ජීවත් වෙන්න තියන්නෙ.

    අනිත් කෙස් එක ටොක්සික් කල්චර් එක. සුපිරි පඩි දාලා ඇවිත් ෆ්‍රීලාන්ස් කරනවා කම්පැනියෙ සමයං නිසා. මානසික සෞඛ්‍ය සේරටම වඩා වැදගත්.