https://fb.watch/oRq0PtNsgW/?mibextid=Nif5oz
ජීවිතේ දිනන්න මොලේ විතරක් ඇති නේහ්...
මේක බලන්න පුලුවන් විදියට දාන්න කවුරුහරි
ජීවිතේ දිනන්න මොලේ විතරක් ඇති නේහ්...
මේක බලන්න පුලුවන් විදියට දාන්න කවුරුහරි

අනුකම්පාවට අත්පුඩි ගහනවා කියල හිතෙද්දි හෙන අවුල් බන්![]()

අනුකම්පාවට අත්පුඩි ගහනවා කියල හිතෙද්දි හෙන අවුල් බන්![]()
Ow
Aththa kathaawa okay.
Disabled lamayek dakketh api nikanma amuthu karunaawak pennanna yanawane, hamoma ehamay, math ehema
Eth e Amma thaththa e kathawa dannawane
ape godak unta aga tibbata mentally issues tynwahttps://fb.watch/oRq0PtNsgW/?mibextid=Nif5oz
ජීවිතේ දිනන්න මොලේ විතරක් ඇති නේහ්...
මේක බලන්න පුලුවන් විදියට දාන්න කවුරුහරි
ඒක ඇත්ත මචන්. මේක බලනකොට මට karate කරන disabled ළමයක්ගේ කලෙකට කලින් බලපු විඩියෝ එකක් මතක් වුනා.
paw ban![]()
ඇයි පවු කියන්නෙ...???පව් අනේ![]()
අන්න හරි... මේ කතාව තමයි හරි...මට නම් පවු කියල හිතෙන්නෙ නෑ. මට මම ගැනම ලැජ්ජාවක් හිතෙන්නෙ එයාට තියෙන ආත්ම ශක්තිය මට නෑනේ කියල.![]()

මේක තමයි ඇත්ත කතාව.අතපය හතර හරියට තියෙන අපියි පවු...
ඒ ළමය දිහා බැලුවම මටත් හිතුනෙ ඒක...
