Myth ekak kawadavath false kiyala hariyatama kiyanna ba bn. eka depend.
Ture wennath puluwan false wennath puluwan.
Hawking ge party ekath uba kiyana vidiyata machan false ne.
Mokada time travel thama confirmed na myth ekakne. Eth miniha eka kare kawada hari eka true wenna puluwan.
2500yrs walata kalin buddha black hole gana kiyanakota, wadita one na Y2K ekedith black hole myth ekak.
Eth dan eka confirmed.
Rawana danata myth ekak, eth eka true or false wenna puluwan labena evidence anuwa.
E wage thamai bn, brain capacity eka depend. Cap eka 100% wenawa kiyanne adi buddimathek wenawa, godak dewal hithanna karanna puluwan. (Anith body condition 100% perfect nam)
myth කියන එකේ තේරුම මෙහෙම තමයි තියෙන්නෙ, මේ මම කියන එක නෙමයිනේ, මෙතන තියනවද true වෙන්නත් පුලුවන් කියලා.
- a traditional story, especially one concerning the early history of a people or explaining a natural or social phenomenon, and typically involving supernatural beings or events.
- a widely held but false belief or idea.
- a misrepresentation of the truth.
- a fictitious or imaginary person or thing.
- an exaggerated or idealized conception of a person or thing.
Confirm කරපු නැති හැම එකකටම myth එකක් කියන්නෙ නැහැ,story, legend, එහෙම තියනවා, සයන්ටිෆික් පැත්තට යද්දි idea, hyopothesis, prediction, theory, theorm එහෙම ගොඩක් තියනව
hawking ගෙ පාටිය සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් එකක්නේ, එතකොට ඒවට myth කියන්නෙ නැහැ,
සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් වල තියෙන්නෙ observation, question, hypothesis, prediction, වගේ ඒව අන්තිමට hypothesis එක හරිද වැරදිද කියලා ඔප්පු කරගන්නවා,
මෙතන සමහර විට hypothesis එක වරදින්න පුලුවන්, prediction වරදින්න පුලුවන් එතකොට කවදා හරි හරියට එක්ස්පරිමන්ට් එක කරලා කලින් එකේ වැරදිත් හොයාගෙන අලුත් ඒව ඔප්පු කරන්න පුලුවන්. hawking කරපු experemnet එක අනුව time travel කරන්න බැහැ කියලා තමයි ඔප්පු කරේ.
ඒ කරපු පාටිය false ද නැද්ද කියලා කතාවක් නැහැ.
ඔතනින් රාවනා කියන්නෙ legend එකක් නැත්තං පොතක තිබුනු story එකක් වගේ කියන්න පුලුවන්,
එහෙම කවුරුත් තම තමන්ගේ brain එක 100%ක් යූස් කරනවා, නමුත් මගේ brain එකේ 100% යි, උඹේ බ්‍රේන් එකේ 100%, අයින්ස්ටයින්ගේ බ්‍රේන් එකේ 100% යි එක සමාන නැහැ, එහෙම නැතුව අපි කාටත් එකම බ්‍රේන් එක තිබිලා අපි 10%යි, අයින්ස්ටයින් 60%යි තව කවුරු හරි 100%යි යූස් කරනවා වගේ මගුලක් නැහැ. ඒක කවදාවත් දෙන්නෙක්ගේ brain එක, තනි ස්කේල් එකකට ගේන්න බැහැ.
Mole kotas ayin karala jeewath wena aya innawane bn eka eka decease walata ho accidents walata. e adala kotasen wenne mokadda; eka function eka nawathinawa..
අයින් වෙන කොටසෙ හැටියට තමයි
සමහර විට අන්ධ වෙන්න පුලුවන්, කන් ඇහෙන්නෙ නැති වෙන වගේ ලොකු දේවල් වෙන්න පුලුවන්, සමහර වෙලාවට brain එකට මොනවා හරි virus, bacterea infection එකක් උනොත් ඔය වගේ දේවල් වෙන්න පුලුවන් බොහොම පොඩි ඩැමේජ් එකක් උනත්.
ගොඩක් වෙලාවට motor control වලට ප්‍රශ්න වෙන්න පුලුවන්
ගොඩක්ම වෙලාවට හැසිරීම් වල වෙනස්කම් වෙනවා, සමහර අයගෙ හැසිරීම් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙක්ගෙ වගේ වෙනවා
සමහර වෙලාවට කලින් වගේ මතක නැතිවෙන්න පුලුවන් ගොඩක් දේවල් වෙන්න පුලුවන්
ඔය තරම් දුරට හිතන්න ඕන නැහැ, සාමාන්‍යෙන් මොලේ හිස්කබල ඇතුලෙ තරලයෙ ගිලිලා තියන වගේ සීන් එකක් නේ තියෙන්නෙ, ඔලුවට හයියෙන් පාරක් වැදුනම සිහි නැතිවෙන්නෙ ෆිට් එක හැදෙන්නෙ මොලේට කෙලින්ම මොනවා හරි වැදිලා පිසිකලි හානියක් වෙලා නෙමයි අර තරලය ඇතුලෙ ගිලිලා තියන මොලේ එක පැත්තක ගිහින් වදින එකෙන් වෙන injury එකට (TBI)
අනික මොලේට වෙන පොඩි ඩැමේජ් එකක් උනත් බොහෝ දුරට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙනවා.